මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
යකෝ කොහොමද මහින්දට විතරක් තුන්වන පාරට ඉදිරිපත්වන්න නමුත් චන්ද්‍රිකාට බැහැ කියලා 3වෙනි පාරට ඉල්ලන්න

අනික් කරුන තමයි දැන් අපි හැමොම දන්නවා අධිකරණ මතය නමුත් මොන නිතීමය සිද්ධාන්තයන් උඩද එහෙම නිගමනයකට ආවේ කියලා පැහැදිලි කිරිමක් අවස්සව ඇත.

අපරාදේ ජ.වි.පේ කලින් මෙක ඇදින්නෙ නැතුව ජන්දය ප්‍රකාශ කරාට පසුව නඩුවක් දාන්න තිබුනා
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකෝ කොහොමද මහින්දට විතරක් තුන්වන පාරට ඉදිරිපත්වන්න නමුත් චන්ද්‍රිකාට බැහැ කියලා 3වෙනි පාරට ඉල්ලන්න

    අනික් කරුන තමයි දැන් අපි හැමොම දන්නවා අධිකරණ මතය නමුත් මොන නිතීමය සිද්ධාන්තයන් උඩද එහෙම නිගමනයකට ආවේ කියලා පැහැදිලි කිරිමක් අවස්සව ඇත.

    අපරාදේ ජ.වි.පේ කලින් මෙක ඇදින්නෙ නැතුව ජන්දය ප්‍රකාශ කරාට පසුව නඩුවක් දාන්න තිබුනා

    රනිල් ඕක වෙයි කියලා කිව්වා අපරාදේ දැන් ඉතින් එකෙනුත් වැඩක් නෑ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ වාමාංශික අදහස් දරන කෙනෙක් වගේ මට පෙන්නේ. මමනම් මචන් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සමාජවාදය වගේ දේවල් මම පිලිගන්නැහැ. එත් මමනම් දැන් පක්ෂ දේශපාලනය කියන මාතෘකාවෙන් ඈත් වෙලා සම්පුර්ණයෙන්ම මධ්‍යස්තව ඉන්නේ. 2005 දී මහින්දට චන්දෙ දුන්න ඒ වෙලාවේ රටේ තිබ්බ වාතාවරණය අනුව. එතනින් පස්සේ මොහොකටවත් නැහැ.

    මෙහෙමයි මචන්, උබ හිතනවද රනිල් පැරදුනොත් unp එක දියාරු වෙයි කියල? රනිල් පැරදිලා නායකකමින් අයින් වෙච්ච ගමන් සජිත් නායකයා වෙනවා. සජිත් ආපු ගමන් unp එක පන ගහල එන එකයි වෙන්නේ. මහින්දට ගම්වල ශ්‍රී ලංකාකාරයෝ කැමති වගේ තමයි සජිත්ට ගම්වල එහෙම ඉන්න unp කාරයෝ කැමතියි (මමනම් සජිත්ට කොහෙත්ම කැමති නැහැ). ඔය සජිත් දැන් රනිල්ට ටොපිය දෙන්නේ. සජිත් කොහොමත් දන්නවා රනිල් ඉල්ලුවොත් පරදිනවා කියල. ඊට පස්සේ නායකකම ගන්ඩ බලන්නේ. සජිත්ගේ ටාර්ගට් එක 2020 ජනාධිපතිවරණය. කොහොමත් මොන තර්ක තිබුනත් මේ ජනාධිපතිවරණෙන් මහින්ද දිනනවා. ඒත් එක්කම මහමැතිවරනෙනුත් ආණ්ඩුව දිනනවා. නමුත් 2020 දක්වා ඔය කාලය තුල ආණ්ඩුව තවත් සීග්‍රයෙන් අප්‍රසාදයට පත්වෙන එකයි වෙන්නේ. ඔය අතරේ unp එක උඩට එන්නැද්ද කියල බලපන්කො.

    මමනම් හිතන්නැහැ කවදාවත් එහෙම වෙයි කියල. jvp එකට ස්ථීර චන්ද ප්‍රමාණයක් රටේ තියනවා. එතනින් එහාට jvp එකේ මතය මිනිස්සු පිළිගනියි කියල මමනම් හිතන්නැහැ. jvp එක ඔය කතා කරන දුෂණය, හොරකම, පඩි වැඩිවීම්, බඩුමිල වගේ දේවලින් එහාට jvp එකේ දේශපාලන දර්ශනය සමාජගත කරන්ඩ අමාරුයි.

