EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled::baffled: අද හවසත් දොඹෙන් දෙයිද බං...... ජෝන් කීල්ස් පැත්තේ යන්න තියේ.... ආයේ ඉතින් *ක දෙමු රට කමු වැඩකුත් තියේ ටිකට් මැෂින් දෙකක....... :baffled:

    රාජගිරිය පැත්ත කළු කරලා මම දැන් හන්දියට ගිහිල්ල එද්දී....... මට හිතෙන්නේ නම් උඹ අද නවොතින් හොඳයි කොළඹ........ අනිවා වහිවී........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගමන හබක්..... වැස්ස පටන් ගත්තා...... :dull: දෙයි වගේ දොඹෙන්..... කැත සීන් එක අව්වත් පායලා..... ඒ අස්සේ වහිනවා...... :angry:

    තව ටිකකින් වෑර්ලස් එකත් ඔෆ් කරන්න වේවි වගේ....... ගොරවනවා ටිකක් තදින්........ :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රාජගිරිය පැත්ත කළු කරලා මම දැන් හන්දියට ගිහිල්ල එද්දී....... මට හිතෙන්නේ නම් උඹ අද නවොතින් හොඳයි කොළඹ........ අනිවා වහිවී........

    මොකටද ඕවා කියන්නේ..:angry:.ඔය බඩා තෙමිච්චාවේ..:yes:අපිට පාන්ද?:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියවහන් කියවහන්...... එතකොට තමා ශ්රුන්ගාර (මේක හරියට ටයිප් වෙන්නේ නෑ.....) ඇවිස්සෙන්නේ........ කියෝපන්.........

    මට බෑ ඕයි පරන පෝස්ට් හොයන්න. කොයි හරියේ ඉඳංද තියෙන්නේ කියපං.

    තඩි කිඹුලෙක් හිටියා නේ මේකේ? :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකටද ඕවා කියන්නේ..:angry:.ඔය බඩා තෙමිච්චාවේ..:yes:අපිට පාන්ද?:rolleyes:

    අපිට පාන් නොවුනට ඌ ඌට කන්න පාන් කෑල්ලක් ගන්න කීයක්හරි හොයාගන්න නේ හදන්නේ...... ඉතින් ඒ අස්සේ මු තෙමිලා කකුලත් ආයේ වන කරගත්තොත්.........:oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට බෑ ඕයි පරන පෝස්ට් හොයන්න. කොයි හරියේ ඉඳංද තියෙන්නේ කියපං.

    තඩි කිඹුලෙක් හිටියා නේ මේකේ? :nerd:

    පෝස්ට් #13845 ඉඳලා........

    උදේ දැක්කා දැක්කමයි ආයේ පැත්ත පළාතේ දැක්කේ නෑ........ :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රාජගිරිය පැත්ත කළු කරලා මම දැන් හන්දියට ගිහිල්ල එද්දී....... මට හිතෙන්නේ නම් උඹ අද නවොතින් හොඳයි කොළඹ........ අනිවා වහිවී........

    :baffled: මෙහෙත් හරි.... හවස 6 - 6.30 වගේ දැන්ම...... :dull:

    තව ටිකකින් වෑර්ලස් එකත් ඔෆ් කරන්න වේවි වගේ....... ගොරවනවා ටිකක් තදින්........ :dull::dull:

    :dull: සේම් හියර්........ :( බලපන්...... උදේ වරුවේ කරගන්න වැඩක් තමා..... ගෙදර යන්නත් නෑ..... වහිනවා....... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට පාන් නොවුනට ඌ ඌට කන්න පාන් කෑල්ලක් ගන්න කීයක්හරි හොයාගන්න නේ හදන්නේ...... ඉතින් ඒ අස්සේ මු තෙමිලා කකුලත් ආයේ වන කරගත්තොත්.........:oo:
    :rolleyes:
    :frown: නොද්දකින්....... :angry:

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මෙහෙත් හරි.... හවස 6 - 6.30 වගේ දැන්ම...... :dull:
    :dull: සේම් හියර්........ :( බලපන්...... උදේ වරුවේ කරගන්න වැඩක් තමා..... ගෙදර යන්නත් නෑ..... වහිනවා....... :dull:

    මම හිතුවා අනේ යන්තම් අර වැහි කාලේ ඉවරයි කියලා....... :dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිට පාන් නොවුනට ඌ ඌට කන්න පාන් කෑල්ලක් ගන්න කීයක්හරි හොයාගන්න නේ හදන්නේ...... ඉතින් ඒ අස්සේ මු තෙමිලා කකුලත් ආයේ වන කරගත්තොත්.........:oo:

    :dull: අපි කන හැටි ලිපා දනී කිව්වලු...... :(

    වැඩ ඔක්කොම හබක් බං..... ශික්....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතුවා අනේ යන්තම් අර වැහි කාලේ ඉවරයි කියලා....... :dull::dull::dull::dull:

    :dull: කියලා වැඩක් නෑ..... වන් වෙදර් එකේ පෙන්වන හැටියට ලබන සතියත් මේ වගේම තමා..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එදාට කීදෙනෙක්ට බැරිද.....:rolleyes::rolleyes:

    :dull: දන්නවනේ ඉතින් මේකේ උන්ව පාටියකට උනත් ගෙන්වගන්න තියෙන අමාරුව...... අනික සංවිධායකලා...... ට්‍රිපක් එහෙම සංවිධානය කරොත් සංවිධායක එදාට වෙන ට්‍රිපක් ගිහින් ඉදී....... :P රිදිලා මරු කියවයි දැන්....... :lol:
     
    Status
    Not open for further replies.