EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ උපන් දින පසු කල ආෂ්මි අත්තමාම්ම්....සොරි හොදේ නැන්..........ෂොරී......
    ආෂ්මි නැ ගෙ නි...ය....ටත් (අමාරුවෙන් ගසා ගත්තා:baffled:) දේදුණු (ඇත්ත නම් දන්නෙ නෑනේ ඕයි අම්මපා:dull:) නැගෙණියටත් සුබ ම සුබ උපන් දිනයක් වූවා යයි පතමි......
    :P

    ඇත්ත නම මහේෂා....... ;)

    දුක හිතුනා ඌයි ඇන්ටියි අපේ එක්කෙනයි දෙන්නටම නංගි කිව්වට...... අර අපේ එක්කෙනාට කිව්වා නංගි කෑල්ල වෙනුවට දුව කියලා වෙනස් කරන්න බැරිද......? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කිඹුලා අයියේහ්හ්හ්හ්හ්හ්හ්.....:frown:tnx...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Wellawatte.konde kapamin sitimi...labba labbi samaga hamu wiya...

    afa rum ekak aran cocktail ekak.daanna ona :P
     
    kingdewi

    Well-known member
  • අප්පා අශ්මි මැතිනියගේත් උපන්දිනය ර්යේද ? පරක්කු උනත් ඔන්න සුබපැතුම්

    "සුබම සුබ උපන්දිනයක් වේවා "
    sis.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් ඔව්...බයිට් කිලෝ 600-700 ක් හදනවා කිව්ව කිඹුලා අයියා මේ සැරේ...:P
    :

    ආයේ මොනාද ඉතිං අනිත් එවුන්ට බිම වගේ තමා අපිට බයිට්ස්....... හැබැයි අන්තිම වෙද්දී උන්ට බයිට්ස් නැත....... :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සාර්ථක බිරිදත් යනු තමා ගේ වියදම් පියවීමට තරම් හරි හම්බ කරනා පිරිමියෙකු විවාහ කරගත් ගැහැණියයි.
    සාර්ථක ස්වාමිපුරුෂයා යනු තම බිරිදට එසේ වියදම් කිරීමට හැකි තරම් හම්බ කරන පිරිමියාය...........:rofl:
    :yes::rofl::rofl:mama oka dawasak urajta kiwwa...wife wiyadam kala kiyala nahayen andaddi...:yes:
    ඇත්ත නම මහේෂා....... ;)

    දුක හිතුනා ඌයි ඇන්ටියි අපේ එක්කෙනයි දෙන්නටම නංගි කිව්වට...... අර අපේ එක්කෙනාට කිව්වා නංගි කෑල්ල වෙනුවට දුව කියලා වෙනස් කරන්න බැරිද......? :P

    සහතික ඇත්ත...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Wellawatte.konde kapamin sitimi...labba labbi samaga hamu wiya...
    afa rum ekak aran cocktail ekak.daanna ona :P

    කොන්ඩේ කපලා ෆුල් හෙඩ් මසාජ් එකකුත් දාගන්ඩෝ........ ඔය ඔලුව අවුල් ගතියට තාවකාලික හරි සහනයක් ලැබේවි.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අප්පා අශ්මි මැතිනියගේත් උපන්දිනය ර්යේද ? පරක්කු උනත් ඔන්න සුබපැතුම්

    "සුබම සුබ උපන්දිනයක් වේවා "
    sis.gif

    Thank you very much bro...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා අයියේහ්හ්හ්හ්හ්හ්හ්.....:frown:tnx...:D

    Wal gemmbata apita thamai bday eka kiyala kiyannai phone num dennai bari :angry:

    Btw subama suba upandinayak wewaa & umbata ada thuna set wewaa :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කියල වැඩක් නැත....
    අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!!
    අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම..........
    අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....:rofl::rofl:

    බොලේ මේකේ ඉන්න අන් දැන් දැන් හෙළුයෙන් වැනෙනවා වැඩිවෙලා නේහ්!!!!:baffled::baffled:
    හෙළුයෙන් වන්නනෝ පකට පබුද්දෝයැ
    අපිද හෙළුයෙන් වන්නෙමු.
    ඊයේ උපන් දින පසු කල ආෂ්මි අත්තමාම්ම්....සොරි හොදේ නැන්..........ෂොරී......
    ආෂ්මි නැ ගෙ නි...ය....ටත් (අමාරුවෙන් ගසා ගත්තා:baffled:) දේදුණු (ඇත්ත නම් දන්නෙ නෑනේ ඕයි අම්මපා:dull:) නැගෙණියටත් සුබ ම සුබ උපන් දිනයක් වූවා යයි පතමි......
    :P
    ආස්මි නැන්දේ,අක්කේ සුබ උපන්දිනයක් වේවා...
    පහුවෙලා උනත්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්ඩේ කපලා ෆුල් හෙඩ් මසාජ් එකකුත් දාගන්ඩෝ........ ඔය ඔලුව අවුල් ගතියට තාවකාලික හරි සහනයක් ලැබේවි.........

    Sahanayak.labenna uta mage oluwata miti parak den na kiyanna ona :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Wal gemmbata apita thamai bday eka kiyala kiyannai phone num dennai bari :angry:

    Btw subama suba upandinayak wewaa & umbata ada thuna set wewaa :rofl:
    ඇයි ඔයා මට බනින්නේ...මට උඹත් කියලා...:(:(
    හෙළුයෙන් වන්නනෝ පකට පබුද්දෝයැ
    අපිද හෙළුයෙන් වන්නෙමු.

    ආස්මි නැන්දේ,අක්කේ සුබ උපන්දිනයක් වේවා...
    පහුවෙලා උනත්
    Tnx limaththo...:D
     
    Status
    Not open for further replies.