    මේ කතාව නම් හිතට ඇල්ලුවා..සජිත් විපක්ෂ නායක උනොත් ඒක රටට හොඳ වෙයි ද.. ප්‍රේමදාස ජනපතිව වැඩියෙන්ම අප්‍රසාදයට පත් උනේ එයාගේ බිරින්දෑ නිසයි පුතන්ඩිය නිසයි කියල තමා අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටියො නම් කියන්නේ එයාලා ප්‍රේමදාසට අදටත් කැමතී. හැබැයි සජිත් වෙනුවෙන් වැඩ කරයි ද දන්නේ නම් නෑ..
    රටට මේ වගේ කෙල වෙන්න කොන්ද පණ නැති UNP එකත් හේතුවක් තමා..UNP එක වැඩ කරන්නෙත් ආණ්ඩුව දිනන විදියට..අන්තිමට බලන් ගියාම..​
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    නීති අංශයේ මහත්වරුත් ඉතින් තමුන් කැමති දේශපාලන දැක්ම අනුව එකට වාසිවෙන law points ටික තමයි දකින්නේ. ආණ්ඩුවට කැමති lawyer කෙනෙක් ආණ්ඩුවට විරුද්දව තියෙන law points වලට එකග නැහැ. ආණ්ඩුවට අකමැති lawyer කෙනෙක් එකේ අනිත් පැත්ත. බොහොම කලාතුරකින් තමයි ඔකේ අනිත් පැත්ත වෙන්නේ.

    පරණ කතාවක් තිබ්බ මිනිමරුවෙක් නිදහස් උන ගොයම් කොලයකට මුවා වෙලා වෙඩි තිබ්බේ කියල law point එකක් දල. ඉතින් ඇත්තනේ? කොහොමද ගොයම් ගහක කොලයකට මුවා වෙන්නේ? නමුත් මේ රටේ පය ගහල ඉන්න ගොවි ජනතාව දන්නවා ගොයම් කොලයකට මුවා වෙලා කියන එකේ අර්ථය මොකද්ද කියල.

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    චන්දිකාට නොහැකි විමත් මහින්දට පුලුවන් විමත් සිදුවන්නේ කුමන හෙතුවක් මතද?

    I've got a point ....

    මට හිතන විදිහට ඔතන (18 වැනි සංසොදනයෙන්) කියන්නෙ නැහැ දැනට 2 ක සම්පුර්ණ කර නැති වත්මන් ජනාදිපති වරයෙකුට 3න පුලුවන්ද කියන එක. "අතීතයට බලපාන්නේ නැත" කියනකොට මම හිතන්නෙ 2ක සම්පුර්ණ කර ඇත්තේ චන්ද්‍රිකා පමණයි. 18 වැනි සංශොදනයට කලින් දෙවතාවක් දුර කාලය වසන් කල වෙනත් කෙනෙකු හිටියා නම් ඔහුට/ඇයට ද හැකියාවක් නැති වනවා නැවත තරග කරන්න මහින්ද දෙපාර සම්පුර්ණ කරපු කෙනෙක් නොවේයි ඔහු වර්තමානයයි නියොජනය කරන්නේ.

    අන්න එහෙම අර්ත නිරුපනයක් මගින් චන්ද්‍රිකාට 3 වැනි පාරට ඉදිරිපත් විමට අලුත් වියවස්තාවෙන් නොහැකි වන අතර වත්මන් ජනපති වරයෙකුට 3 වැනි පාරට හො සිමාවක් රහිතව ඉදිරිපත් විය හැකි වෙනවා.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අර සල්ලි දිලා 2/3 හාදාගත්තා කියන එක නම් කොල්ලෝ බොලද තර්ක. මහජනතාවගේ නියොජිතයන් මහජනතාව විසින්මයි පත් කරනන්නේ.

    එතනදී සල්ලි ගත්තා අරවා මෙවා කිව්වාට සංශොදනය අවලංගු වෙන්නේ නැහැ , එවා ඔප්පු කරන්න බැරි දෙවල්.

    එතනදි තමයි විනයක් ප්‍රතිපත්තිකරුක විම මහජනයාට හිතසුව පිනිස තමයි මේ මන්ත්‍රීවරු කටයතු කළ යුත්තේ. මෙවා වල බරපතල කම දැනගෙන තමයි අපි මේ නියොජිතයන් පත් කල යුතු වන්නේ නමුත් කුඩුකාරයන්, හොරුන් 8ට පාස් පහත් අයගෙන් උසස් ප්‍රතිපත්තින් හො ගුණංග බලා පොරොත්තු විම විහිලුවක් එක නිසා මිට පස්සෙවත් නියම මහජන නියොජිතයන්ව පත්කර ගමු පාට පාක්ශ බෙදයකින් තොරව.

