Prison Break TV Series උදව්වක්.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මචන් සීසන් 4 එකේ 23-24 episodes දෙක
    ඔය episode දෙක පෙන්නලා නෑ (Fox) ටීවී එකේ
    ඒක තමයි පස්සේ Final Break කියලා Movie එක විදියට ඇවිත් තියෙන්නේ
    ඒත් පස්සේ ආපු DVD එකේ ඔය එපිසෝඩ් දෙක තියෙනවා ඔය නම් වලින්

    :dull::dull::dull:
    ඒ කියන්නෙ ඔය දෙකම එකට එකතු කරලා හදපු Movie එක තමයි The Final Brake කියන්නෙ..? ;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ බං විකාරයිනේ මට.. සාරා මයිකල්ට පණ වගේ ආදරෙයිනේ බං.. බඳින්නනේ ඉන්නෙ උන් දෙන්නා.. සාරා කොහෙද මයිකල්ට අරින්නෙ..? එහෙම වෙන්න බෑනෙ බං..:no: අන්තිමට සාරයි මයිකලුයි බඳින්නෙ නැද්ද..?
    බඳින්නේ කොහෙද බං සීසන් 4 එකට ඉඳලා අන්තිමට පුකේ ඇරියාම.... නිකනුත් නෙමෙයි ෆුල්ම අනාත කරලා...:dull::dull:
    ඒකිගේ ඇත්තම තාත්තා ජෙනරාල් මචන්.... :yes::yes:
    උඹ හරියට බැලුවනම් දැනටම හින්ට්ස් දීලා තියෙන්නේ...සීසන් 3 එකේ ඉඳන්.... :dull:
    පොඩ්ඩක් සීසන් 3 අන්තිම 2 ආයේ හොඳටම බලපන්...:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කොහොම පෙන්නුවත් කමක් නැ සිංහල කවන්නේ නැතුව:angry:
    දැන් රූපවාහිනියෙ අයට හඩකැවීම් කරන්න බෑ බං.. ටයි මාමා කලා නම් ඕක ලස්සනට කරනවා.. දැනට හොඳම හඩකැවීම් කරන්න පුළුවන් සිරසෙ අයට.. උන් හඬකැවීම් කලා නම් සුපිරියටම තියෙයි කතාව..

    ඔය කතාවෙ බලපං ලොවෙත් ගැලපෙන්නෙ නැති වොයිස් සෙට් කරයි උන්ට.. එතකොට කතාව එපා වෙනවා..

    ඒ මදිවට කතාවෙ කොටස් අඩු කරයි හම්බානෙක.. ප්ලෑන් කරන ටික, ප්ලෑන් එක දියත් කරන ටික විතරක් පෙන්නයි.. නිකන් කතාබහ කරන දේවල් නැතුව..:yes:

    අනිත් එක බං.. වෙළෙඳ දැන්වීම් එක්ක කතා බලන්න බෑ.. ඉසරස වෙළෙඳ දැන්වීම් ගියේ විනාඩි අටක් විතර.. ඒපාර දහයයි, දැන් කෙලින්ම විනාඩි පහළොවක් යනවා වෙළෙඳ දැන්වීම්..:yes: එක එපියක විනාඩි හතලිහක් තියෙනවා.. එක එපියක් එතකොට දවස් තුනක්වත් පෙන්නනවා.. පැය බාගෙ ගානෙ ගත්තොත්..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඳින්නේ කොහෙද බං සීසන් 4 එකට ඉඳලා අන්තිමට පුකේ ඇරියාම.... නිකනුත් නෙමෙයි ෆුල්ම අනාත කරලා...:dull::dull:
    ඒකිගේ ඇත්තම තාත්තා ජෙනරාල් මචන්.... :yes::yes:
    උඹ හරියට බැලුවනම් දැනටම හින්ට්ස් දීලා තියෙන්නේ...සීසන් 3 එකේ ඉඳන්.... :dull:
    පොඩ්ඩක් සීසන් 3 අන්තිම 2 ආයේ හොඳටම බලපන්...:yes::yes:
    මේකිගෙ පුක පලන්න එපෑය යකෝ.. මේ දැනටත් හෙන ආදරණිය විදියටනේ ඉන්නෙ.. කතා එපා වෙනවා බං ඔහොම උනාම.. එතකොට අපිට හිතන්න දෙයක් ඉතිරි කරලද කතාව ඉවර කරන්නෙ.. මොන මල හු#තක්ද බං..:angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    දැන් රූපවාහිනියෙ අයට හඩකැවීම් කරන්න බෑ බං.. ටයි මාමා කලා නම් ඕක ලස්සනට කරනවා.. දැනට හොඳම හඩකැවීම් කරන්න පුළුවන් සිරසෙ අයට.. උන් හඬකැවීම් කලා නම් සුපිරියටම තියෙයි කතාව..

