ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජන්තු අයියා;17378292 said:
    නෑ නෑ ඒවා සුපිරි බඩු..ඕන වැඩකට ඔට්ටු වාහන...ඕවා ගන්න එපා කියන්නේ ලංකාවේ වැගන් කිව්වම මාකට් අඩු කේස් එකක් තියෙන නිසා...

    ඒකයි හොද ඒවා හොයාගන්න අමාරු කමයි නිසා තමයි මචං
     
    • Like
    Reactions: isuru r

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;17378271 said:
    අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්‍රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...:yes::yes:

    :yes::yes::yes:.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ජන්තු අයියා;17378271 said:
    අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්‍රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...:yes::yes:

    :yes::yes: math ehemai. garage wala tikak katta kanna wenewa habay
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජන්තු අයියා;17378271 said:
    අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්‍රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...:yes::yes:

    ඔව්මචං. මමත් පරණ කාර් වලට ආසයි. ඒවගේම පරණ ලයිට්ඒස්, ටව්න්ඒස්, හයිඑස් වගේ වෑන් වලටත් ආසයි.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඒකනම් ඇත්ත මල්ලි. ජපන් වාහනත් එක්ක බලනකොට ඉන්දියන් ඒවාගේ තහඩු වුනත් නිකං බිස්කට් ටින්වල වගේ. චයිනීස් ගැන නම් කතා කරලා වැඩක් නෑ. පැන්ඩ එකට වැඩිය ලාන්සර් බොක්ස් එක 1000න් සම්පතයි.

    පැන්ඩ චයිනිස් කියල දැනගත්තෙ ලගදි ත්‍රෙඩ් එකක
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ne ehema awlakuth ne machan. kawadawath garage ekakata yanna kamathi nethi ekek wahanayak ganna one ne.

    ඒක නම් ඇත්ත මචං. සමහරු ඉන්නවා මජං ටිකක් අතේ ගැවෙනවට කැමති නෑ. ඒ වගේ අයට නම් ඉතිං මොන වාහනය වත් ගැලපෙන්නෙ නෑ.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Macho Mitsubishi cb1,cb2 (1992-1995) gena mokada hithanne. 8 kata wage set wenawa :) Look ekath echchara awulak na.

    Honda eg8 (1992) ekath den 10 wage yanawa.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Macho Mitsubishi cb1,cb2 (1992-1995) gena mokada hithanne. 8 kata wage set wenawa :) Look ekath echchara awulak na.

    Honda eg8 (1992) ekath den 10 wage yanawa.

    cb1,cb2 වල තෙල් කිරිල්ල නම් fb 13 තරම් හොද නෑ. Honda eg8 කාර් ගැන නම් දන්නෙ නෑ මචං. පාට්ස් ගනං වැඩී කියනවා. ඒත් හරියටම දන්නෙ නෑ. :(