    අපිට ඔනැ රටට ආදරය කරන නායකයෙක්,මහජනයාගෙ හිතසුව පිනිසක් කටයුතු කරන නායකයෙක් මිස තම පවුල හො බලය රැකගැනිම උදෙසා ඔනැම නිතීයක් වෙනස් කරන ඔනැම බලු වැඩලක් කරන බොරු කාඩ්බොඩ් වීරයෙකු නෙමෙයි.

    හැකියාව කටින් බොරු talks වලින් මනින්න එපා කතා නැතත් වඩ කරන අයව ජන්දයෙන් පත් කරගන්න.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මහින්ද මෙහෙම් බය නැතුව රටම අල්ලගෙන රගන්නේ විදායක බලතල නිසා. මන්තිරිවරු ගන්න, යන්න හදන කට්ටිය බය කරන්න, තමන්ට ඕනි විදියට අදිකරණය තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ විදයකය නිසා. කොටින්ම එකදිපති පාලනයකට ඉඩ හදලා තියෙන්නේ විදයකයෙන්..

    රට ආදරය කරනම් මිනිස්සු , රජ්ජුරුවෝ වගේ නායකයෝ හොයන්නේ නැතුව. මොකා ආවත් සිස්ටම් එක වෙනස් නොකර හරි විදියට දුවන යාන්ත්‍රණයක් හදන්න ඕනි. නැතුව පුද්ගල හොද කම් ත් හැමදාම මිනිසුන්ට වෙන්නේ රැවටෙන්න. මහින්දය හිටියට් රනිල හිටයත් අනුරය හිටියත් මොක හිටියත්.. උට හිතුමත්තෙට රට කරන්න බැරි, හිතුමතේට වැඩ කරන්න බැරි පාලන තන්ත්‍රයක් හදන්න ඕනි. එහෙම නැතුව මේ රටට හරි යන්නනේ නැහැ. රජවරු සක්විතිරජවරු, ගැන බලාපොරොත්තු තියන්නේ නැතුව, මොක ආවත් රටට හිතවත් වෙනස් කරන්න බැරි, හොරකමට ඉඩක් නැති ක්ක්ර්මයක් හදන්න ඕනි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ලංකාවේ බහුතරය ආස තමන්ව පාලනය කරන්න "රජෙක්" වගේ බලවත් ඒකාධිපතියෙක් එනවටයි......ඒක මම හිතන්නේ ජාන වලින්ම එන අව්ලක්ද කොහේදෝ.......මාර ආසයි යටත් වෙලා ඉන්න :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේ කතාව නම් හිතට ඇල්ලුවා..සජිත් විපක්ෂ නායක උනොත් ඒක රටට හොඳ වෙයි ද.. ප්‍රේමදාස ජනපතිව වැඩියෙන්ම අප්‍රසාදයට පත් උනේ එයාගේ බිරින්දෑ නිසයි පුතන්ඩිය නිසයි කියල තමා අපේ ගෙවල් වල ඉන්න වැඩිහිටියො නම් කියන්නේ එයාලා ප්‍රේමදාසට අදටත් කැමතී. හැබැයි සජිත් වෙනුවෙන් වැඩ කරයි ද දන්නේ නම් නෑ..
    රටට මේ වගේ කෙල වෙන්න කොන්ද පණ නැති UNP එකත් හේතුවක් තමා..UNP එක වැඩ කරන්නෙත් ආණ්ඩුව දිනන විදියට..අන්තිමට බලන් ගියාම..​

    සජිත් අවොත් කරන්නේ මහින්ද කරපු දේමයි. මහින්දගේ unp එක්කෙනා සජිත්. පුද්ගලයෝ මාරු වෙයි. රට මේ විදියටම යාවි. ඔළුගෙඩි මාරුවෙයි. සජින් වාස් ගේ වැඩේ රවී කරුණානායක කරාවි. බන්දුල ගුනවර්දන අයිත එවි.ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කුබුරක් ඇදේට කරනවා වගේ. කුරුත් පොර නොදා අසව්න්න ගන්න විතරක් කල්පනා කරවී. තට්ටු මාරු දෙෂ්පනයෙන් වෙන්නේ එකයි.එරෝසන්ගේ වැඩේ ඇමසන් කරාවි.