    ඔය කතාවෙ බලපං ලොවෙත් ගැලපෙන්නෙ නැති වොයිස් සෙට් කරයි උන්ට.. එතකොට කතාව එපා වෙනවා..

    ඒ මදිවට කතාවෙ කොටස් අඩු කරයි හම්බානෙක.. ප්ලෑන් කරන ටික, ප්ලෑන් එක දියත් කරන ටික විතරක් පෙන්නයි.. නිකන් කතාබහ කරන දේවල් නැතුව..:yes:

    අනිත් එක බං.. වෙළෙඳ දැන්වීම් එක්ක කතා බලන්න බෑ.. ඉසරස වෙළෙඳ දැන්වීම් ගියේ විනාඩි අටක් විතර.. ඒපාර දහයයි, දැන් කෙලින්ම විනාඩි පහළොවක් යනවා වෙළෙඳ දැන්වීම්..:yes: එක එපියක විනාඩි හතලිහක් තියෙනවා.. එක එපියක් එතකොට දවස් තුනක්වත් පෙන්නනවා.. පැය බාගෙ ගානෙ ගත්තොත්..:rofl:

    ඔව් බන්..එපා වෙනවා බලන්න ගියාම
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකිගෙ පුක පලන්න එපෑය යකෝ.. මේ දැනටත් හෙන ආදරණිය විදියටනේ ඉන්නෙ.. කතා එපා වෙනවා බං ඔහොම උනාම.. එතකොට අපිට හිතන්න දෙයක් ඉතිරි කරලද කතාව ඉවර කරන්නෙ.. මොන මල හු#තක්ද බං..:angry:

    හිතන්න තියෙන්නේ ඉතින් ගෑණු ගැන තමයි බං....:dull:
    ඒත් මම ඒකට කැමති නෑ....මොකද සාරා වගේ කැරක්ටර් එකක් අන්තිමට එක පාරට කලු කරලා දානවා... :(
    ඒක චාටර් වැඩේ බං.....anti feminist කෙනෙක්ද මන්දා බන් ඕක හැදුවේ....:confused::confused:
    ටී බෑග් කාරය මයිකල්ගේ අයියා ගැනයි ඉතින් හිතන්න ජාති තියෙනවා...:yes::yes::love:

    කොහොමත් ඔය සාරාගේ කැරි සිද්දිය නිසා ending එක හරි නෑ කියලා තමයි critics ගියේ....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මේක තියෙන්නේ සීසන් 5 ද බන්
    :dull::dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ... :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේකිගෙ පුක පලන්න එපෑය යකෝ.. මේ දැනටත් හෙන ආදරණිය විදියටනේ ඉන්නෙ.. කතා එපා වෙනවා බං ඔහොම උනාම.. එතකොට අපිට හිතන්න දෙයක් ඉතිරි කරලද කතාව ඉවර කරන්නෙ.. මොන මල හු#තක්ද බං..:angry:

    Michael marenawa antimata Sara wa bera ganna gihin, final break eke man hitanne (amatakai - dawas 3k nidi nathuwa baluwe :lol: )

