EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආයෙත් මරු කියෝනව :eek::rofl:

    ඕක සාමාන්‍යයෙන් අධි ක්‍රියාකාරී උනහම ඔයවගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
    අප්‍රාණිකත්වය වගේම අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වීමත් හෝමෝන අසංතුලනය හේතුකොටගෙන සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
    ඔබ විසින් වහාම ගොස් ලඟම සිටින පශු වෛද්‍ය වරයෙකු හමුවීම කලයුතුයි:yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • පිරිමින්ගේ පඩිය කීයද කියලා අහන්න එපා කියනවනේ...ඒ වගේ තමයි ගෑණුන්ගෙන් කීයක ශොපින් කලාද කියලත් අහන්න හොඳ නෑ...:P

    ඇඳුම් ද ගත්තේ ..අනිවාර්යෙන් 10000 ට වැඩි ගානක් ෂුවර් :P:P
     
    kingdewi

    Well-known member
  • ඕක සාමාන්‍යයෙන් අධි ක්‍රියාකාරී උනහම ඔයවගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
    අප්‍රාණිකත්වය වගේම අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වීමත් හෝමෝන අසංතුලනය හේතුකොටගෙන සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
    ඔබ විසින් වහාම ගොස් ලඟම සිටින පශු වෛද්‍ය වරයෙකු හමුවීම කලයුතුයි:yes::yes::yes:

    මලිත්තෝ ....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕක සාමාන්‍යයෙන් අධි ක්‍රියාකාරී උනහම ඔයවගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
    අප්‍රාණිකත්වය වගේම අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වීමත් හෝමෝන අසංතුලනය හේතුකොටගෙන සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
    ඔබ විසින් වහාම ගොස් ලඟම සිටින පශු වෛද්‍ය වරයෙකු හමුවීම කලයුතුයි:yes::yes::yes:
    ආයෙත් මරු කියෝනව :eek::rofl:

    පශු කෙසේ වෙතත් පිස්සු දොස්තරයෙක් හම්බෙයන් නැත්නම් කෙලින්ම අංගොඩ පල :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාන්න කලින් මාරු වෙන්න පුළුවන් වේවිද....... ? නැතිනම් මාරු වෙන්න කලින් නාන්න සිදු වෙයිද.......?

    Naanna sidu wei mama kiyanne...:yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නාන්න කලින් මාරු වෙන්න පුළුවන් වේවිද....... ? නැතිනම් මාරු වෙන්න කලින් නාන්න සිදු වෙයිද.......?
    දෙකම වෙයි වගේ
    දෙක සෙට් වෙයිත් වගේ:P:P
    ඇඳුම් ද ගත්තේ ..අනිවාර්යෙන් 10000 ට වැඩි ගානක් ෂුවර් :P:P

    අනෙ අම්මෝ..................
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නාන්න කලින් මාරු වෙන්න පුළුවන් වේවිද....... ? නැතිනම් මාරු වෙන්න කලින් නාන්න සිදු වෙයිද.......?
    වහිනවද? නාගෙනම පල ආයෙ ගෙදර ගිහින් වොශ් දාගන්න ඕනෙ නෑ :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිරිමින්ගේ පඩිය කීයද කියලා අහන්න එපා කියනවනේ...ඒ වගේ තමයි ගෑණුන්ගෙන් කීයක ශොපින් කලාද කියලත් අහන්න හොඳ නෑ...:P
    ඒකියන්නෙ තට්ටු උන ගාන = පොකට් එකෙන් ගිය ගාණ = ශොපිං වියදම = සම්පූර්ණ බරපැන උගෙන්
    පවු අසරනය :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත්තෝ ....
    කිං අයියේ
    කොහොමද කැම්පේන් එක????
    ආයෙත් මරු කියෝනව :eek::rofl:

    පශු කෙසේ වෙතත් පිස්සු දොස්තරයෙක් හම්බෙයන් නැත්නම් කෙලින්ම අංගොඩ පල :rofl:

    උඹ පව් මචං
    මට නොතෙරෙනව නෙවෙයි

    Favorite+movie+as+a+child+i+love+you+man+_adf562a558c204ad78243b00cb6dbd28.jpg
    :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ....... ;)
    අහ් එහෙමද
    happy bday wewa akkata
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ....... ;)

    අහ්හ්,එහෙමද?
    මාත් හැපී බෝත්දේ කියල විස් කොලා කියන්න එහෙනං:yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • Oya kiyanne experience walin...:lol:

    අනිවා ..මම නම් ලෑස්ති පිට යන්නේ :rofl:
    හිතේ හැටියට තෝරාගන්න දුන්නම ටික කාලෙකට කුරු කුරු ලස් නේ :P
    වහිනවද? නාගෙනම පල ආයෙ ගෙදර ගිහින් වොශ් දාගන්න ඕනෙ නෑ :P

    :yes: සබන් කෑල්ලකුත් ඔලුවේ තියන් ගියානම් හරි !
     
    Status
    Not open for further replies.