Neth Fm නාගනි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    delon.jpg


    2.50 හෙ ගොසිප් දාන්න ගිහින් නෙත් FM එකත් නිකන් නෝන්ඩි වෙනවා :baffled::baffled::baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇමසන් ලංකා එකේ ඉන්නෙ හොරු කියලා බැලුම්ගලේ දාලා, ඊට ටික දවසකට පස්සේ ඇමසන් ලංකා එකට යන්න කියලා ඇඩ් දාලා තමයි මුං ඉස්සල්ලම නා ගත්තේ :P
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඇමසන් ලංකා එකේ ඉන්නෙ හොරු කියලා බැලුම්ගලේ දාලා, ඊට ටික දවසකට පස්සේ ඇමසන් ලංකා එකට යන්න කියලා ඇඩ් දාලා තමයි මුං ඉස්සල්ලම නා ගත්තේ :P
    අඩෝ සිරා සීන් එකක් ද??:shocked:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ සිරා සීන් එකක් ද??:shocked:

    ඔව් මචං මම කලින් ඔය ගැන ත්රෙඩ් එකක් දැම්මා, ඇඩ් එක පවා රෙකෝඩ් කරලා දැම්මා. බැලුම් ගලේදි නම් උන් කියන්නේ ඇඩ් ගන්නේ තෝරල බේරල කියලා.
     
    Sep 23, 2013
    188
    6
    0
    Mun kiyna ewagen wedihariyak boru ban. Mama athdakeemen danna deyak dengu walata lankawe aurweda doctor kenek hoyagatha behetha aran 3 denek honda una. dawas 3k athulatha un honda una mun ae doctor karane boru kiyala madak gahuwa. mun loku kutti walata weda karana un.