Prison Break TV Series උදව්වක්.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ ඉන්න ඔක්කොම අපතයන්ට කියන්නේ. මේකේ කතාව කියන්න එපා යකුනේ. මමත් ආසාවෙන් බලන්න හිටියේ. දැන් ඉතින් කතාව තොපි කිව්වා නේ. නෙද්දකින් වේසියෝ... :(
    ඕකෙ කතාව කියන්න ගියොත් ත්‍රේඩ් එකක පිටු පන්සීයක්වත් දාන්න වෙනවා බං..:rofl:

    Michael marenawa antimata Sara wa bera ganna gihin, final break eke man hitanne (amatakai - dawas 3k nidi nathuwa baluwe :lol: )

    මම මේ පුළු පුළුවන් වෙලාවට බලන්නෙ බං.. වැඩ කරන ගමන්නේ මේක බලන්නෙ.. මොලේ කුරුවල් වෙලා ඉන්නෙ මගෙත්..:rofl:

    තුන් වෙනි සීසන් එකේ අන්තිම එප්සොඩ් දෙක ආයේ හොඳට බලපන්....:dull:
    සාරා කාගේ කවුද? ඒකි කරන්නේ කාගේ contract එකක්ද කියලා එකේ කියවෙනවා....:yes:
    උබ නිදිමතේ බලපු නිසා උබට මීටර් වෙලා නෑ...මටත් ඔය කේස් එක මුලින් තිබ්බ්බා...:yes:
    අන්තිමට එහෙම දෙයක් වෙන්නෙ නැහැනේ කුකුලො.. මොකක්ද වෙන්නෙ අන්තිමට.. උඹම කියපං බලන්න.. මට මීටර් නෑ..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ado buddy ya Prison Break season 4 iwara wenakan balapan patta :yes: oke epi 22i machan.thawa final break kiyala movie ekak awa.okkoma 23 i :yes: ada kale film wala monada ban athathwika dewal naththe :D man asama TV series ekak. :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado buddy ya Prison Break season 4 iwara wenakan balapan patta :yes: oke epi 22i machan.thawa final break kiyala movie ekak awa.okkoma 23 i :yes: ada kale film wala monada ban athathwika dewal naththe :D man asama TV series ekak. :love:
    ඔව් මචං.. සුපිරි කතාව.. ෆිල්ම් එක හදන්නත් මාර කට්ටක් කාලා තියෙනවා.. සුද්දටම ඇරෙන්න අපේ උන්ට නම් ආත්මෙකට ඔය තරම් ඇඩ්වාන්ස් මොලයක් එන්නෙ නෑ බං.. ඔච්චර සිරාවට හිතන්න පුළුවන්..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    antima deka samahara ewage ekata tiyenawa.samahara sites wala kotas dekakata tiyenne.antimata Sarah wa beraganna eka tamai last eka.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් මචං.. සුපිරි කතාව.. ෆිල්ම් එක හදන්නත් මාර කට්ටක් කාලා තියෙනවා.. සුද්දටම ඇරෙන්න අපේ උන්ට නම් ආත්මෙකට ඔය තරම් ඇඩ්වාන්ස් මොලයක් එන්නෙ නෑ බං.. ඔච්චර සිරාවට හිතන්න පුළුවන්..

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    antima deka samahara ewage ekata tiyenawa.samahara sites wala kotas dekakata tiyenne.antimata Sarah wa beraganna eka tamai last eka.
    The Final Brake කියලා මං ගාව තියෙන්නෙ.. ඒකෙ මං හිතන්නෙ දෙකම එකට ඇති..:D

    11.gif