    විපක්ෂයේ දුර්වල කම unp එක වරදක් නෙමයි. පහිගිය ටිකේ ආණ්ඩුවට යන හැමකෙනාම දේශප්‍රේමී උනා. කොටින්න්ම කරුණා අම්මනුත්, දුමින්ද සිල්වත් දේශප්‍රේමී. එතින් යන යන එකාව මිනිස්සු ලොකුවා අනුමත කරන්න ගත්ත. එකට හේතුව යුද්දේ දින්නත් එක්ක ආපු විශේෂ තත්වය.

    රනිල්ට දිනන අවස්තවක් එනකම් රනිල්ට පක්ෂේ නායකත්වය රැකගන්න තියන හොදම් ක්‍රමය තමයි මහින්ද දිගටම ඉන්න එක. රනිල් පොන්සේකා ට උදවු කරන්නේ නැතුව කර ඇරියේ එකයි, තව පොදු අපේක්ෂකයෙක් දැම්මත් එච්චරයි. රනිල් කොහොම හරි එකව් පරද්දන්න බලන්නේ. ඒ තත්වේ යටතේ පොදු අපේක්ෂක කම් සිහිනයක්.

    මන් නම් කියන්නේ unp එකට කෙල වෙලා යනතාරමට හොදයි විකල්ප බලවේගේකට නැගිටින්න. අනිවා ඔය පක්ෂ 2න් එකකට කෙල වෙන්න් ඕනි. ගොඩක් දුරට unp එකට් කෙලවෙනවන්ම් හොදයි. එතකොට තමයි සබැ විපශ්යක් විදියට අපිට ජjvp එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුනුහරුප නැතුව, කුණු ටැග් නැතුව කිරියෙ දේශපාලන ත්‍රෙඩ් එකක් දැකීමත් ප්‍රීතියට හේතුවකි.:yes:

    එනිසා, මේකේ පහරන උන්ගේ රෙප් නිර්ලෝභිව කපනු ලබන බව නිවේදනය කරමි.!!:dull:
    සංවරව මේ රටට හිතැති සංවාදය ගෙන යන උන්ට ඇති පරිද්දෙන් සළකනු ලබන බව ද දන්වමි!:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද නම් මචං පත වලියක් යන සීන් එකක් තියෙන්නේ
    පෙළපාලියට ආණ්ඩුවේ උනුත් රිංගනවා
    එයාෆෝස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහ ආණ්ඩුවේ පෙළපාලියක් ලෑස්ති වෙනවා
    කියහන් කෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද නම් මචං පත වලියක් යන සීන් එකක් තියෙන්නේ
    පෙළපාලියට ආණ්ඩුවේ උනුත් රිංගනවා
    එයාෆෝස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහ ආණ්ඩුවේ පෙළපාලියක් ලෑස්ති වෙනවා
    කියහන් කෝ

    මොන පෙළපාලියක්ද බං?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් හිතන්නැහැ කවදාවත් එහෙම වෙයි කියල. jvp එකට ස්ථීර චන්ද ප්‍රමාණයක් රටේ තියනවා. එතනින් එහාට jvp එකේ මතය මිනිස්සු පිළිගනියි කියල මමනම් හිතන්නැහැ. jvp එක ඔය කතා කරන දුෂණය, හොරකම, පඩි වැඩිවීම්, බඩුමිල වගේ දේවලින් එහාට jvp එකේ දේශපාලන දර්ශනය සමාජගත කරන්ඩ අමාරුයි.
    ජවිපෙ කෙළව ගත්තෙත්, කෙලව ගන්නෙත්, අනාගතයෙ දී කෙළවෙන්නෙත් මේ හේතුව නිසා. තියරිය විතරයි. ප්‍රාෙයා්ගිකව තියරිය ඇප්ලයි කරගන්න බෑ. එහෙම යන කොට තියරිය ඉස්සරහට දාල පොරවල් මාරු. ප්‍රාෙයා්ගිතව තමන් ගේ දේශපාලන අස්ථානය නිවැරදි සහ සාතිශය ප්‍රාෙයා්ගිකයි කියල පෙන්වන්න තිබ්බ අවස්ථාව කා ගත්තා. ඒකෙන් මිනිස්සු ජවිපෙ ගැන කළකිරුණා. (ඒ කළකිරුණු අය අතරෙ මමත් ඉන්නවා) ඒ අවස්ථාව ප්‍රෙයා්ජනයට ගත්ත නම් මේ වන විට බොහෝ දුරට ලංකාවෙ දේශපාලනයේ දිශානතිය තීරණය කරන තීරණාත්මක බලය වෙන්නේ ජවිපෙ.

