matnam aqua ekata wada fb15 patta, tawa tikak daala axio ekakma gattanam ivarai.
Axio eka machan mata hariyanne nha aluth eka, eka nikan pettiyak wagene.
matnam aqua ekata wada fb15 patta, tawa tikak daala axio ekakma gattanam ivarai.
machan oya ubata dila tiyena tiken wade kota gatha hati thawakalikawa.but man machan puluwannam podi wheel ekak dagena palayan car eke.dura gamanak yaddi thamai owa watinne.
මගෙත් තියෙනවා ඇක්වා එකක්. දැන් අවුරුද්දක් විතර ඇති අරං. G ග්රේඩ් එකක්. 38 කට ගත්තේ. පෙට්රල් නං වැඩ කරනවා හොදට. මිනිහෙක් වගේ පැද්දොත් ලීටරයකට කිලෝමීටර් 31 ක් වගේ යන්න පුළුවන්.
හැබැයි ඉතින් ඇලියොන්,ප්රිමියෝ එකක් පදිනකොට එන ගතිය ඇක්වා එකෙන් එන්නේ නෑ. කාර් එකේ ඇතුල එහෙම හෙන ප්ලාස්ටික් ගතියක් නේ තියෙන්නේ. සෙල්ලම් බඩුවක් වගේ.
මම නං මේක අරං අවුරුද්දක් වගේ ගියාට තාම දිව්වේ කිලෝමීටර් 2000 ක් වගේ. වැඩිය දිව්වෙම නෑ.ඔය හදිසියට පාන් එහෙම ගන්න ටවුමට අරහේ මෙහෙ යනවා විතරයි. මගේ තියෙනවා ඇක්සියෝ එකක්. ඒක තමයි වැඩිපුර පාවිච්චිය.
podi nisa umba kiyana siddiyanam thiyanawa.Machan oya method eka ape wage ratawal walata echchara saarthaka na. Mokada ape rate tiyena paarawal wala condition balanakota oya widiyata tempory solution ekak daala duwanna beri taram amaaru wenna puluwan. Kokatath mage advice eka nam spare wheel ekak set karaganna. Mokada tyre ekak maaru karaganna eka awulak nathi nisa. Anika tyre eka hadissiye use karanna beri wenna damage wunoth itin mona gel eka demmath goda daaganna ba.
Mamath spare wheel kattak hoyagaththa Aqua ekata![]()

Ela ela.. I'm proud!
Mageth dream eka thama tiyena wathkamath rekagena.. wedding ekath aran allion ekak ganna eka.. denatamath ithuru karagena yanawa.. thawa dura yanna tiyenawamamath karanne web developing.. $$ nisa tikak hodai
![]()

$ anna umbata theruna wade 
සුභ පැතුම් සොමේ 15 දුන්නෙ කීයටද

අඩෝ Aqua එකෙත් නැද්ද බන් spare wheel එකක්??Honda Insight එකේ න0 නෑ ...