තව කවුද සෙට් වෙන්නේ ?

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    තව කවුද සෙට් වෙන්නේ ?

    25s0thc.jpg

    මන් මේක කරන්න ඉන්නේ තව කවුද මේක කරන්න සෙට් වෙන උන් ඉන්නේ ?:yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් මන් oracle exam 2k විතර කරල තියෙනවා. ඔක්කොම පොත් බලල තනායෙන් පාඩම් කරල. class කරනඋන් අලුත් syllabus එකට සෙට්වෙන්න හෙන කාලයක් යනවා. උබට පොඩ්ඩක් හරි knowledge එක තියෙනවනම් පොත් කියවලා exam එකට සෙට් වෙන්න පුලුවන්. එහෙම අමාරුනම් 10g class එකට යන්න.යනගමන් 11g book එකක් හොයාගන්න. refer කරල 11g exam ලියන්න. පොඩ්ඩයි වෙනස් වෙන්නෙ.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    මචන් මන් oracle exam 2k විතර කරල තියෙනවා. ඔක්කොම පොත් බලල තනායෙන් පාඩම් කරල. class කරනඋන් අලුත් syllabus එකට සෙට්වෙන්න හෙන කාලයක් යනවා. උබට පොඩ්ඩක් හරි knowledge එක තියෙනවනම් පොත් කියවලා exam එකට සෙට් වෙන්න පුලුවන්. එහෙම අමාරුනම් 10g class එකට යන්න.යනගමන් 11g book එකක් හොයාගන්න. refer කරල 11g exam ලියන්න. පොඩ්ඩයි වෙනස් වෙන්නෙ.
    elaz video tute 1k have ekath karanava ban.office 1ke appraisal hinda karanna wenava ban..

    :oo: danne nam na ban... :no:

    bump apita nm baaaaa :lol:

    :confused:;);):D