ජන්තු අයියා;17378292 said:නෑ නෑ ඒවා සුපිරි බඩු..ඕන වැඩකට ඔට්ටු වාහන...ඕවා ගන්න එපා කියන්නේ ලංකාවේ වැගන් කිව්වම මාකට් අඩු කේස් එකක් තියෙන නිසා...
ඒකයි හොද ඒවා හොයාගන්න අමාරු කමයි නිසා තමයි මචං
ජන්තු අයියා;17378292 said:නෑ නෑ ඒවා සුපිරි බඩු..ඕන වැඩකට ඔට්ටු වාහන...ඕවා ගන්න එපා කියන්නේ ලංකාවේ වැගන් කිව්වම මාකට් අඩු කේස් එකක් තියෙන නිසා...
ජන්තු අයියා;17378271 said:අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...![]()


.ජන්තු අයියා;17378271 said:අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...![]()

math ehemai. garage wala tikak katta kanna wenewa habayජන්තු අයියා;17378271 said:අපි වගේ රථ ගාය දරුණුවට තියෙන බුවලටම ගැලපෙන ත්රෙඩ් එක..මම නම් පරණ කාර් වලට ආසයි...ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පරණ කාර් නිසා...![]()
ඒකනම් ඇත්ත මල්ලි. ජපන් වාහනත් එක්ක බලනකොට ඉන්දියන් ඒවාගේ තහඩු වුනත් නිකං බිස්කට් ටින්වල වගේ. චයිනීස් ගැන නම් කතා කරලා වැඩක් නෑ. පැන්ඩ එකට වැඩිය ලාන්සර් බොක්ස් එක 1000න් සම්පතයි.
math ehemai. garage wala tikak katta kanna wenewa habay
හොදට බලලා ගත්තොත් අව්ලක් නෑ මචං.
ne ehema awlakuth ne machan. kawadawath garage ekakata yanna kamathi nethi ekek wahanayak ganna one ne.
Look ekath echchara awulak na.Macho Mitsubishi cb1,cb2 (1992-1995) gena mokada hithanne. 8 kata wage set wenawaLook ekath echchara awulak na.
Honda eg8 (1992) ekath den 10 wage yanawa.
