මචන්ලා reasonable ගානකට මේක set උනා මට. ඉතින් මාත් ගත්ත. BMW 318i 2003. දන්නා අය ඉන්නවා නම් කියනවද මේකේ එන්න පුළුවන් ලෙඩ. දැනට 173,000 km විතර දුවල තියනවා.

bump
A. සිරියා;17359899 said:bump
up..
BUMP
leda enna epa kiyala wish karanawa, awoth sada anathai uba. gaththa ganata wada kaali walata wiyadan wei.

leda enna epa kiyala wish karanawa, awoth sada anathai uba. gaththa ganata wada kaali walata wiyadan wei.