EK Married Club-10

Status
Not open for further replies.
ගුඩ් මෝනිං...:D

ඊයේ දවසම Far cry 3 ගහලා හීනෙනුත්... Far cry:baffled::baffled:

දෙවෙනි පාරට ගහන්නේ.. පට්ට ගේම. 4 එනකම් ඉන්නෙ දෙන්න..:P:P
ෆාර් ක්‍රයි මටනම් සෙට් නොවේ
කෝල් ඔෆ් ඩියුටි හා මෑඩල් ඔෆ් හොනර් තමා:love::love:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යකෝ මාස දෙකක්වත් ත්‍රෙඩ් එකක් ඈදගෙන යන්න බැරිද දැන් මේකේ....... :angry:

    පටන් අරන් මාස දෙකක් විතර වුනාට මේකේ පොස්ට්ස් යන යෑම බලහං දැන්....... පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් එහෙම අතරමං වෙනවා කොහෙද හිටියේ කියලා.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෝද්දේ සෑමරුවෑයි:rolleyes:;)

    ම්ම්හ්හු........ ඊයේ ගෙදර යනකොටත් නෑදෑයෝ කට්ටියක් ඇවිත් හිටියේ....... ඉතින් එයාලා ඉද්දි අපිට යන්න බෑනේ........ සෙනසුරාදා හෝ ඉරිදා යන්නයි දැන් හිතන් ඉන්නේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉන්න වෙලාවක දැම්මේ නැතිනම් සෙටමෝල වර්ජනය කරනවා මම හරිය........

    :frown: උඹට එදාට ක්ලාස් කතාවක් කිව්වේ.......?? :frown: :angry:

    මොකා ආවත් නාවත් A & P එතන ඈති එදාට...... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලෙකින් මාමව උදේ දැකගන්න ලැබුනේ........

    :yes: ඔව් බං මේ දවස් ටිකේම එක එක වැඩ තිබ්බා මේකට එන්න වෙලාවක් සෙට් උනේ නෑ..... :no:

    අද නම් ටිකක් අවුල් මූඩ් ඉන්නේ..... අපේ අර පොඩි බව්වා (මාව කාපු අසමජ්ජාතියා නෙවේ) අර අනිත් පොමනේරියන් එකා නැති උනා..... අවුරුදු 13ක්........ :( :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹට එදාට ක්ලාස් කතාවක් කිව්වේ.......?? :frown: :angry:

    මොකා ආවත් නාවත් A & P එතන ඈති එදාට...... :yes::yes:

    ඔව් බං පටන් ගන්නවයි කියන්නේ 21 ඉඳන්.......... ඉරිදා දවස් වල ක්ලාස් වැටෙන්නේ......... ඉතිං හුඟාක් දුරට 28 ත් තියේවි........ බලමු මොකක්හරි විසඳුමක් දෙන්න........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: යකෝ දැන් මේකේ කාන්තා පාර්ශවේත් ඉන්නවා කියලා හිතපිය........

    :rofl: දැන් දූවගෙන ඈවිත් අහන්න ගනී ** ගහනවා කියන්නේ මොකක්ද කියලා..... දීපන්කෝ උත්තර....... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පටන් අරන් මාස දෙකක් විතර වුනාට මේකේ පොස්ට්ස් යන යෑම බලහං දැන්....... පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් එහෙම අතරමං වෙනවා කොහෙද හිටියේ කියලා.........

    :baffled: කියලා වැඩක් නෑ..... මමත් හොල්මන් කියහන්කෝ මේ කෑමට....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං මේ දවස් ටිකේම එක එක වැඩ තිබ්බා මේකට එන්න වෙලාවක් සෙට් උනේ නෑ..... :no:

    අද නම් ටිකක් අවුල් මූඩ් ඉන්නේ..... අපේ අර පොඩි බව්වා (මාව කාපු අසමජ්ජාතියා නෙවේ) අර අනිත් පොමනේරියන් එකා නැති උනා..... අවුරුදු 13ක්........ :( :(

    ඒ මොකද........? පොමනේරියන් එකෙක් හිටියයි කියලානම් මට මීටරයක් නෑ..... නැතිවුනේ අසනිපෙකින්වත්ද නැතිනම් වාහනේකට අඩයක් තියන්නවත් ගිහින්ද.......?
     
    Status
    Not open for further replies.