මචන්ස්ලා ගිය අවුරුද්දේ honda fit එකක් ගන්න හදනවා කියල මම ත්‍රේඩ් එකක් දැම්ම එත් ගන්න උනේ FB15 එකක්, ඉතින් ඔය ත්‍රේඩ් එකේ ටැග්ස් එහෙමත් දාල තිබ්බ මට කින්ඩිය දාල fit ජංගි වගේ ටැග්ස් වලින් මට එක ගන්න බැරි උනා කියල. මට එක ගන්න බැරි උනේ මගේ අම්මගේ අසනීපවලට වියදම් කරපු නිසයි, ඒත් මට ගොඩක් සතුටුයි අද මොකද මගේම සල්ලි වලින් ගෙදරින් සතයක්වත් ගන්නේ නැතුව මන් අන්රෙජිස්ටඩ් ඇක්ව එකක් ගත්ත. ඒත් අර ටැග්ස් දාපු අය තවමත් ඉතින් 

කොහොමහරි මට දැනගන්න ඕන මේකයි යාලුවනේ හයිබ්‍රිඩ් වල ස්පෙයාවීල් එකක් නෑනේ වෙන මොකද්ද ගැජ්න් පින් එකක්නේ තියෙන්නේ අන්න එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?

කොහොමහරි මට දැනගන්න ඕන මේකයි යාලුවනේ හයිබ්‍රිඩ් වල ස්පෙයාවීල් එකක් නෑනේ වෙන මොකද්ද ගැජ්න් පින් එකක්නේ තියෙන්නේ අන්න එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?

Congratz!!!
paressamen padapan
mamath karanne web developing.. $$ nisa tikak hodai
Honda Insight එකේ න0 නෑ ...