    ජවිපෙ තියරිය පස්සෙ යන තුරු මේ රටේ දේශපාලනය ක්‍රමයට සහ මිනිස්සුන්ට අබ සරණ තමා. මොකද නැගෙන්න පුළුවන් එකම සහ උචිත ම විකල්ප දේශපාලන ධාරාව මේ රටේ ජවිපෙ විතරයි. අනිත් සියළු දේශපාලන අස්ථාන මහා දේශපාලන අස්ථාන වල ම චූල නිදර්ශන. එක්කො දේශපාන අස්ථානයක් ඇත්තෙම නැති ජනරල් ෆොන්සේකා වගේ අය.....ඒ අස්සේ තමන් ගේ මඩිය තර කර ගන්න බලේට කෙළ හලන තොන්ඩමාන් ල වගේ දේශපාලන කාළකන්නි. කෑළි කඩා ගන්න බලන හකීම්-රාජවරෝතියම් වගේ කැනහිල්ලු. මැරවින් වගේ දේශපාලන සුනඛයො, රෙනෝ අමතක සිල්ව වගේ මොලේ කළදක් නැති මැටි හරක්...............:angry:
     
    jvp තියරියේ වැරැද්දක් නෙමයි තියෙන්නේ. උන්ට එක හරියට මිනිසුන් අතරට අරන් යන්න බැරි කම. එතින් මිනිසුන්ට පෙන්නේ එලොව විකාරෙන් මෙලොව අතගානවා වගේ. අනික jvp එකේ තියෙන්නේ චන්දෙකින් දිනගන්නවට වඩා.. වැඩි දියෙන් පුර්ණ කාලීන, අර්දකාලින හා ප්‍රාදේශීය කමිටු මගින් jvp සම්ජිකයෝ බිහිකරමි හා ඒ ඔස්සේ jvp කියන දේ ශක්තිමත් කර ගැනීම. ඒ ඔස්සේ යනකොට යාබ ගමන වේගවත් නැහැ. ඒ වගේම ස්ථිරසාරයි. අවස්ථව නැති කරගත්තා කියලා ඔය කියන්නේ ඇමතිකම් 4 ගැන වෙන්න ඇති. ඒ ඇමතිකම් 4 කොහොමත් හැමදාම කරන්න බහ. එහෙම උනොත් හෙළ උරුමේ වගේ මිනිසුන්ට බොරු කරකර තමයි ඉන්න වෙන්නේ. එහෙම කලානම් අද jvp එකට මහජන එක්සත් පෙරමුණට වෙච්චදේ. කොහොමත් jvp එක ඇමතිකම් අරන් වැඩ කරන්න හැදුවත් ආණ්ඩුව ඇතුලේ ඉන්න අනිත් කට්ටිය කරන්න දෙයි කියලා හිතනවද? තමන් කරපු නැති වැඩ වෙන කෙනෙක් කරලා පෙන්නවට කැමති නැහැ මොනම කෙනෙක්වත්. මන් නම් කියන්නේ jvp එක එවෙලාවේ ගත්තේ හොදම තීරණය. ඔය උනත් කලකිරුණා කියනවා නම් හරියට ත්රුම් අරන් නැහැ . එක්කෝ කොහොමත් දෙන්න අකමැති නිසා හේතුවක් කියනවා. කොහොමත් හොරු එක්ක සන්දන ගහලා හොරකම් කරනවා ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. එක නිසා තමයි jvp එක අයින් උනේ.

