Mm kamathinam awlak na....4n eke awlak na.size eka vitharai mata awla.හ්ම්... ඒකත් ප්රශ්නයක් තමා ඒ උනාට වැඩි කැමැත්ත ඒකටනෙ බන්
5.5" උනානම් මරු

Softlogic eke insurance ekata replace karanneth 1320 dan

Mm kamathinam awlak na....4n eke awlak na.size eka vitharai mata awla.හ්ම්... ඒකත් ප්රශ්නයක් තමා ඒ උනාට වැඩි කැමැත්ත ඒකටනෙ බන්
5.5" උනානම් මරු


dialog 4G ඕනි නම් වෙනවා 4G support sim එකක් ගන්න වෙනවා බන් Arcade එකකට ගිහින්. 3G නම් ඉතින් HSPA+ තියෙනව නම් සැහෙන හොද speed එකක් එනවා මචං.
https://www.facebook.com/mymobile.lk
IdealzLanaka එකේ නම් 39 150 ක් වෙනවා ලු මචං. Divine එකෙත් ඒ වගේ ගානක් තමා වෙනවා ඇත්තේ seller warranty එක්ක.
Phone එක හොදට බලල ගනින් මචං ගන්නකොට.
softlogic එකේ මචං ඕක 44 ක් වගේ වෙන්නේ හැබැයි. Softlogic එකකටත් ගිහින් phone එක බලපං මචං මතක ඇතිව. http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_LUMIA_1320-3a-3-68-9.html#.VGTWA_nogtI



Mm kamathinam awlak na....4n eke awlak na.size eka vitharai mata awla.
Softlogic eke insurance ekata replace karanneth 1320 dan![]()




තෑන්ක්ස් මච්න් තොරතුරු ටිකට
මන් බලන්නම් පොඩ්ඩක්........
අහ් මචන් මේ.. මේ පෝන් එක ගන්න බලන කොට කොහොමද බන් මන් ඒක චෙක් කරන්න ඔනි ඒ කිව්වෙ මන් මොනවද බලන්න ඔනි මට ඒ ප්රශ්නෙ අහන්න තෙරෙන්නෙත් නෑ බන්
මන් මීට කලින් මේ වගෙ හොද පෝන් එකක් යූස් කරලම නෑ පොඩි පොඩි ඒවා යූස් කලෙ ඒවා ඉතින් සල්ලි දුන්න ගත්තනෙ මේක් එහෙම බෑනෙ
ඒකත් එහෙමද.....
ඔය සොෆ්ට්ලොගික්ලගෙ ඉන්ශුවරන්ස් සීන් එකයි වෙන තැනකින් ගන්න කොට දෙන වොරන්ටි සීන් එකෙයි වෙනsa මොකද්ද බන්
පෝන් සීන් එකෙ එච්චර නැති නිසා මට ඒක තෙරෙන්නෙ නෑ බන්
පොඩ්ඩක් තරහ නැතිව රිප්ලයි කරහන් මචෝ![]()

වැඩි දේවල් ටිකක් නැහැ. එත් මේ කියන ටික අනිවා බලපන් මචං..
1) *#06# ගහල dial කරලා IMEI number එක http://www.imei.info/ එකේ ගිහින් check කරලා බලපන් මචං Phone එකේ Original ද කියල
2) hardware test කියන app එක මචං windows store එකෙන් download කරලා phone එකට install කරලා ඔක්කොම sensors හරියට වැඩද කියල බලපන් මචං
http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14
softlogic එකෙන් ගන්නවා නම්, මේවා ගැන වද වෙන්න දෙයක් නැහැ බන්. උබ ඉස්සරහම තමා pack එකේ seal එක කඩන්නේ. එක නිසා අවුලක් නැහැ මචං. එත් වෙන කඩේකින් ගන්නවා නම් seal pack නැතිව මේ ටික බලපං මචං



Nokia Insurance කියල එකක් ගෙනාව මචං. එකේදී උනේ අපි ගන්න Nokia Phone එකට එක අපි පොලවේ ගහල කැඩුවත් එක අන්තිමේදී On වෙන්නේ නැත්තම් එකට Phone එකක් replace කරපු එක. එත් ඒ insurance එක තියෙන්නේ one year විතරයි. ඊලග අවරුදු වලට දික් කර ගන්න පුළුවන් ද බැරිද කියන එක තාම හරියට කියන්නේ නැහැ Softlogic එකේ උන්
අනිත් කඩ වල දෙන්නේ උන්ගේ shop වල warranty ගොඩක් තැන් වල 1-year hardware + 2-year software දෙනවා. ඉතින් shop warranty එක්ක දෙන phone වල මිල අඩුයි. මොකද ඒවා Singapore වගේ රට වල ඉදල sealed pack නැතුව අතේ ගෙන phone. එහෙම phone ටික වෙනමයි accessories වෙනමයි ගෙන කොට tax වදින්නේ නැහැ නේ.



http://www.windowsphone.com/en-us/store/app/movie-creator-beta/db71b2c6-a486-4b80-b37f-5e94feae8d27
http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_108-3a-3-44-.html#.VGT2i3u2Bpk
මෙන්න මේක මම සඳුදට ගන්නවා
අඩෝ දුවන ගමන් සිංදු අහන්න මැසේජ් කරන්න මරු භාණ්ඩේ

Microsoft claims 'Windows 10 upgrades for all Lumia Windows Phone 8 devices'
![]()

Microsoft claims 'Windows 10 upgrades for all Lumia Windows Phone 8 devices'
![]()
625 ekath enava neda e kiyanne



ඔක්කොටම එනවා කියන්නේ 625 ටත් එනවා තමයි![]()

ade ela ne, beta eka kavada eyida danne na![]()
ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වල වගේ අනිවා එයි කියලා final release එක ලබන අවුරුද්දේ මැද වගේ වෙයි කියලා 
At last I got the lumia830 ,so thankful to all the brothers who share their experience with elakiri and special thanks to this windows phone thread ,soon I will upload photos
guys mata denim update eka awa ubalata awada? developer version eka tamai man gawa tiyenne