වන්ඩිය

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    111.jpg

    :D

    :D

    :D

    :D

    :D

    මචන්ලා reasonable ගානකට මේක set උනා මට. ඉතින් මාත් ගත්ත. BMW 318i 2003. දන්නා අය ඉන්නවා නම් කියනවද මේකේ එන්න පුළුවන් ලෙඩ. දැනට 173,000 km විතර දුවල තියනවා.

    machan ubata kiyakatada set une
    e46 math asama wandiyak
    mage next target aka
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    BMW ekaka yanakota patta prestige feeling ekak enawa. Vehicle ekatath itin prestige widiyata salaknda ona. dan owwa market behela handa tamai ganna lesi wela tiyenne. aduwata gattata aduwata maintain karan epa..hodata maintain kalanan hari. Repair itin lesiyen enne ne.. aawot lesith ne.. ube aarthikaya hoda nan oka hoda wahanayak.. Japan, Indian wahana use karana widiyata be.. hodata owa gena danna experienced porawal iina tenaka tamai services unath danna ona..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    111.jpg

    :D

    :D

    :D

    :D

    :D

    මචන්ලා reasonable ගානකට මේක set උනා මට. ඉතින් මාත් ගත්ත. BMW 318i 2003. දන්නා අය ඉන්නවා නම් කියනවද මේකේ එන්න පුළුවන් ලෙඩ. දැනට 173,000 km විතර දුවල තියනවා.

    ලෙඩ ගැනනන් තේරුමක් නෑ...හැබැයි එක සර්විස් එකට Rs.40,000 පනිනවා... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    111.jpg

    :D

    :D

    :D

    :D

    :D

    මචන්ලා reasonable ගානකට මේක set උනා මට. ඉතින් මාත් ගත්ත. BMW 318i 2003. දන්නා අය ඉන්නවා නම් කියනවද මේකේ එන්න පුළුවන් ලෙඩ. දැනට 173,000 km විතර දුවල තියනවා.

    මුලින්ම සුභ පතනවා අලුත් වන්ඩියක් ගත්ත එක ගැන. නඩත්තු කරන්න පුලුවන්නම් ඕවා ඉතින් සුපිරි බඩු තමා:love::love:

    BMW ගැන දැනුම 0යි. ඔන්න ජපන් උනානම් ඕකට හදහනකුත් හදල දෙන්න තිබ්බ:P:P

    උබ ඕක පාවිච්චි කරල බලල අපිටත් කියල දීපන් ඕක ගැන
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    රත්තරං;17363770 said:

    Thanks. Pawichchi karanna thamai adahawa.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    BMW ekaka yanakota patta prestige feeling ekak enawa. Vehicle ekatath itin prestige widiyata salaknda ona. dan owwa market behela handa tamai ganna lesi wela tiyenne. aduwata gattata aduwata maintain karan epa..hodata maintain kalanan hari. Repair itin lesiyen enne ne.. aawot lesith ne.. ube aarthikaya hoda nan oka hoda wahanayak.. Japan, Indian wahana use karana widiyata be.. hodata owa gena danna experienced porawal iina tenaka tamai services unath danna ona..

    Feeling eka nam kiyala wadak naa..:yes::yes:
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    No experience in BMW's. However Milroy is good for maintenance,Parts are freely available but u cant find counterfeit parts for European vehicles.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැබැයි ජපන් වාහන ඩ්‍රයිව් කරපු අයට පුරුදු වෙනකන් ඕක මහ ඇණයක්...සිග්නල් තියෙන්නේ වම් පැත්තේ...වයිපර් තියෙන්නේ දකුණෙ..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හැබැයි ජපන් වාහන ඩ්‍රයිව් කරපු අයට පුරුදු වෙනකන් ඕක මහ ඇණයක්...සිග්නල් තියෙන්නේ වම් පැත්තේ...වයිපර් තියෙන්නේ දකුණෙ..

    eka thiyenne nam europe system ekata thamai.:yes::yes: