අද හවසත් දොඹෙන් දෙයිද බං...... ජෝන් කීල්ස් පැත්තේ යන්න තියේ.... ආයේ ඉතින් *ක දෙමු රට කමු වැඩකුත් තියේ ටිකට් මැෂින් දෙකක.......
![]()
රාජගිරිය පැත්ත කළු කරලා මම දැන් හන්දියට ගිහිල්ල එද්දී....... මට හිතෙන්නේ නම් උඹ අද නවොතින් හොඳයි කොළඹ........ අනිවා වහිවී........

දෙයි වගේ දොඹෙන්..... කැත සීන් එක අව්වත් පායලා..... ඒ අස්සේ වහිනවා......
අපිට පාන්ද?



කියලා හිතුනා.....
බලපන්...... උදේ වරුවේ කරගන්න වැඩක් තමා..... ගෙදර යන්නත් නෑ..... වහිනවා....... 

හපොයි..