ඈහ්හ්හ් තේරුනේ නෑ ඒ කතාව......... චන්දෙ ඉල්ලලා පැරදුනොත් ආයේ කොහොමද ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නේ........ වෙන්න බෑනේ බං.......
අධිකරණේ කාගෙද.....?? එයාගේ......!! නීතිය කාගෙද.....?? ඒකත් එයාගේ.......!! ඉතින් තව මොනාද......?? 

![]()
ඒ වුනාට එහෙම කරන්න බැරි වෙයි බං......... එහෙම වුනොත් මිනිහා තවත් පීචන් වෙනවා......
වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවක් කජ්ජක්ද.....?? 
අධිකරණේ කාගෙද.....?? එයාගේ......!! නීතිය කාගෙද.....?? ඒකත් එයාගේ.......!! ඉතින් තව මොනාද......??
![]()

බත් ගොට්ටෝ දාගන්නෙ නිකම්යෑ

ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!

කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ඊලග වතාවටත් මහින්ද මාමිම තමා......
![]()
අනික අපි හිතමු මහින්ද මාමි පැරදුනා කියලා...... ඒත් තව අවුරුදු 2ක් රජකම තියෙනවනේ එයාට...... ඒක කියලා ඒ අවුරුදු දෙකත් කාලම තමා යන්නේ රට........![]()

වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවක් කජ්ජක්ද.....??
![]()
ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!
“To be yourself in a world that is constantly trying to make you something else is the greatest accomplishment.”
― Ralph Waldo Emerson

ඒ වුනාට එහෙම කරන්න බැරි වෙයි බං......... එහෙම වුනොත් මිනිහා තවත් පීචන් වෙනවා......
හායි...සුබ උදෑසනක් කට්ටිය...සන්ජි අන්කල්..ඊයේ ඩිනර් එක කොහොමද?![]()

මොන පීචන්ද...මිනිහා පරදින්නේ නෑ...මහින්ද මහත්තයා දන්නවා ගානට මේ ලන්කාවේ මෝඩ රැල කන්ට්රෝල් කරන්න...කොලඹ මිනිස්සු කොච්චර දොස් කිව්වත් චන්දේ නොදුන්නත් තාම ගම්වල මිනිස්සු දේවත්වයෙන් සලකන්නේ...පොඩි දරුවෙක් හුරතල් කරලා,බටර් ටිකක් ගාලා,වයසක උන්දෙක්ව අත ගෑවම මිනිස්සුන්ට ඊට වඩා දෙයක් නෑ...
ඈහ්හ් අංකල්........?
ඩිනර් එකට යන්න බැරි වුනා........ අපි දෙන්නා ඔෆිස් ඇරිලා ගෙදර යනකොටත් ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිල්ල....... ඉටිහං එයාලා ඉද්දි යන්න බැරි නිසා වැඩේ සැටි අන්තේට දාගත්තා.......![]()
හරි හිතමු ඊට පස්සෙ වෙන කෙනෙක් එනවා කියලා...එයත් කරන්නේ මුල ඉඳන්ම කන්න පටන් ගන්න එකයි...මෙයාලා කාලා කාලාම කෑම ඇති වෙයි හෙට අනිද්දා වෙනකොට...අලුතින් එන කෙනා..?කවුරු ආවත් මුල අවුරුද්දේ දෙකේ නොකා ඉඳී...අපි ඔතනට ගියත් ඔච්චරයි...![]()

මට රෙප් කැපීමේ තද බල ආශාවක් ඇති වී ඇත...කිසිදු දිනක රෙප් කපා නැත....
අද මන් මේකේ ඉන්න ඔක්කොගෙම රෙප් කපනවා...කමක් නැහැ නෙහ්???

.සනීපෙන් නේද?