මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝ ඔයා ත්‍රෙඩ් එක ලස්සනට පැහැදිලිව ලියල තියෙනවා.

    අවසානයේ මට හිතුණ දේ..
    බලන් ගියාම මේ මනුස්සයා ආපු දවසේ ඉඳන් හැමදේම කරල තියෙන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න,මිනිස්සුන්ට ඔය ටිකම ඇති පුද්ගලයව තේරුම් ගන්න...
    සරත් මහත්තය මේ පොයින්ට් එක කලින් එළියට දාපු එකෙන් උනේ තිබුණ චාන්ස් එකත් නැති උන එකද.බලන් ගියාම මාමගේ වටේ ඉන්නේ රට හරක් කියල අපි කියුවට උන්ට මේ වගේ නූල් සූත්තර වැඩ කරන්න නම් සෑහෙන්න ටැලන්ට් එකක් තියෙනවා.
    දැන් ඉන්න අග විනිසුරුත් මාමගේ කෙනෙක්මද...

    මිනිස්සුන්ගෙන් බහුතරය මාමට කැමති නම් ඔය ඕන සෙල්ලමක් කරල හරි තනතුර ‍රැක ගන්න එක අවුලක්වෙන එකක් නෑ..බහුතර මිනිස්සු මාමට අකමැතිනම් කතාව සෑහෙන්න වෙනස් වෙයි..තවත් සංහාරයක ඇරඹුමක් වෙන්නත් බැරි නෑ.

    පෞද්ගලිකවම වෙන දේවල් එක්ක මම නම් සෑහෙන අප්‍රසාදයකින් ඉන්නේ..
    එන්න එකෙකුත් නෑ ඉන්න එකත් හරි නෑ ඡන්දයක් ආවා කියල කාට දෙන්නද..​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    කාට දෙන්නද කියන කතාව කියන්න එපා බන්........... මිනිස්සු වැරදි ඩේ ප්‍රතික්ෂේප කරලා හරි දේට නැබුරු වෙන්නේ ඕනි තනි පුදගලය හරි...... උබලට කොහොමත් ත්රෙන්වනේ දැන් මේ දෙගොල්ලොම හරි යන්නේ නැහැ කියලා. කුඩා උනත් තියන එකම විකල්පයට හැරෙන්නේ ඕනි අපි
     
    waligamaya

    Well-known member
  • කාට දෙන්නද කියන කතාව කියන්න එපා බන්........... මිනිස්සු වැරදි ඩේ ප්‍රතික්ෂේප කරලා හරි දේට නැබුරු වෙන්නේ ඕනි තනි පුදගලය හරි...... උබලට කොහොමත් ත්රෙන්වනේ දැන් මේ දෙගොල්ලොම හරි යන්නේ නැහැ කියලා. කුඩා උනත් තියන එකම විකල්පයට හැරෙන්නේ ඕනි අපි
    :yes::yes:

    අපේ මිනිස්සු වෙනස් වෙන්න හරිම බයයි, වෙනසකට තියන බය නිසාම ඉන්න නාරාවලෙම වැටි වැටි ඉන්නව. ඇහුවොත් කියන්නේ දෙන්න කවුරුත්නැනේ කියලා. කවුරුත් නැත්තම් එකෙක්ව හදමු. එත් එකට කැමතිනැ, විකල්පයක් හැදිලා ලගට එනකම්ම ඉන්නව, විකල්පයක් නිර්මනය කරන්න කිසිම උවමනාවක්නැ. අඩි හද්දෙනාගේ කැද ගැලිය වගේ තමයි අනුන්ගේ පහනින් එලිය බලන්න තමයි ශේෂ්ඨ ශ්‍රි ලන්කිකය කැමති.
    එක තමයි කුමාරතුන්ග මිනිදාසයන් කිවුවෙ අලුත් දැ නොතාන්න ජතිය ලොව නොනගි සීගාකැම බැරිවුතැන ලගී ගය මරගි.
    දැන් හිගල හිගල එකෙත් උපරිමයටම ඇවිල්ල තියෙන්නේ. අලුත් අදහස්වලට වෙනස් විමකට බය කම්මැලි ගොන් ජතියක අවසන් මරගීය තමයි දැන් දැන් ඇගේන්නේ .