    3TpqpOn.jpg

    pb-s04e22-final-scene_11.jpg

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ... :(

    :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    ඔව් බන් දැන් ඇඩ් ටික බලාගන්නත් නෑ මැද්දෙන් කතාවක් දාලා
    :dull::dull::dull:

    :P

    මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ... :(

    ඉතින් මොන රෙද්දකටද තෝ මේ ත්‍රෙඩ් එකට එන්නේ..:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Michael marenawa antimata Sara wa bera ganna gihin, final break eke man hitanne (amatakai - dawas 3k nidi nathuwa baluwe :lol: )

    ඔන්න ඔය මැරෙන සීන් එකත් මයිකල්ව අමාරුවේ දාන්න සාරා ගහපු ප්ලැනක් කියල දැන ගත්තාම මට ඒකිව මරන් කන්න හිතුනා බං... :angry::angry:
     
    • Like
    Reactions: .amda

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ... :(
    සහෝ කිමන පකටද මෙහි පැමිණියේ? :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔන්න ඔය මැරෙන සීන් එකත් මයිකල්ව අමාරුවේ දාන්න සාරා ගහපු ප්ලැනක් කියල දැන ගත්තාම මට ඒකිව මරන් කන්න හිතුනා බං... :angry::angry:

    සරා හිරෙ යන්නෙ බන් අරුට හෙල්ප් කරපු හින්දනෙ :confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සරා හිරෙ යන්නෙ බන් අරුට හෙල්ප් කරපු හින්දනෙ :confused:
    තුන් වෙනි සීසන් එකේ අන්තිම එප්සොඩ් දෙක ආයේ හොඳට බලපන්....:dull:
    සාරා කාගේ කවුද? ඒකි කරන්නේ කාගේ contract එකක්ද කියලා එකේ කියවෙනවා....:yes:
    උබ නිදිමතේ බලපු නිසා උබට මීටර් වෙලා නෑ...මටත් ඔය කේස් එක මුලින් තිබ්බ්බා...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්..එපා වෙනවා බලන්න ගියාම
    :yes::yes:

    හිතන්න තියෙන්නේ ඉතින් ගෑණු ගැන තමයි බං....:dull:
    ඒත් මම ඒකට කැමති නෑ....මොකද සාරා වගේ කැරක්ටර් එකක් අන්තිමට එක පාරට කලු කරලා දානවා... :(
    ඒක චාටර් වැඩේ බං.....anti feminist කෙනෙක්ද මන්දා බන් ඕක හැදුවේ....:confused::confused:
    ටී බෑග් කාරය මයිකල්ගේ අයියා ගැනයි ඉතින් හිතන්න ජාති තියෙනවා...:yes::yes::love:

    කොහොමත් ඔය සාරාගේ කැරි සිද්දිය නිසා ending එක හරි නෑ කියලා තමයි critics ගියේ....
    ඕක බං සමහර ඩිරෙක්ටර්ස්ලා කරන පොන්නම වැඩක්.. සමහර එවුන් කුතුහලය අවුස්සලා අවුස්සලා ඒ කුතුහලය එක්කම කතාව ඉවර කරනවා අන්තිමට තොපි ඕන පකක් හිතාගනිං කියලා.. එහෙම නැත්තං එලොවටත් නැති මෙලොවටත් නැති අවසානයක් දෙනවා..

    මටත් සාරා එච්චර අල්ලන්නෙ නැති චරතියක් බං.. මයිකල්ගෙ ඇක්ටින් සිරා..
    කොහොමත් ෆිල්ම් එකේ නම් වෙන්න බැරි දේවල් හුඟක් තියෙනවා.. කරන්න බැරි වැඩත් තියෙනවා..

    Paul T. Scheuring කියන එකා නේද බං ඩිරෙක්ටර්..

    ඔය තියෙන්නේ හරකට වගේ මොලේ
    :rofl::rofl::rofl:
    :love: