Gym Yana Kollo Wenuwen II

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    නෑ මචන්.... හරියට කරේනැත්තන් එන්න පුලුවන්. උබේ core muscles හරියට strong නැතුව heavy squats and heavy weight lifting කරනවනම් එන්නපුලුවන් risk එකක් තියෙනවා. ඒකයි ගොඩක් උන් belt එක use කරන්නෙ core එක stable කරගන්න. හරියට කොරොත් හරි.

    sirawatamada bann,ohoma kiyanakota aga hadaganna thiyana asawath nathi wenawa bannn:yes::yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    belt use karanna epa machn kawadawath. belt use karama api bara uissane belt eka nisa. machn api gahana hama dekinma age borns, hai wenawa. belt eka dagena gahuwama api sup eka ganne borns walin neme belt eken. kawadwath belt danna epa machn, loku barak dala gahannathan..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්,

    මාෂල් ආර්ට්ස් කරන ගමන් බොඩි බිල්ඩින්ග් එකට කරන්න අවුල් ද?? ඇඟේ නම්‍යශීලීතාවය අඩු වෙන සීන් එකක් තියෙනවා නේද??
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    sirawatamada bann,ohoma kiyanakota aga hadaganna thiyana asawath nathi wenawa bannn:yes::yes:

    machn kisima wadak risk ekak nathuwa karanna ba. me inne risk eka gana hithan nathiwa prathipala gatha katiya thama..

    la-thumb.jpg

    la-thumb.jpg

    b63f00d1330.jpg
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන්,

    මාෂල් ආර්ට්ස් කරන ගමන් බොඩි බිල්ඩින්ග් එකට කරන්න අවුල් ද?? ඇඟේ නම්‍යශීලීතාවය අඩු වෙන සීන් එකක් තියෙනවා නේද??

    machn oya seen eka ube coach gen ahapan.. mn danna. ubalata thiyenawa mn danna widiyata wenama training ekak. ekata personal trainer kenek ganna wei ubata.. podak ahapan, mn danna oya seen ekanam..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    machan joint supporter kiwwe? awa ganna aka Aga hadenna balapanne nadda sahooooo

    mehemai machn, omega 3 walin ape joint haiya karanawa., ethakota hodata bara dala sellan karanna puluwan.. age muscle eka waradanayak wenne omega 3 walin..
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    machn uba dala thiyena supplement vala athuru abada nadda. mamath godak kettui, :D supplements vala ganan dapan machn puluvannam

    machn athuru abada na kiyanna ba bn, uba bona theketh athuru abada thiyenawa, panadol pethaka wunath athuru abada thiyenawa. ekai kiwwe ganakata biyan kiyala.. oya bodybuilders la wage hamadama supplement ekak matha yapenna epa. kapan hodata. ubala kohomath Jay Cutler wage wenna hithan na ne..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    machn uba dala thiyena supplement vala athuru abada nadda. mamath godak kettui, :D supplements vala ganan dapan machn puluvannam

    මන් දන්නෙ නැහැ weight gainers වල side effects. හැබැයි මොන supplement එකට වඩා whey supplement recommend කරන්න පුලුවන්. හොද brand එකක supplement(whey gold stand) එකක් ගනින්.
    ගොඩක් කට්ටිය කියන්නෙ kidney අවුල් එනව කියල. ඒකට හොදට වතුර බීපන්. එතකොට බයවෙන්න දෙයක් නෑ.
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මන් දන්නෙ නැහැ weight gainers වල side effects. හැබැයි මොන supplement එකට වඩා whey supplement recommend කරන්න පුලුවන්. හොද brand එකක supplement(whey gold stand) එකක් ගනින්.
    ගොඩක් කට්ටිය කියන්නෙ kidney අවුල් එනව කියල. ඒකට හොදට වතුර බීපන්. එතකොට බයවෙන්න දෙයක් නෑ.

    Whey witharak neme bn, hama supplement ekakak gahuwama hodata wathura bonna one. oka danna bari wuna.. thanks machn mathak kalata...
     
    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka

    machn athuru abada na kiyanna ba bn, uba bona theketh athuru abada thiyenawa, panadol pethaka wunath athuru abada thiyenawa. ekai kiwwe ganakata biyan kiyala.. oya bodybuilders la wage hamadama supplement ekak matha yapenna epa. kapan hodata. ubala kohomath Jay Cutler wage wenna hithan na ne..

    apo ehema one na mam thama gym yanne nam na, mata one poddak vitara aga hadaganna godak kettu nisa. ube adahasa mokakda ,:confused: gym ekakta yanna patan gannada