windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ලොකු සීන් එකක් නෑ නේ බන්.
    සිම් එකයි,මෙමරියයි ගලවලා ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් පාරක් එහෙම දාපන්.
    පැයක්වත් යන්නේ නෑ නේ බන් ඕක කරන්න.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    28000 දුන්නත් ඒත් පාඩුවක් නෑ බන් ෆෝන් එක නම්.
    ගානට හරියන්න හොදටම හොදයි ෆෝන් එක නම්.

    ඔව් ඒ ගානට පාඩු නෑ  :yes::yes: ගොඩක් අය හිතුවේ MS name එක දැම්මට පස්සේ උන්ගේ phone වල මිල වැඩි වෙයි කියලා :D එත් සිද්ද උනේ හිතන්න බැරි තරම මිල අඩු උන එක :rofl:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51


    ඔන්න යාලුවනේ අද Microsoft නාමය යටතේ එන මුල්ම Lumia phone එක වෙලදපොලට නිකුත් කලා :yes: මේක Budget phone එකක් :yes: නම් කරලා තියෙන්නෙ Lumia 535 කියලා :yes::yes:




    Lumia_535_Press.jpg


    Here are the specs for the Lumia 535:

    • 5-inch IPS LCD (960 x 540)
    • 1.2 GHz quad-core processor Qualcomm Snapdragon 200
    • 1 GB RAM
    • 8 GB storage
    • MicroSD card support (Up to 128 GB)
    • 1905 mAh battery
    • 5 MP rear camera
    • 5 MP front-facing camera

    The front-facing camera on the Lumia 535 is the same wide-angle, 5-megapixel camera on the Lumia 730 and Lumia 735.

    The Lumia 535 will come in two variants: 3G single SIM and 3G dual SIM. You can look for the device sometime this month with an estimated retail price of 110 EUR( SL Rs 17893:)). Sales start in China, Hong Kong and Bangladesh.

    Source: Microsoft

    මචන් 625 මේ සතියෙ ගන්නෙ ඉන්නෙ...
    ගන්න එපාද...
    තව කොච්චර දවසක් යයි ද 535 එන්න ..
    ගාණ කීයක් වෙයිද?
    thank u machan
    rep dunna..
    yako nama venas karapu seen eka dakke na
    Microsoft la namm supppppirriii
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    ලොකු සීන් එකක් නෑ නේ බන්.
    සිම් එකයි,මෙමරියයි ගලවලා ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් පාරක් එහෙම දාපන්.
    පැයක්වත් යන්නේ නෑ නේ බන් ඕක කරන්න.

    මෙමරි ගහන්න නෑ බන්, ඉන්ටනල් තමයි එන්නේ. මගේ ඩේටයි/ඇප්ස්/කන්ටෑක්ට්ස්/මැසේජ්ස් ඔක්කොම මැකෙයි නේද බන්?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඒ ගානට පාඩු නෑ :yes::yes: ගොඩක් අය හිතුවේ MS name එක දැම්මට පස්සේ උන්ගේ phone වල මිල වැඩි වෙයි කියලා :D එත් සිද්ද උනේ හිතන්න බැරි තරම මිල අඩු උන එක :rofl:


    :yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් 625 මේ සතියෙ ගන්නෙ ඉන්නෙ...
    ගන්න එපාද...
    තව කොච්චර දවසක් යයි ද 535 එන්න ..
    ගාණ කීයක් වෙයිද?
    thank u machan
    rep sure..


    මාස 3 වගේ ඇතුලත ඕක ලන්කාවට ඒවි.එතකන් ඉවසලා ඉදලා එක පාරම 535 එක ගනින්.
    උපරිම රු.32000 වගේ වෙයි.
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මාස 3 වගේ ඇතුලත ඕක ලන්කාවට ඒවි.එතකන් ඉවසලා ඉදලා එක පාරම 535 එක ගනින්.
    උපරිම රු.32000 වගේ වෙයි.

    adoooo echhara kal yanawadddda
    haiiio:(:(:sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    • Like
    Reactions: ruchira55

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    32 000 k nam vadi ban ooka thawa adu karala diyan...625th dan 22 700:P
    mama softlogic eken ganne na....
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    32 000 k nam vadi ban ooka thawa adu karala diyan...625th dan 22 700:P
    mama softlogic eken ganne na....

