Alto 800 Sports edition

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    parana ekata wada wenaskam tyenawa machaola.. aluth alto eke.. oke enne efi engine ekak.tawa apita one colours walin aloye wheel spoiler coler ganna puluwan.normal eke seat set eka sport eke enne sport eke enne lether seat saet seka with DVD player Rivese sencer. oke final price 161800 habai kollo dn waiting list eke inna wenawa 3 month withara...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට ඔකේ , ඔය මොනවා එල්ලුවත් ඉස්පෝර්ට් කියලා පේන්නේ අර පස්සහ ඉස්පෝර්ට් කියන බැජ් එකෙන් විතරයි
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    Suzuki-Alto-800-Sport-Edition-front-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka.jpg



    මෙතන තියෙන සුදු පාට කාර් එක මොකක්ද ?? :cool:
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Option 01
    IF ur going for Basic alto 800 - Rs.1498000
    13" Alloy Wheels - Rs.28000 (Brand New)
    Rear Spoiler with Paint - Rs.7000
    Good Quality velvet Seat Covers for this Alto (2 Tone) - Rs.5000
    Seat Covers with Leather Mix - Rs.14000 (Maximum) But me wage podi wahana leather seat dammama awwe park karala tibboth ubata hitagena tamai ekawanna wenne.. nettan puka iwarai :D:D

    Uba me modifications tikata AMW ekata keeyak gewanawada kiyala GananHadapan.


    Option 2
    Oya ganata EK3 , FB 15 ekak, Lancer EK2, Lancer CS1 ekak ganna puluwan with 1500CC Engine. Mewwa Real Sport harida puthe...

    මේ ගානට මොඩිෆයි කරන තැන් කොහේද බං තියෙන්නෙ ?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් ගන්නවා නම් නොර්මල් එක ගනින්. තව ලක්ෂ දෙකක් විතර ඔය sports version එකට වියදම් කරන එක අපරාදේ මට හිතෙන හැටියට.

    වැඩිපුර ගානට හම්බෙන්නේ
    remote alarm with central locking
    reverse sensors
    alloy wheels
    සහ පිට පෙනුම පොඩ්ඩක් වෙනස් කරන අංග ටිකක් විතරයි..

    options ටික බලලම තීරණයක් ගන්න


    Ab86w9F.jpg
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපෙත් ගත්තා නොර්මල් එකක් වයිට් කලර් එකෙන්.. තව මාස 4කින් විතර එනවා බඩු :)
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මචන් ගන්නවා නම් නොර්මල් එක ගනින්. තව ලක්ෂ දෙකක් විතර ඔය sports version එකට වියදම් කරන එක අපරාදේ මට හිතෙන හැටියට.

    වැඩිපුර ගානට හම්බෙන්නේ
    remote alarm with central locking
    reverse sensors
    alloy wheels
    සහ පිට පෙනුම පොඩ්ඩක් වෙනස් කරන අංග ටිකක් විතරයි..

    options ටික බලලම තීරණයක් ගන්න


    Ab86w9F.jpg


    දැන් මේ ගණන් අඩුවෙලා බන්. අලුත් ගණන් දන්නවද?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    දැන් මේ ගණන් අඩුවෙලා බන්. අලුත් ගණන් දන්නවද?

    අහ අයවැයෙන් පස්සේ ද? ඕක ගිය අවුරුද්දේ නොවැම්බර් වල මං ගත්තු එකක්. අලුත් ගණන් නම් දන්නේ නෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    alto 800 lxi එකේ ගණන් අඩු උනාට පස්සේ ගාන දන්නේ නැද්ද බන් ? මමත් ගන්න ඕනේ .. waiting ලිස්ට් ඉන්න ඕනේ ලු බන් :dull:

    alto sports එකත් කීයද ?
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔය කෝකත් හැප්පුනොත් පුතේ පපඩම් තමා