Software Engineer Interview

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    3 න 3න දෙපැත්තට දානවා. එක පැත්තක් බරනන්, ඒ පැත්තේ tile 3 න් එකක් තියාගෙන අනිත් දෙක තරාදියට දානවා. සමාන වුනොත් කලින් තියාගත්ත එක තමයි බර වැඩි එක. එහෙම නැත්නම් ඉතින් තදියේ තියෙන දෙකෙන් එකක් තමා.

    3 න 3 න දැම්මම සමාන වුනෝත් ඉතුරු 3න එකක් තියාගෙන දානවා :P

    adenana yako !!!! :yes::yes::yes::yes:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo

    :yes:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මෙය IT companiyaka Aptitude Test එකක තිබුන ප්‍රශ්ණයක්
    ගින්නක් නිවිම සදහා වතුර ලීටර 7 අවශ්‍ය ලීටර 5 හා ලීටර 3 පනිටිටු ඇතිනමි එකචර ලීටර 7 ගේන්නේ කෙසේද ?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    1947550_768903529842164_6119973237306382625_n.jpg
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මෙය IT companiyaka Aptitude Test එකක තිබුන ප්‍රශ්ණයක්
    ගින්නක් නිවිම සදහා වතුර ලීටර 7 අවශ්‍ය ලීටර 5 හා ලීටර 3 පනිටිටු ඇතිනමි එකචර ලීටර 7 ගේන්නේ කෙසේද ?

    5l එක full පුරවල ලීටෙර් 3 අනිත් එකට දානවා එතකොට ලීටෙර්2ක් ඉතුරුයි 5l එකේ.
    දැන් 3l එක හිස් කරලා 5l එකේ තියෙන ලීටෙර් 2ක 3l එකට දානවා.

    දැන් 5l එක full කරනවා.

    වැඩේ ගොඩ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    3,3 depathata dala kiranawa...balance nam e kiyanne e okkoma ekaine..ethakota anith 3 aragannawa.. (balance natham e kiyanne bara eka inne e bara patthe, ethakota e kiyanne ara ithuru thuna same un nisa ara bara un 3 gannawa...unawa next round yawanawa :rolleyes:)

    second round ekedi 1,1 depathata danawa...ethakota e denna samanai nam e kiyanne athe inna eka thamai manz :yes: balance une nattham e bara wadi wecha eka thamai bara wadi pora...

    mama harida manda.. ;) :P
    :yes::yes:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    5l එක full පුරවල ලීටෙර් 3 අනිත් එකට දානවා එතකොට ලීටෙර්2ක් ඉතුරුයි 5l එකේ.
    දැන් 3l එක හිස් කරලා 5l එකේ තියෙන ලීටෙර් 2ක 3l එකට දානවා.

    දැන් 5l එක full කරනවා.

    වැඩේ ගොඩ

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    විල්සන් මාමා;17376068 said:
    Cake එකක් තියෙනවා :D
    මේක සමාන කැලි 8කට කපන්න ඕනේ
    හැබැයි තුන් පාරෙන් කපන්න ඕනේ
    කොහමද කපන්නේ
    :rolleyes:

    cake eka kotuda rawumda? :P
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    විල්සන් මාමා;17376068 said:
    Cake එකක් තියෙනවා :D
    මේක සමාන කැලි 8කට කපන්න ඕනේ
    හැබැයි තුන් පාරෙන් කපන්න ඕනේ
    කොහමද කපන්නේ
    :rolleyes:

    mulin cake eka madin thattu dekakata kapanawa.eeta passe deparak harahata kapanawa ;) then 8 pieces with 3 cuts :D
     
    Last edited:

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    Software Engineer Interview එකකදී අහපු ප්‍රශ්නයක්,

    පෙනුමෙන් එක සමාන Tiles කැට 9ක් ඇත,
    Tile කැට 8ක් බරෙන් සමාන වේ, එක කැටයක් අනිත් ඒවාට වඩා බරන් වැඩි වේ.

    ඔබට තරාදියක් සපයා ඇත (electrical නෙවෙයි)
    ඔබට දෙවතාවක් තරාදිය use කල හැක.

    ඔබ බර වැඩි tile කටය සොයාගන්නේ කෙසේද?

    උත්තරය Comment කරන්න, තව මේ වගේ ප්‍රශ්න තියෙන ඒවත් දාන්න

    machan.bara wadi eka hoyanna තරාදිය use karanna one na neda? athata alluwama therenawane bara wadi eka mokakda kiyala? meka ahanakota kiyanna one sulu wasayenda bara wadi,nathnam godak loku wenasak thiyanawada kiyala.ethakota thamai harima method eka use karanna puluwan.
    mama oya interview eke hitiyanam mama anith paththata oya prashne ahanawa.

    anyway meka hadanna eka eka aya eka eka krama use karanawa.mama kiwwe mage krame
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    e bn mevath ahanavada bn software companies vala??
    interview eke uben vena mokuth ahuve nadda bn??
    mata pm ekak dapanko budu machooooooooooooo

    හැම එකකම නෙවේ, ඇහුවොත් අහන්නේ අන්තිම HR එකේදී
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    machan.bara wadi eka hoyanna තරාදිය use karanna one na neda? athata alluwama therenawane bara wadi eka mokakda kiyala? meka ahanakota kiyanna one sulu wasayenda bara wadi,nathnam godak loku wenasak thiyanawada kiyala.ethakota thamai harima method eka use karanna puluwan.
    mama oya interview eke hitiyanam mama anith paththata oya prashne ahanawa.

    anyway meka hadanna eka eka aya eka eka krama use karanawa.mama kiwwe mage krame

    athi alluwama therenawanam tharadiyak denne nane ban, eka poddak therum ganin,