EK Married Club-10

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජාඇල .....නුවර , දඹුල්ල පාර හයිවේ හදනවා වියදම
    අමරිකන්ම ඩොලර් බිලියන 4 යි....

    400 * 130 = 52000 (ලක්ෂ)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Menna awith anik eka...muuth attendence dala site wala inne :rofl:
    නෑ බන් වැඩකරන පැය 6 එලියටවත් යන්නේ නෑ. උපරිමේටම කරන්න වෙනවා ස්ටාෆ් අඩු නිසා.....:dull:
    නෙට් එන්න තියා කෝල් එකක් ගන්නවත් ෆෝන් එකට සර්විස් නෑ යකෝ, වැඩ වෙලේ කෝල් කරපන් චාරයක් නෑ කියයි.:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry:තොගේ ළමයි දෙන්නටත් ගෙවන්න වෙයි .....දැන්ම තෝ ඉතුරු කරපිය , පතායා යන්නේ නැතිව

    Ridila doowagena awith :lol:

    Off topic epa :P baby sitting nokara hariyata wada karapan...koi wele.baluwath muu gedara :rofl: rata hadanna kalin hariyata rajakariya karapiya...dan maru kiyawai :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :baffled: සංවිධායක හැබැයි දවල් මරු කියෙව්වා.... අරූට එදාට ක්ලාස්..... මූට එදාට ලේ බොන්න තියෙනවා...... අනිකට වැඩක් & etc කියලා....... අන්තිමට අමුඩෙයි *කයි විතරක් වෙයිද දන්නේ නෑ සෙට් වෙන්නේ...... :P
    දැන් එදාට කීදෙනෙක්ට බැරිද.....:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජාඇල .....නුවර , දඹුල්ල පාර හයිවේ හදනවා වියදම
    අමරිකන්ම ඩොලර් බිලියන 4 යි....

    400 * 130 = 52000 (ලක්ෂ)

    Parawal nikan hadanne nane...anika umbe salli nemei ne :P highway eke widala enakota ohoma kiyanne nane umbala...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ජාඇල .....නුවර , දඹුල්ල පාර හයිවේ හදනවා වියදම
    අමරිකන්ම ඩොලර් බිලියන 4 යි....

    400 * 130 = 52000 (ලක්ෂ)
    ඉතින් සෙල්ලම්ද...ඩොටේට පැයයි කොළඹ ඉඳලා....:yes::yes:
     
    Status
    Not open for further replies.