    මන් කිව්වේ සොෆ්ට්ලොජික් ගාන බන්.
    නෝමල් ශොප් එකකින් නම් 20000-26000 වගෙ වෙයි.
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මන් කිව්වේ සොෆ්ට්ලොජික් ගාන බන්.
    නෝමල් ශොප් එකකින් නම් 20000-26000 වගෙ වෙයි.

    yehyogurt1_1060.jpg


    මට නෙවෙ බන් අක්කට..මම මුලු පවුලම වින්ඩොව්ස් කරන්න හදන්නෙ
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මචන් ඊයෙ MICROSOFT LUMIA 535 announce කරා,මේක තමයි NOKIA නම නැතුව එන අලුත්ම ෆෝන් එක :angry::angry: මේක ලන්කාවට එන්නෙ කවද්ද,,ආවොත් කීයක් වගෙ වෙයිද? දැන් ගන්න විදියක් නැද්ද? USD136 වෙන්නෙ :) :)

    2uizlsp.jpg


    261ggoi.jpg



    Dual Sim (3G)
    5.0 inch display
    Corning Gorilla glass 3
    Internal 8GB and 1GB Ram

    HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps
    Primary Camera 5 MP, 2592 x 1936 pixels, autofocus,
    LED flash

    Secondary Camera 5MP ( primary cam and secondary cam both have 5MP)
    Microsoft Windows Phone 8.1
    Qualcomm Snapdragon 200
    Quad-core 1.2 GHz Cortex-A7



    USD 136 :rofl::rofl::rofl::rofl:

    http://www.gsmarena.com/microsoft_lumia_535_dual_sim-6792.php
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මචන් ඊයෙ MICROSOFT LUMIA 535 announce කරා,මේක තමයි NOKIA නම නැතුව එන අලුත්ම ෆෝන් එක :angry::angry: මේක ලන්කාවට එන්නෙ කවද්ද,,ආවොත් කීයක් වගෙ වෙයිද? දැන් ගන්න විදියක් නැද්ද? USD136 වෙන්නෙ :) :)


    Dual Sim (3G)
    5.0 inch display
    Corning Gorilla glass 3
    Internal 8GB and 1GB Ram

    HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps
    Primary Camera 5 MP, 2592 x 1936 pixels, autofocus,
    LED flash

    Secondary Camera 5MP ( primary cam and secondary cam both have 5MP)
    Microsoft Windows Phone 8.1
    Qualcomm Snapdragon 200
    Quad-core 1.2 GHz Cortex-A7



    USD 136 :rofl::rofl::rofl::rofl:

    http://www.gsmarena.com/microsoft_lumia_535_dual_sim-6792.php


    patta labai ban me ganata full hd ekai battery ekai wedi unannam patta :yes: meke gpu ekakkuth nae neda
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    patta labai ban me ganata full hd ekai battery ekai wedi unannam patta :yes: meke gpu ekakkuth nae neda

    ඔව් බන්:dull::dull: ,මම හිතන්නෙ මුන්ගෙ දැන් nokia නම නැති නිසා ඒකත් එක අතකින් මුන්ට පාඩුවක් කියලා දන්නවා :angry::angry: ,ඒ නිසා මුන් ආපහු අලුතෙන් market එකට එන්න හදන්නෙ ෆොන් low price එකට දීලා :frown::frown: ,මොකද ඉස්සර nokia 1GB ram එකක් තියෙන ෆෝන් එකක් ගන අඩුම ගානෙ 30ක් වත් වියදම් කරන්න ඕනෙ :confused::confused: ,front cam තිබ්බට අඩුමගානෙ quality front cam එකක් වත් නෑ :no::no: ,තිබ්බත් එහෙම ෆෝන් එකක් ගන්න ඉස්සෙල්ල කිව්ව වගෙ 30ක් වත් යනවා :angry::angry: ,ඒ උනාට මේකෙ තියෙන features මේ price එකට ගොඩක් හොදයි :rolleyes::rolleyes: ,මට හිතෙන්නෙ මුන් ආපහු අලුතෙන් market එක අල්ලන්න හදන්නෙ,ඒ නිසා තමයි මේ වගේ ගානකට ෆෝන් එලියට දාන්න හදන්නෙ
    :yes::yes:
     
    Status
    Not open for further replies.