EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝචිචියක් එන වෙලාවක් බලල රේල් පීල්ලක් උඩින් තියපන්.....:baffled::rolleyes:
    රේල් පීල්ල උඩින් තියන්න තාම ෆෝන් එක ගත්තේ නෑනේ...:dull::dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් බං...ගොඩක් උන් දන්නේ නෑ..වැඩිය මෙහෙ නෑනේ....:dull: කකුල කොහොමද බං දැන්..:rolleyes:
    මෙහ්හ්.....ගමපහ ඒ ජි ඒ ඔෆිසියට යන්න ඕනා , ගම්පහට ට්‍රෙන් එකෙන් ඇවිත් යන හැටි කියහන්කෝ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගණන් දාපිය....:rolleyes::rolleyes:
    මේ මලයෝ මට ලබන මාසේ දිහාවට S4 එකක් ලැබෙන්නයන්නේ(free):P
    තියෙන S2 එක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද.......:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහ්හ්.....ගමපහ ඒ ජි ඒ ඔෆිසියට යන්න ඕනා , ගම්පහට ට්‍රෙන් එකෙන් ඇවිත් යන හැටි කියහන්කෝ
    Gampaha station එකෙන් බැහැල..එතැනින්ම ගන්න පුළුවන්...200,202,228/1 වගේ බස් එකක නැගලා..ආනන්ද මාවතින් බහින්න...ටවුන් එකේ ඉඳලා දෙවෙනි හෝල්ට් එක..රුපියල් 9 දුර..බැහැල ආනන්ද මාවතේ ඇතුලට පොඩ්ඩක් ඇතුලට යද්දී (මීටර් 200 වගේ) තියෙනවා AG office එක....:yes::yes:
     
    Status
    Not open for further replies.