EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් තේරුනේ නෑ ඒ කතාව......... චන්දෙ ඉල්ලලා පැරදුනොත් ආයේ කොහොමද ඉතුරු අවුරුදු දෙක බලයේ ඉන්නේ........ වෙන්න බෑනේ බං.......

    :oo: අධිකරණේ කාගෙද.....?? එයාගේ......!! නීතිය කාගෙද.....?? ඒකත් එයාගේ.......!! ඉතින් තව මොනාද......?? :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අධිකරණේ කාගෙද.....?? එයාගේ......!! නීතිය කාගෙද.....?? ඒකත් එයාගේ.......!! ඉතින් තව මොනාද......?? :P:P

    ඒ වුනාට එහෙම කරන්න බැරි වෙයි බං......... එහෙම වුනොත් මිනිහා තවත් පීචන් වෙනවා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට එහෙම කරන්න බැරි වෙයි බං......... එහෙම වුනොත් මිනිහා තවත් පීචන් වෙනවා......

    :oo: වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවක් කජ්ජක්ද.....?? :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    014.gif

    :D:D:love:ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!:love::D:D
    “To be yourself in a world that is constantly trying to make you something else is the greatest accomplishment.”

    ― Ralph Waldo Emerson​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හායි...සුබ උදෑසනක් කට්ටිය...සන්ජි අන්කල්..ඊයේ ඩිනර් එක කොහොමද?:love::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ඊලග වතාවටත් මහින්ද මාමිම තමා...... :yes:

    අනික අපි හිතමු මහින්ද මාමි පැරදුනා කියලා...... ඒත් තව අවුරුදු 2ක් රජකම තියෙනවනේ එයාට...... ඒක කියලා ඒ අවුරුදු දෙකත් කාලම තමා යන්නේ රට........ :angry:

    හරි හිතමු ඊට පස්සෙ වෙන කෙනෙක් එනවා කියලා...එයත් කරන්නේ මුල ඉඳන්ම කන්න පටන් ගන්න එකයි...මෙයාලා කාලා කාලාම කෑම ඇති වෙයි හෙට අනිද්දා වෙනකොට...අලුතින් එන කෙනා..?කවුරු ආවත් මුල අවුරුද්දේ දෙකේ නොකා ඉඳී...අපි ඔතනට ගියත් ඔච්චරයි...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ වුනාට එහෙම කරන්න බැරි වෙයි බං......... එහෙම වුනොත් මිනිහා තවත් පීචන් වෙනවා......

    මොන පීචන්ද...මිනිහා පරදින්නේ නෑ...මහින්ද මහත්තයා දන්නවා ගානට මේ ලන්කාවේ මෝඩ රැල කන්ට්‍රෝල් කරන්න...කොලඹ මිනිස්සු කොච්චර දොස් කිව්වත් චන්දේ නොදුන්නත් තාම ගම්වල මිනිස්සු දේවත්වයෙන් සලකන්නේ...පොඩි දරුවෙක් හුරතල් කරලා,බටර් ටිකක් ගාලා,වයසක උන්දෙක්ව අත ගෑවම මිනිස්සුන්ට ඊට වඩා දෙයක් නෑ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි...සුබ උදෑසනක් කට්ටිය...සන්ජි අන්කල්..ඊයේ ඩිනර් එක කොහොමද?:love::D

    ඈහ්හ් අංකල්........? :angry::angry::angry::angry::angry:

    ඩිනර් එකට යන්න බැරි වුනා........ අපි දෙන්නා ඔෆිස් ඇරිලා ගෙදර යනකොටත් ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිල්ල....... ඉටිහං එයාලා ඉද්දි යන්න බැරි නිසා වැඩේ සැටි අන්තේට දාගත්තා....... :dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට රෙප් කැපීමේ තද බල ආශාවක් ඇති වී ඇත...කිසිදු දිනක රෙප් කපා නැත....:dull::dull:
    අද මන් මේකේ ඉන්න ඔක්කොගෙම රෙප් කපනවා...කමක් නැහැ නෙහ්???:):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන පීචන්ද...මිනිහා පරදින්නේ නෑ...මහින්ද මහත්තයා දන්නවා ගානට මේ ලන්කාවේ මෝඩ රැල කන්ට්‍රෝල් කරන්න...කොලඹ මිනිස්සු කොච්චර දොස් කිව්වත් චන්දේ නොදුන්නත් තාම ගම්වල මිනිස්සු දේවත්වයෙන් සලකන්නේ...පොඩි දරුවෙක් හුරතල් කරලා,බටර් ටිකක් ගාලා,වයසක උන්දෙක්ව අත ගෑවම මිනිස්සුන්ට ඊට වඩා දෙයක් නෑ...

    ඔන්න ඔතනයි තියෙන ලොකුම අවුල........ ගම් වල මිනිස්සු මේ නගරේ මිනිස්සු තරං මේ දේවල් ගැන දැනුවත් නෑ....... වැඩිපුරම බලන්නේ අහන්නේ රාජ්‍ය මාධ්‍ය...... හොඳටම පේන්නෙත් එව්වා නිසා කොහොමත් එව්වමයි බැලෙන්නේ........... ඉතිං එව්වයේ ආණ්ඩුවට කඩේ යෑම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...... ඉතිං ඒ කියන ටොම් පච ඒ මිනිස්සු අදහනවා ඇත්ත කියලා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈහ්හ් අංකල්........? :angry::angry::angry::angry::angry:

    ඩිනර් එකට යන්න බැරි වුනා........ අපි දෙන්නා ඔෆිස් ඇරිලා ගෙදර යනකොටත් ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිල්ල....... ඉටිහං එයාලා ඉද්දි යන්න බැරි නිසා වැඩේ සැටි අන්තේට දාගත්තා....... :dull::dull:

    .අයියෝ..ඒකත් එහෙමද?අඩු ගානේ කේක් එකක්වත් කැපුවේ නැද්ද?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරි හිතමු ඊට පස්සෙ වෙන කෙනෙක් එනවා කියලා...එයත් කරන්නේ මුල ඉඳන්ම කන්න පටන් ගන්න එකයි...මෙයාලා කාලා කාලාම කෑම ඇති වෙයි හෙට අනිද්දා වෙනකොට...අලුතින් එන කෙනා..?කවුරු ආවත් මුල අවුරුද්දේ දෙකේ නොකා ඉඳී...අපි ඔතනට ගියත් ඔච්චරයි...:yes:

    අක්කේ ...අරක ලස්සනයි...හුරතල් නෙහ්:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට රෙප් කැපීමේ තද බල ආශාවක් ඇති වී ඇත...කිසිදු දිනක රෙප් කපා නැත....:dull::dull:
    අද මන් මේකේ ඉන්න ඔක්කොගෙම රෙප් කපනවා...කමක් නැහැ නෙහ්???:):)

    චාමියෝ.:love::love:.සනීපෙන් නේද?:oo:
     
    Status
    Not open for further replies.