28000 දුන්නත් ඒත් පාඩුවක් නෑ බන් ෆෝන් එක නම්.
ගානට හරියන්න හොදටම හොදයි ෆෝන් එක නම්.

ගොඩක් අය හිතුවේ MS name එක දැම්මට පස්සේ උන්ගේ phone වල මිල වැඩි වෙයි කියලා
එත් සිද්ද උනේ හිතන්න බැරි තරම මිල අඩු උන එක 
ඔන්න යාලුවනේ අද Microsoft නාමය යටතේ එන මුල්ම Lumia phone එක වෙලදපොලට නිකුත් කලාමේක Budget phone එකක්
නම් කරලා තියෙන්නෙ Lumia 535 කියලා
![]()
![]()
Here are the specs for the Lumia 535:
- 5-inch IPS LCD (960 x 540)
- 1.2 GHz quad-core processor Qualcomm Snapdragon 200
- 1 GB RAM
- 8 GB storage
- MicroSD card support (Up to 128 GB)
- 1905 mAh battery
- 5 MP rear camera
- 5 MP front-facing camera
The front-facing camera on the Lumia 535 is the same wide-angle, 5-megapixel camera on the Lumia 730 and Lumia 735.
The Lumia 535 will come in two variants: 3G single SIM and 3G dual SIM. You can look for the device sometime this month with an estimated retail price of 110 EUR( SL Rs 17893). Sales start in China, Hong Kong and Bangladesh.
Source: Microsoft
ලොකු සීන් එකක් නෑ නේ බන්.
සිම් එකයි,මෙමරියයි ගලවලා ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් පාරක් එහෙම දාපන්.
පැයක්වත් යන්නේ නෑ නේ බන් ඕක කරන්න.
ඔව් ඒ ගානට පාඩු නෑගොඩක් අය හිතුවේ MS name එක දැම්මට පස්සේ උන්ගේ phone වල මිල වැඩි වෙයි කියලා
එත් සිද්ද උනේ හිතන්න බැරි තරම මිල අඩු උන එක
![]()


මචන් 625 මේ සතියෙ ගන්නෙ ඉන්නෙ...
ගන්න එපාද...
තව කොච්චර දවසක් යයි ද 535 එන්න ..
ගාණ කීයක් වෙයිද?
thank u machan
rep sure..
adoooo echhara kal yanawaddddaමාස 3 වගේ ඇතුලත ඕක ලන්කාවට ඒවි.එතකන් ඉවසලා ඉදලා එක පාරම 535 එක ගනින්.
උපරිම රු.32000 වගේ වෙයි.



මෙමරි ගහන්න නෑ බන්, ඉන්ටනල් තමයි එන්නේ. මගේ ඩේටයි/ඇප්ස්/කන්ටෑක්ට්ස්/මැසේජ්ස් ඔක්කොම මැකෙයි නේද බන්?
adoooo echhara kal yanawadddda
haiiio![]()
32 000 k nam vadi ban ooka thawa adu karala diyan...625th dan 22 700
mama softlogic eken ganne na....
මන් කිව්වේ සොෆ්ට්ලොජික් ගාන බන්.
නෝමල් ශොප් එකකින් නම් 20000-26000 වගෙ වෙයි.

මේක ලන්කාවට එන්නෙ කවද්ද,,ආවොත් කීයක් වගෙ වෙයිද? දැන් ගන්න විදියක් නැද්ද? USD136 වෙන්නෙ





920 use karana un kawda inne???
podi help ekak onehh
මචන් ඊයෙ MICROSOFT LUMIA 535 announce කරා,මේක තමයි NOKIA නම නැතුව එන අලුත්ම ෆෝන් එකමේක ලන්කාවට එන්නෙ කවද්ද,,ආවොත් කීයක් වගෙ වෙයිද? දැන් ගන්න විදියක් නැද්ද? USD136 වෙන්නෙ
![]()
Dual Sim (3G)
5.0 inch display
Corning Gorilla glass 3
Internal 8GB and 1GB Ram
HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps
Primary Camera 5 MP, 2592 x 1936 pixels, autofocus,
LED flash
Secondary Camera 5MP ( primary cam and secondary cam both have 5MP)
Microsoft Windows Phone 8.1
Qualcomm Snapdragon 200
Quad-core 1.2 GHz Cortex-A7
USD 136
http://www.gsmarena.com/microsoft_lumia_535_dual_sim-6792.php
meke gpu ekakkuth nae neda
patta labai ban me ganata full hd ekai battery ekai wedi unannam pattameke gpu ekakkuth nae neda

,මම හිතන්නෙ මුන්ගෙ දැන් nokia නම නැති නිසා ඒකත් එක අතකින් මුන්ට පාඩුවක් කියලා දන්නවා 
,ඒ නිසා මුන් ආපහු අලුතෙන් market එකට එන්න හදන්නෙ ෆොන් low price එකට දීලා 
,මොකද ඉස්සර nokia 1GB ram එකක් තියෙන ෆෝන් එකක් ගන අඩුම ගානෙ 30ක් වත් වියදම් කරන්න ඕනෙ 
,front cam තිබ්බට අඩුමගානෙ quality front cam එකක් වත් නෑ 
,තිබ්බත් එහෙම ෆෝන් එකක් ගන්න ඉස්සෙල්ල කිව්ව වගෙ 30ක් වත් යනවා 
,ඒ උනාට මේකෙ තියෙන features මේ price එකට ගොඩක් හොදයි 
,මට හිතෙන්නෙ මුන් ආපහු අලුතෙන් market එක අල්ලන්න හදන්නෙ,ඒ නිසා තමයි මේ වගේ ගානකට ෆෝන් එලියට දාන්න හදන්නෙ 