    ක්‍රමයෙ වරදක් තියනවනම් වරෙව් එකතුවෙලා කතා කරපියව්, විසදුමක් සොයගමු ලගට උත්තර එන්නේනැ. අඩන්න ඔන බොල කීරි එරෙන්න.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • වැඩක් නැකියලා අපේ workshop වල වැඩක් කරගන්න විදියක් නැ. බගෙට බාගයක්ම චන්දේට රිලිස් කරලා.. වැඩේ කියන්නේ තම චන්දයක් තියනව කියලත්නැ. ඔන මගුලක් වෙන්න කියලා මම දවස් පහකට වඩා අපු නැති උන්ට ලියුම් ගහන්න කියලා ක්ලක්ට කිව්වා. ලියුම් ගැහුවට පත්සෙ චිෆ්ට උඩින් දැනුම් දිලා මුකොත් නොකර සමන්‍ය වැඩ කරගෙන ඉන්න කියලා. පරන මිනිස්සු කියන්නේ ඉස්සරත් මෙහෙම චන්දෙට රිලිස් උනා එත් මෙහෙම ගන්නක් ගියෙනැ කියලා. ගියපු උන්ට ඔටි ත් දෙන්න ඔන. ගොඩක් උන්ගේ පඩිය ලක්ශය පනිනව. සල්ලි හොයන crane ටිකයි tug ටිකයි රෙපයර් කරගන්න සල්ලිනැ, ප්‍රොජෙc ටික දුවන්නේ කප්පදු කරකර. මෙවා සනමන්‍ය මිනිස්සු ගෙවන බදු,:frown::frown::frown::frown:

    මෙක බල්ලට ගියපු බල්ලො විතරක්ම පලනය කරන රටක් දැන්:dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වැඩක් නැකියලා අපේ workshop වල වැඩක් කරගන්න විදියක් නැ. බගෙට බාගයක්ම චන්දේට රිලිස් කරලා.. වැඩේ කියන්නේ තම චන්දයක් තියනව කියලත්නැ. ඔන මගුලක් වෙන්න කියලා මම දවස් පහකට වඩා අපු නැති උන්ට ලියුම් ගහන්න කියලා ක්ලක්ට කිව්වා. ලියුම් ගැහුවට පත්සෙ චිෆ්ට උඩින් දැනුම් දිලා මුකොත් නොකර සමන්‍ය වැඩ කරගෙන ඉන්න කියලා. පරන මිනිස්සු කියන්නේ ඉස්සරත් මෙහෙම චන්දෙට රිලිස් උනා එත් මෙහෙම ගන්නක් ගියෙනැ කියලා. ගියපු උන්ට ඔටි ත් දෙන්න ඔන. ගොඩක් උන්ගේ පඩිය ලක්ශය පනිනව. සල්ලි හොයන crane ටිකයි tug ටිකයි රෙපයර් කරගන්න සල්ලිනැ, ප්‍රොජෙc ටික දුවන්නේ කප්පදු කරකර. මෙවා සනමන්‍ය මිනිස්සු ගෙවන බදු,:frown::frown::frown::frown:

    මෙක බල්ලට ගියපු බල්ලො විතරක්ම පලනය කරන රටක් දැන්:dull::dull::dull:

    ඕක සුළු දෙයක් විතරයි
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මචං මට මෙහෙම ප්‍රශ්ණයක් තියෙනවා, ජනාඩිපති තුමා 31(2) අයින් කරේ 2නි පාර ජනඩිපති උනාම නේ ඉතිං අනාගත ජනාඩිපති වරණයට එනකොට එක බලාත්මක වෙන්නේ නැහැ නේද? ම්ං දන්නේ නැහැ මේ ප්‍රශ්නය සාර්ථක ද කියන්න නම්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    වැඩක් නැකියලා අපේ workshop වල වැඩක් කරගන්න විදියක් නැ. බගෙට බාගයක්ම චන්දේට රිලිස් කරලා.. වැඩේ කියන්නේ තම චන්දයක් තියනව කියලත්නැ. ඔන මගුලක් වෙන්න කියලා මම දවස් පහකට වඩා අපු නැති උන්ට ලියුම් ගහන්න කියලා ක්ලක්ට කිව්වා. ලියුම් ගැහුවට පත්සෙ චිෆ්ට උඩින් දැනුම් දිලා මුකොත් නොකර සමන්‍ය වැඩ කරගෙන ඉන්න කියලා. පරන මිනිස්සු කියන්නේ ඉස්සරත් මෙහෙම චන්දෙට රිලිස් උනා එත් මෙහෙම ගන්නක් ගියෙනැ කියලා. ගියපු උන්ට ඔටි ත් දෙන්න ඔන. ගොඩක් උන්ගේ පඩිය ලක්ශය පනිනව. සල්ලි හොයන crane ටිකයි tug ටිකයි රෙපයර් කරගන්න සල්ලිනැ, ප්‍රොජෙc ටික දුවන්නේ කප්පදු කරකර. මෙවා සනමන්‍ය මිනිස්සු ගෙවන බදු,:frown::frown::frown::frown:

    මෙක බල්ලට ගියපු බල්ලො විතරක්ම පලනය කරන රටක් දැන්:dull::dull::dull:

    just another day in paradise :D :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,138
    113
    Gotland
    just another day in paradise :D :D

    Hitler_Animation_2_XD_by_Yulia_Felix.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141109_unp_ranil_mahinda

    140701131046_ranil_wickremasinghe_512x288_afp.jpg

    ජනාධිපති මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනාධිපති ධුරයට තරඟ කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස අධිකරණය වෙත යාම සඳහා නෛතික පදනමක් නොමැති බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි.
    තෙවන වරට ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසා සිටීම නිවැරදි නොවන බවද ඉරිදා කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමයේ රැස්වීමක් අමතමින් විපක්ෂනායකවරයා කියා සිටියේය.
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක සිය විසි නව වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා සිටි නමුත් එම වගන්තියෙන් ඉඩ ලැබෙන්නේ පොදු වැදගත් කමකින් යුත් යම් ප්‍රශ්නයක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් උපදේශයක් ලබා දීමට පමණක් බව විපක්ෂනායකවරයා අවධාරණය කරයි.
    "ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියන ප්‍රශ්නේ පොදු වැදගත්කමක් නැහැ. ඒ ප්‍රශ්නේ බලපාන්නේ ලංකාවේ එක පුද්ගලයකුට පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
    'නීතිඥවරයා හමුවෙන්න'

    "පොදු කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. දෙන්නෙක් නෙමෙයි. යම් කිසි ජනකොටස් කණ්ඩායමක් ඉන්න ඕනි. දැන් මෙතන අහන්නේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි. මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියන දේයි."
    ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියන ප්‍රශ්නේ පොදු වැදගත්කමක් නැහැ. ඒ ප්‍රශ්නේ බලපාන්නේ ලංකාවේ එක පුද්ගලයකුට පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට
    විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ

    ජනාධිපතිවරණයක් සඳහා හෝ මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට තිබෙන හැකියාව ව්‍යවස්ථාවෙන් පෙන්වා දී තිබෙන බව පවසන විපක්ෂනායකවරයා යම් කිසිවකුට ඒ සම්බන්ධයෙන් ගැට‍ළුවක් තිබේනම් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා තම නීතිඥවරයා හමු වී ඒ බව විමසීම බවද පැවසීය.
    යම් කිසි අපේක්ෂකයකුට මැතිවරණයක් සඳහා තරඟ කිරීමට නොහැකි නම් ඔවුන් නාමයෝජනා භාර දීමෙන් පසු ඊට විරෝධය පෑම සඳහා ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලබා දී ඇති බවත් විපක්ෂනායකවරයා සිහිපත් කළේය.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඇති හැකියාව පිළිබඳ උසාවියේ සහාය පැතීම මගින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇති අවස්ථාව අහිමි කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    Oct 30, 2014
    306
    9
    0
    :yes::yes:

    අපේ මිනිස්සු වෙනස් වෙන්න හරිම බයයි, වෙනසකට තියන බය නිසාම ඉන්න නාරාවලෙම වැටි වැටි ඉන්නව. ඇහුවොත් කියන්නේ දෙන්න කවුරුත්නැනේ කියලා. කවුරුත් නැත්තම් එකෙක්ව හදමු. එත් එකට කැමතිනැ, විකල්පයක් හැදිලා ලගට එනකම්ම ඉන්නව, විකල්පයක් නිර්මනය කරන්න කිසිම උවමනාවක්නැ. අඩි හද්දෙනාගේ කැද ගැලිය වගේ තමයි අනුන්ගේ පහනින් එලිය බලන්න තමයි ශේෂ්ඨ ශ්‍රි ලන්කිකය කැමති.
    එක තමයි කුමාරතුන්ග මිනිදාසයන් කිවුවෙ අලුත් දැ නොතාන්න ජතිය ලොව නොනගි සීගාකැම බැරිවුතැන ලගී ගය මරගි.
    දැන් හිගල හිගල එකෙත් උපරිමයටම ඇවිල්ල තියෙන්නේ. අලුත් අදහස්වලට වෙනස් විමකට බය කම්මැලි ගොන් ජතියක අවසන් මරගීය තමයි දැන් දැන් ඇගේන්නේ .

    ක්‍රමයෙ වරදක් තියනවනම් වරෙව් එකතුවෙලා කතා කරපියව්, විසදුමක් සොයගමු ලගට උත්තර එන්නේනැ. අඩන්න ඔන බොල කීරි එරෙන්න.

    :yes::yes::yes::yes::yes: "අපේ මිනිස්සු වෙනස් වෙන්න හරිම බයයි"
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,296
    113
    :lol:
    ඔන්න බලපන් කොච්චර ඉගනගත්තත් සමාජ දැනුම තිබුනත් උබේ උත්තරේ
    ඔතනම අපේ රට පරාදයිනේ බන්
    උබ වගේ එකෙක් ඔය ප්‍රශ්නය අහපු එක ගැන මට සෑහෙන්න අප්සට් බන්
    තව ඉතිං අපේ ගම්වල ඉන්න itn විතරක් බලන මිනිස්සු ගැන කියන්න දෙයක් නැහැ නේ ..
    මහින්ද නැතුව ඔය කියන ඕනි එකෙක් අවොත් දැන් තියන තත්වයට වැඩිය රටට හොදයි බන් ...

    :yes::yes:
    ඔහොම හිතන අය වැඩ් නිසා තමා මේ රටට හරි යන්නේ නැත්තේ.. :dull: රටේ මිනිස්සුන්ගේ හැටියටලුනේ පාලකයෝ බ්හිවෙන්නේත් :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුම:
    ලිඛිත ලේඛන 34න් 32ක්ම කියන්නේ ජනපතිට තෙවැනිවරටත් හැකි බවයි
    තෙවැනි වරට ද ජනාධිපතිවරණය සඳහා තමාට ඉදිරිපත් වීමට හැකිදැයි මතය විමසමින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයැදුමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. තමාට යළිත් වරක් ජනාධිපතිවරයණය සඳහා ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ අනෙකුත් නීතීඥයන්ට තම මතය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

    වැඩි විස්තර සඳහා පිවිසෙන්න ... දිණමිණ (සත්‍ය ප්‍රථමයෙන්) :rofl: