EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නෙවෙයි ලොක්කයියා
    යුරාට බඩ ගොහින් නෙව සිරාවටම ඊයේ විකියගේ හීල්ලිල්ලට:rofl::rofl:
    කියල වැඩක් නැත....
    අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!!
    අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම..........
    අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....:rofl::rofl:
    කිඹුලා වනාහී බොහෝ විෂයන්හී කෙළ පැමිණැ එම ශිල්පතෙමේ යොදවා පොදු ජන හට සෙත සලසන්නා ඌත්තමයෙකැයි. දන්තවේදය යනු එතුමානන්ගේ එක් විනෝදකෙලියකම පැමනකි.
    බොලේ මේකේ ඉන්න අන් දැන් දැන් හෙළුයෙන් වැනෙනවා වැඩිවෙලා නේහ්!!!!:baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ උපන් දින පසු කල ආෂ්මි අත්තමාම්ම්....සොරි හොදේ නැන්..........ෂොරී......
    ආෂ්මි නැ ගෙ නි...ය....ටත් (අමාරුවෙන් ගසා ගත්තා:baffled:) දේදුණු (ඇත්ත නම් දන්නෙ නෑනේ ඕයි අම්මපා:dull:) නැගෙණියටත් සුබ ම සුබ උපන් දිනයක් වූවා යයි පතමි......
    :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් යනෝ ..හේ හේ ඔවුවා සාර්ථක පවුල් ජිවිත වල රහස් :P:P:P:P:rofl::rofl::rofl:
    Ow ow eka aththa...:yes:
    එලියට ගිහින් ආවාට පස්සේ හයියෙන් වැහැපු දෙන් :rofl:
    :yes:
    :shocked: a kiyanne ada akkageth Bday eka :eek:
    :no:iye...:love:
    belated-birthday-2.gif
    Tnx copy cat
     

    kingdewi

    Well-known member
  • නැතුව නැතුව...... බයිට් භක්ෂක ධුරන්ධර - කිං & සංජී සමාගම :P

    එසේය එසේය :yes::yes:

    කියල වැඩක් නැත....
    අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!!
    අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම..........
    අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....:rofl::rofl:

    බොලේ මේකේ ඉන්න අන් දැන් දැන් හෙළුයෙන් වැනෙනවා වැඩිවෙලා නේහ්!!!!:baffled::baffled:

    එසේය අයියණ්ඩිය හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::yes: එයාට කිව්වම එයත් පුදුම වෙයි......
    :yes::D
    nathuwa nathuwa.. oyalata setweeme exp wage thama apita shopping kireeme exp eka :rofl: nadda ha? :P:rofl::rofl:
    Sahathika aththa..:yes:
    සෙට් වීමේ exp නම් අති භයන්කරයි නංගෝ :yes::yes:
    ( බයිට් භක්ෂක ධුරන්ධර හෙයින් )

    නැතුව නැතුව...... බයිට් භක්ෂක ධුරන්ධර - කිං & සංජී සමාගම :P
    :yes:ඔව් ඔව්...බයිට් කිලෝ 600-700 ක් හදනවා කිව්ව කිඹුලා අයියා මේ සැරේ...:P
    onna magenuth HAPPY BELATED BIRTHDAY WISHES :d
    Tnx Delo...mmwahh...:love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාර්ථක බිරිදත් යනු තමා ගේ වියදම් පියවීමට තරම් හරි හම්බ කරනා පිරිමියෙකු විවාහ කරගත් ගැහැණියයි.
    සාර්ථක ස්වාමිපුරුෂයා යනු තම බිරිදට එසේ වියදම් කිරීමට හැකි තරම් හම්බ කරන පිරිමියාය...........:rofl:
     
    Status
    Not open for further replies.