ඔව් බන්,මම හිතන්නෙ මුන්ගෙ දැන් nokia නම නැති නිසා ඒකත් එක අතකින් මුන්ට පාඩුවක් කියලා දන්නවා
,ඒ නිසා මුන් ආපහු අලුතෙන් market එකට එන්න හදන්නෙ ෆොන් low price එකට දීලා
,මොකද ඉස්සර nokia 1GB ram එකක් තියෙන ෆෝන් එකක් ගන අඩුම ගානෙ 30ක් වත් වියදම් කරන්න ඕනෙ
,front cam තිබ්බට අඩුමගානෙ quality front cam එකක් වත් නෑ
,තිබ්බත් එහෙම ෆෝන් එකක් ගන්න ඉස්සෙල්ල කිව්ව වගෙ 30ක් වත් යනවා
,ඒ උනාට මේකෙ තියෙන features මේ price එකට ගොඩක් හොදයි
,මට හිතෙන්නෙ මුන් ආපහු අලුතෙන් market එක අල්ලන්න හදන්නෙ,ඒ නිසා තමයි මේ වගේ ගානකට ෆෝන් එලියට දාන්න හදන්නෙ
![]()















