තෝ දන්නේ නැත්තම්..පුරු පුරු නොගා ඉඳපන්....ubata mona asus da bannn
chiness phone kallak aran sanasiyan


කෝචිචියක් එන වෙලාවක් බලල රේල් පීල්ලක් උඩින් තියපන්.....Asus Zenfone gana mokada hithanne kastiya...![]()


ඔව් බං...ගොඩක් උන් දන්නේ නෑ..වැඩිය මෙහෙ නෑනේ....නොදනී අප්පා...![]()
කකුල කොහොමද බං දැන්..
රේල් පීල්ල උඩින් තියන්න තාම ෆෝන් එක ගත්තේ නෑනේ...කෝචිචියක් එන වෙලාවක් බලල රේල් පීල්ලක් උඩින් තියපන්.....![]()


මෙහ්හ්.....ගමපහ ඒ ජි ඒ ඔෆිසියට යන්න ඕනා , ගම්පහට ට්‍රෙන් එකෙන් ඇවිත් යන හැටි කියහන්කෝඔව් බං...ගොඩක් උන් දන්නේ නෑ..වැඩිය මෙහෙ නෑනේ....කකුල කොහොමද බං දැන්..
![]()
මෙහෙට කිව්වේ අපි ඉන්න දිහාට...වෙන කෙනෙක් ඉන්න දිහාට කියන්නේ එහෙට කියලා...got it?
![]()
හා...... සෝමාලියාවෙද එතකොට ඉන්නේ.....කලා කලා......
නැත්තං මට චමාලි ගෙන් විසුමක් වෙන්නෙ නැති විදියක් තිබුණ නිසා කලා...![]()
ගෙදර ඩෙන්ටල් එකක් දාන්න ලගයිමේ මලයෝ මට ලබන මාසේ දිහාවට S4 එකක් ලැබෙන්නයන්නේ(free)ගණන් දාපිය....![]()


අනේ ඇත්තමයි මේ කසාද බැඳපු මනුස්සයෙක් නේද?
![]()
ඈයි අවුල්ද......?? සහෝදර ප්‍රේමය යකෝව් ඒක...... 

බුරියට උඩින් දඈයි අවුල්ද......?? සහෝදර ප්‍රේමය යකෝව් ඒක......
![]()
Gampaha station එකෙන් බැහැල..එතැනින්ම ගන්න පුළුවන්...200,202,228/1 වගේ බස් එකක නැගලා..ආනන්ද මාවතින් බහින්න...ටවුන් එකේ ඉඳලා දෙවෙනි හෝල්ට් එක..රුපියල් 9 දුර..බැහැල ආනන්ද මාවතේ ඇතුලට පොඩ්ඩක් ඇතුලට යද්දී (මීටර් 200 වගේ) තියෙනවා AG office එක....මෙහ්හ්.....ගමපහ ඒ ජි ඒ ඔෆිසියට යන්න ඕනා , ගම්පහට ට්‍රෙන් එකෙන් ඇවිත් යන හැටි කියහන්කෝ

