EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැ වීර පියා සම්මානය...අපටත් ආඩම්බරයි...කොහොමද අයියේ එතකොට:rofl::rofl:
    මන් නම් ඔයාට එකවර 8 හෝ 9 ඊළගට සැට් වෙන්න කියලයි පතන්නේ:yes::yes::love::D

    ඔන්න ඉතිං නංගි ඉල්ලගෙන කන්න හදන්නේ........

    ඔයා මට එහෙම පතනවා නම් මම පතනවා ඔයාටත් එක පාරින්ම දස නිවුන් දරු උපතක් ලැබෙන්න කියලා....... සාමාන්යෙන් මම දෙයක් පැතුවොත් එක හරියනවා කියලයි මගේ යාලුවෝ කියන්නේනම්........ ඉතිං ඔන්න මම පැතුවා දැන් ඔයාට සොරි ඩොට් කොම් හොඳේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    u guys pls chk ur user cp....:love::love:

    grandmother-clipart-grandmother2.png
    iRiceCooker-Cook-Rice-in-a-Rice-Cooker-Step-2.jpg

    කියක් කැපුවද......?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න ඉතිං නංගි ඉල්ලගෙන කන්න හදන්නේ........

    ඔයා මට එහෙම පතනවා නම් මම පතනවා ඔයාටත් එක පාරින්ම දස නිවුන් දරු උපතක් ලැබෙන්න කියලා....... සාමාන්යෙන් මම දෙයක් පැතුවොත් එක හරියනවා කියලයි මගේ යාලුවෝ කියන්නේනම්........ ඉතිං ඔන්න මම පැතුවා දැන් ඔයාට සොරි ඩොට් කොම් හොඳේ.........

    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න තාම ළමයින්ට තාත්තා කෙනෙක් හොයාගත්තේ නැහැ...හම්බුන ගමන් පතමු...එතෙක් ඉවසන්න...20 කම..හරිනේ:D:D

    කියක් කැපුවද......?

    3 නෙහ්:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න තාම ළමයින්ට තාත්තා කෙනෙක් හොයාගත්තේ නැහැ...හම්බුන ගමන් පතමු...එතෙක් ඉවසන්න...20 කම..හරිනේ:D:D

    3 නෙහ්:rolleyes::rolleyes:

    ආහ්හ් හරි හරි එක පාරම විසි නිවුන් දරුවන් ලැබේවා.....

    මටත් පොඩි ආසාවක් ආවා කපපු එකට පලිය ගන්න........ කපන්නද කෙලින්ම 14 ක්.........? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ්හ් හරි හරි එක පාරම විසි නිවුන් දරුවන් ලැබේවා.....

    මටත් පොඩි ආසාවක් ආවා කපපු එකට පලිය ගන්න........ කපන්නද කෙලින්ම 14 ක්.........? :rolleyes:

    ඉතින් උයයි මමයි යාළුවොනේ..... හා නැද්ද....මගේ හොද..... සංජී අයියනේ....:love::love:
    මන් 3 නෙහ් එකට 14????:shocked::shocked: එහෙම හොදද මන් අහන්නේ???:rolleyes:
     
    • Like
    Reactions: Sun_Boy

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් උයයි මමයි යාළුවොනේ..... හා නැද්ද....මගේ හොද..... සංජී අයියනේ....:love::love:
    මන් 3 නෙහ් එකට 14????:shocked::shocked: එහෙම හොදද මන් අහන්නේ???:rolleyes:
    Mamath 10k kapannada....:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් උයයි මමයි යාළුවොනේ..... හා නැද්ද....මගේ හොද..... සංජී අයියනේ....:love::love:
    මන් 3 නෙහ් එකට 14????:shocked::shocked: එහෙම හොදද මන් අහන්නේ???:rolleyes:

    දැන් ඉතිං නාහෙන් අඬලා වැඩක් නෑ..... එපා කියද්දිනේ කැපුවේ....... :no::no::no:
     
    Status
    Not open for further replies.