EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ අම්මේ කතා නොකර හිටහන් ඕක ගැන........ sms එකෙන් අන්තිම ස්කෝර් එක දැක්කම ඇඩුනා........ එකෙක් රෙකොර්ඩ් තියලා...... රෙදි ඇඳගෙන කොහොමද බං අපේ එවුන් ආයේ ලංකාවට එන්නේ......

    වෙන ඕනෑම ටීම් එකකින් ඔහොම කාවට දුක නෑ මෙහෙම........ ඇයි දෙයියනේ ඉන්දියාවටම කියලා මෙහෙම රේප් කරගන්නේ......?
    Hmmmm....:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    oka ape un giyeth kamattakin neweine, board eke unta salli one nisa bedaganna munwa yawwa hadisiyata :P
    flat pitch denawa unta nikan gedara wage dila adinawa, ape ballerlath na ne :rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    සාර්ථක බිරිදත් යනු තමා ගේ වියදම් පියවීමට තරම් හරි හම්බ කරනා පිරිමියෙකු විවාහ කරගත් ගැහැණියයි.
    සාර්ථක ස්වාමිපුරුෂයා යනු තම බිරිදට එසේ වියදම් කිරීමට හැකි තරම් හම්බ කරන පිරිමියාය...........:rofl:

    oya katata sukiri mallakma halanna wati.. :rofl: sahathika aththa kathawa kiyala piligaththata :rofl::rofl::rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ow ow number eka paththaren dakala.wenna athi :oo: awlak na.. apiithin charter udawiya neh ? :dull:

    අපොයි රන්ඩු කෙක්ක...නෝනා මහත්තයා මෙයා එක්ක කොහොම ජීවත් වෙනවද මන්දා...චාමියා මට නම්බර් එක පී එම් කලා උවමනාවක් වුනොත් කතා කරන්න කියලා...ඉතින් මම චාමියට කෝල් කලා..කිඹුලා අයියයි මල්ත්තයි චාමිගෙන් ඉල්ලගෙන මට කතා කලේ දරුවා ගැන අහන්න...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආෂ්මි ට නැගෙනිය කියල කොටා ගත්තේ මාර ගේමක් දීල ඌයි!!!!!:dull::dull::dull::dull:

    දෙන්නටම නැගණිය කිව්වම අපේ එක්කෙනත් ඇන්ටි වගේ වයසයි කියලයි මට ඉමැජින් වෙන්නේ......... හයියූ..........

    රිදෙයි ඇන්ටිට දැන්....... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දෙන්නටම නැගණිය කිව්වම අපේ එක්කෙනත් ඇන්ටි වගේ වයසයි කියලයි මට ඉමැජින් වෙන්නේ......... හයියූ..........

    රිදෙයි ඇන්ටිට දැන්....... :P

    :angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oka ape un giyeth kamattakin neweine, board eke unta salli one nisa bedaganna munwa yawwa hadisiyata :P
    flat pitch denawa unta nikan gedara wage dila adinawa, ape ballerlath na ne :rofl:

    සිරාවටම........ යන්න කලින්ම කිව්වා අපේ බොලින් ස්කොඩ් එක අන්තිම වීක් කියලා.......මට දුක එකෙන් මේකෙන් ඉන්දියාව රැන්කින් වකින් පලවෙනි වෙච්චි එක.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි රන්ඩු කෙක්ක...නෝනා මහත්තයා මෙයා එක්ක කොහොම ජීවත් වෙනවද මන්දා...චාමියා මට නම්බර් එක පී එම් කලා උවමනාවක් වුනොත් කතා කරන්න කියලා...ඉතින් මම චාමියට කෝල් කලා..කිඹුලා අයියයි මල්ත්තයි චාමිගෙන් ඉල්ලගෙන මට කතා කලේ දරුවා ගැන අහන්න...

    Api ahuwe nane oya gana :oo: wadak naa :no: umbala okkoma ekai :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    adoo 264? walak harala oluwa obaganna hitenawa yako

    අපේ A ටීම් එක වුනත් මෙච්චර ගානක් දෙන එකක්නම් නෑ බං මම හිතන්නේ........

    මෙහ්හ් අපේ එවුන්ට බාල්දිය වැටෙන්නත් පුළුවන් නේද මේක මැච් ෆික්සින් ටයිප් එකේ වැඩක් කියලා......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම........ යන්න කලින්ම කිව්වා අපේ බොලින් ස්කොඩ් එක අන්තිම වීක් කියලා.......මට දුක එකෙන් මේකෙන් ඉන්දියාව රැන්කින් වකින් පලවෙනි වෙච්චි එක.....
    manasikawa watenawa oi katha karala wadak na :oo:
     
    Status
    Not open for further replies.