ආයෙත් මරු කියෝනව![]()
ඕක සාමාන්‍යයෙන් අධි ක්‍රියාකාරී උනහම ඔයවගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
අප්‍රාණිකත්වය වගේම අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වීමත් හෝමෝන අසංතුලනය හේතුකොටගෙන සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.
ඔබ විසින් වහාම ගොස් ලඟම සිටින පශු වෛද්‍ය වරයෙකු හමුවීම කලයුතුයි






