call, 3g weda karanawa nam awlak ne. 4G echchara awlak ne. ehenam mama order karannam machan. Thanks. unlock karana widiha kohomada machan?
XDA ඔත්තේ එහෙම ගිහින් බලපන් free ක්රම ඇති

call, 3g weda karanawa nam awlak ne. 4G echchara awlak ne. ehenam mama order karannam machan. Thanks. unlock karana widiha kohomada machan?

මම රූට් කරාට පස්සෙ Google play එකේ sign in වෙන්නෙ නෑ ඇයි බන් ඒ ?
“Can’t establish a reliable data connection to the server” When Adding Account
එපා වෙලා ඉන්නෙ හෙල්ප් එකක් දීපල්ල කොල්ලනෙ

machan mage tiyenne Lg l70 k eke internel memory eka tiyenne 1.5 GB SD card ekak mama gahala tiyanawa 32 GB ..1.5 Gb walata wadi games Sd card ekata install karaganne kohomada


මච්න්ලා කිට් කැට් එක කොහොමද
කිට්කට් එල නේ මචං,habai LOLIPOP අපු නිසා ඉතින් කිට්කට් වලට වැඩිය features තියෙනවා,එත් kitkat එල බන්
ගනන් ගන්න එපා මචං ඕක සමහර වෙලාවට වෙනවා,මම නම් හිතන්නේ නැ ඕක root කරපු නිසා ආපු අවුලක් කියල,දෙතුන් පාරක් restart කරහම auto හරියයි,හැරිගියේ ම නැත්තන් .APK එකක් replace කරන්න![]()


galaxy tab 2 7" එකට දාන්න පුලුවන්ම අලුත්ම update එක මොකක්ද...?
Samsung wala ena lankawata hodata wada modem ekak kiyapanko

apk ekak replace karanna kiwwe ?

hoda free car game ekak nadda ban![]()
