ඔය මචන් සීසන් 4 එකේ 23-24 episodes දෙක
ඔය episode දෙක පෙන්නලා නෑ (Fox) ටීවී එකේ
ඒක තමයි පස්සේ Final Break කියලා Movie එක විදියට ඇවිත් තියෙන්නේ
ඒත් පස්සේ ආපු DVD එකේ ඔය එපිසෝඩ් දෙක තියෙනවා ඔය නම් වලින්
![]()
ඒ කියන්නෙ ඔය දෙකම එකට එකතු කරලා හදපු Movie එක තමයි The Final Brake කියන්නෙ..? 


අන්තිමට සාරයි මයිකලුයි බඳින්නෙ නැද්ද..?




)