    ඔය කියනවා වගේ එකම විකල්ප දරාව ජ්ව්ප් එක. චුලා නිදර්ශන කියන්නේ මොකද්ද එක නම් ත්රුනේ නැහැ. ෆොන්සේකා වගේ අයට හරි දැක්මක් නැහැ,

    රතුපාට ටික සහතික ඇත්ත.
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member

  • jvp තියරියේ වැරැද්දක් නෙමයි තියෙන්නේ. උන්ට එක හරියට මිනිසුන් අතරට අරන් යන්න බැරි කම. එතින් මිනිසුන්ට පෙන්නේ එලොව විකාරෙන් මෙලොව අතගානවා වගේ. අනික jvp එකේ තියෙන්නේ චන්දෙකින් දිනගන්නවට වඩා.. වැඩි දියෙන් පුර්ණ කාලීන, අර්දකාලින හා ප්‍රාදේශීය කමිටු මගින් jvp සම්ජිකයෝ බිහිකරමි හා ඒ ඔස්සේ jvp කියන දේ ශක්තිමත් කර ගැනීම. ඒ ඔස්සේ යනකොට යාබ ගමන වේගවත් නැහැ. ඒ වගේම ස්ථිරසාරයි. අවස්ථව නැති කරගත්තා කියලා ඔය කියන්නේ ඇමතිකම් 4 ගැන වෙන්න ඇති. ඒ ඇමතිකම් 4 කොහොමත් හැමදාම කරන්න බහ. එහෙම උනොත් හෙළ උරුමේ වගේ මිනිසුන්ට බොරු කරකර තමයි ඉන්න වෙන්නේ. එහෙම කලානම් අද jvp එකට මහජන එක්සත් පෙරමුණට වෙච්චදේ. කොහොමත් jvp එක ඇමතිකම් අරන් වැඩ කරන්න හැදුවත් ආණ්ඩුව ඇතුලේ ඉන්න අනිත් කට්ටිය කරන්න දෙයි කියලා හිතනවද? තමන් කරපු නැති වැඩ වෙන කෙනෙක් කරලා පෙන්නවට කැමති නැහැ මොනම කෙනෙක්වත්. මන් නම් කියන්නේ jvp එක එවෙලාවේ ගත්තේ හොදම තීරණය. ඔය උනත් කලකිරුණා කියනවා නම් හරියට ත්රුම් අරන් නැහැ . එක්කෝ කොහොමත් දෙන්න අකමැති නිසා හේතුවක් කියනවා. කොහොමත් හොරු එක්ක සන්දන ගහලා හොරකම් කරනවා ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. එක නිසා තමයි jvp එක අයින් උනේ.

    ඔය කියනවා වගේ එකම විකල්ප දරාව ජ්ව්ප් එක. චුලා නිදර්ශන කියන්නේ මොකද්ද එක නම් ත්රුනේ නැහැ. ෆොන්සේකා වගේ අයට හරි දැක්මක් නැහැ,

    රතුපාට ටික සහතික ඇත්ත.
    උබ කියන කතාව සහතික ඇත්ත (නමුත්මට හිතෙනවා 2005 දි JVP එක දෙශපලන කපටි කම් ටිකක පවිචි කරා නම් එ වෙලාවේ ශ්‍රි ලන්කා එක JVP එකට absorb කරන්නත් අවස්තවක් තිබුන කියලත් හිතෙනවා.), දැනුත් අපි කත කර කර හිටියේ, උද්ගොශන පේලපලි තියන වට වඩ හොද . පුන්චි පුන්චි කන්ඩයම් හැදිලා ගම් වල දැනුවත් විම් කරන එක. මම අපේ ගෙවල් හරියේ JVP අයට කිවෙවෙ එවගේ ඩැඩපිලිවෙලක් ඇතිකරන්න මමත් එන්නම් කියල. පෙලපලි උද්ගිශන වලින් ලොකු දෙයක් කරන්න බැ. මොකද එවා දැන් මිනිස්සුන්ට සමන්‍ය කරනය වෙලා. අපේ පරම් පරාවම ශ්‍රි ලන්කා එකේ බලකනු, දැන් චන්දේ ලග නිසා ගොඩක් ගමේ ශ්‍රි ලන්කා කරයො අපේ ගෙඩදර එනවා. මම එ එම හැම කෙනා වම කොහොම හරි පුලුවන් විදියට දැනුවත් කරමව, පරන මිනිස්සු අඩම්බර කමට අපි වගේ වයසි බල මිනිස්සු කියන දේඑලි පිට පිලි ගත්තේ නැති උනට එගොල්ලො මම කියන දෙවල් තමගේ හිතින් විමසනව කියලා තෙරෙනව. තව දෙයක් අපේ ගෙදරට ශි ලන්කා කරයො වගෙම JVP කරයොත් එනවා. උබලත් පුලුවන් විදියට මෙවගේ දෙවල කරපල්ලා. කතා කරද්දි පක්ෂයක් ගැන කියන්න එපා, පවතින ඇත්ත තත් වය පැහැදිලි කරපල්ලා.
     
    Last edited: