EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමනං අද දවසටම එලියට බහින්නේ නෑ...... එළියේ ඉද්දි ප්ලේන් එකක් එහෙම ඔලුවට උඩින් ගියොත් එහෙම අර කපුටෝ වර්චස් දාගෙන යනවා වගේ......... :P:P

    1950v0ab2kbcyjpg.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    oyath vegida :facepalm:

    :baffled::baffled:

    :rofl::rofl: oya uyanawai kiyana kama gana mata hitaganna puluwan :rofl:
    :frown::frown: දෙන්නම් උයලා මෙහෙ අවොත්....
    නෙද්දකිං... :dull:
    :P:P මාරි කුඩු දාමු අනේ
    කැසි රෝගය වැළදී ඇත :(

    දැන් කෙසේද තත්වය මරිති???:dull::dull:
    :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාරුණික ඉල්ලීමයි!
    අපට හට කුඩා හා පැටවුන් දෙදෙනෙකු සහ තාරා පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට ඉවහල් වන ඔත්තුවක් මෙය කියවන උන් සපයත් වා.......!!!!!!
    අපේ පොඩි උන් දෙදෙනාට අපන් දින වලට ඉල්ලන්නේ අයියා - තාර පැටියෙක් නන්නි - හා පැටියෙක්........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
    පහු ගිය ටිකේ ත්‍රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
    පහු ගිය ටිකේ ත්‍රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....:dull::dull:
    ah 21+ ekak ne :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
    පහු ගිය ටිකේ ත්‍රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....:dull::dull:

    මම බැලුවා. මම බලාපොරොත්තුවෙන් ගිය තරමටම ෆිල්ම් එක හොඳ නෑ. ශොට්ස් නම් හොඳා. කතාවත් සරළයි. මම හිතුව තරම් දෙයක් නම් නෑ. මේ මගේ මතය. :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාරුණික ඉල්ලීමයි!
    අපට හට කුඩා හා පැටවුන් දෙදෙනෙකු සහ තාරා පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට ඉවහල් වන ඔත්තුවක් මෙය කියවන උන් සපයත් වා.......!!!!!!
    අපේ පොඩි උන් දෙදෙනාට අපන් දින වලට ඉල්ලන්නේ අයියා - තාර පැටියෙක් නන්නි - හා පැටියෙක්........

    අයියේ ඔය පැත්තේ මන් තියන තැන් ගැන නම් දන්නේ නැහැ.....එත් එකක් කියන්න ඕන තාර පැටව් කෙසේවෙතත් හාවෝ නම් හදන්න ගියාම අපි හාවෝ වෙනවා...අයියගේ අනිත් කකුලත් කැඩෙන වැඩක්...:rolleyes::rolleyes: වොර්නින්ස්:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ah 21+ ekak ne :rofl:

    මන් 25+ අවුලක් නැත...:yes::yes:
    මම බැලුවා. මම බලාපොරොත්තුවෙන් ගිය තරමටම ෆිල්ම් එක හොඳ නෑ. ශොට්ස් නම් හොඳා. කතාවත් සරළයි. මම හිතුව තරම් දෙයක් නම් නෑ. මේ මගේ මතය. :yes:
    තැන්ක්ස් ආ....
    එහෙමද....හ්ම්ම් සරළ කතාවක් ද? මන් හිතුවේ නමේ හැටියට හොදට ඇති කියලා..."සංඛාරා" බැලුවද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් 25+ අවුලක් නැත...:yes::yes:

    තැන්ක්ස් ආ....
    එහෙමද....හ්ම්ම් සරළ කතාවක් ද? මන් හිතුවේ නමේ හැටියට හොදට ඇති කියලා..."සංඛාරා" බැලුවද?

    ප්‍රසන්න ජයකොඩිගේ ෆිල්ම් අතාරින්නේ කවුද? ඔව් බැලුවා. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
    පහු ගිය ටිකේ ත්‍රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....:dull::dull:
    මගේ උපන් ගම දකුණේ මූදුකරයයි. මගේ ගම රූකඩ වලට චිරප්‍රසිද්ධ එකකි. වරක් එහි ප්‍රධාන කඩ වීදියේ වෙසක් පොහොය නිමිත්තෙන් සත් සතිය රූකඩ අනුසාරයෙන් දැක්වීමට කටයුතු යොදන ලදී. එහි එක් අවස්ථාවක් වූයේ මරගනන් ගේ රුගුම් දැක්වීමය.
    වැඩේ පටන් ගෙන ටික වේලාවකින් නූල් සුත්තරකරු-එනම් රූකඩ නටවන්නා මාරු විය. අළුත් පොර පැමිණි ඇත්තේ හීනියට අඩියක් ද ගසා ය. පොර පැමිණ රූකඩ නැටවීම ඇරමූ සැනින් බලා සිටින්නන් හිනා වෙන්නටත් හූ හඩ දෙන්නටත් විසිල් ගසන්නටත් විය. නූල් සූත්තරකරු අසල මිතුරෙකු බනවා ජංජාලය කුමක් දැයි දැන ගැනීමට එළියට එවන ලදී. එවන ලද මිතුරා දැක් ඇත්තේ නූල් සූත්තරකරුට නූල් මාරු වීම නිසා මරගනන් බවුන් වඩන ලීලාවෙන් සිටින ආකාරය සහ බවුන් වඩමින් සිටිය යුත් බුදු හිමියන් එකසිය ගානට නටන අයුරුය................
     
    Status
    Not open for further replies.