Na halo sirawata ennamai hitiye...family get together ekata aniwa enawamai...![]()
පච පච.......


Na halo sirawata ennamai hitiye...family get together ekata aniwa enawamai...![]()


Mata ithin wadane halo...
December 28 nisa enna weida manda sanjiyo...![]()

aye meheta enneth aluth awurudde wage thama 
මමනං අද දවසටම එලියට බහින්නේ නෑ...... එළියේ ඉද්දි ප්ලේන් එකක් එහෙම ඔලුවට උඩින් ගියොත් එහෙම අර කපුටෝ වර්චස් දාගෙන යනවා වගේ.........![]()









thanks.
ow oka ekka parissamen
moko yodiye (rideida danna
)
![]()

api honda yaluwo honde 


Onna balannako ithin...kohoma hari hoya gaththane kimbula ayye....![]()
oyath mawa andewwane 
oyath vegida :facepalm:


oya uyanawai kiyana kama gana mata hitaganna puluwan
![]()

දෙන්නම් උයලා මෙහෙ අවොත්....නෙද්දකිං...![]()

මාරි කුඩු දාමු අනේකැසි රෝගය වැළදී ඇත![]()





ah 21+ ekak neකවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
පහු ගිය ටිකේ ත්රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....

කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
පහු ගිය ටිකේ ත්රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....

කාරුණික ඉල්ලීමයි!
අපට හට කුඩා හා පැටවුන් දෙදෙනෙකු සහ තාරා පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට ඉවහල් වන ඔත්තුවක් මෙය කියවන උන් සපයත් වා.......!!!!!!
අපේ පොඩි උන් දෙදෙනාට අපන් දින වලට ඉල්ලන්නේ අයියා - තාර පැටියෙක් නන්නි - හා පැටියෙක්........

වොර්නින්ස්

ah 21+ ekak ne![]()


තැන්ක්ස් ආ....මම බැලුවා. මම බලාපොරොත්තුවෙන් ගිය තරමටම ෆිල්ම් එක හොඳ නෑ. ශොට්ස් නම් හොඳා. කතාවත් සරළයි. මම හිතුව තරම් දෙයක් නම් නෑ. මේ මගේ මතය.![]()
මන් 25+ අවුලක් නැත...
තැන්ක්ස් ආ....
එහෙමද....හ්ම්ම් සරළ කතාවක් ද? මන් හිතුවේ නමේ හැටියට හොදට ඇති කියලා..."සංඛාරා" බැලුවද?

මගේ උපන් ගම දකුණේ මූදුකරයයි. මගේ ගම රූකඩ වලට චිරප්රසිද්ධ එකකි. වරක් එහි ප්රධාන කඩ වීදියේ වෙසක් පොහොය නිමිත්තෙන් සත් සතිය රූකඩ අනුසාරයෙන් දැක්වීමට කටයුතු යොදන ලදී. එහි එක් අවස්ථාවක් වූයේ මරගනන් ගේ රුගුම් දැක්වීමය.කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
පහු ගිය ටිකේ ත්රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....