EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තව පොඩ්ඩෙන් වදිනවා සටාස් ගාලා....... ට්‍රිප් එක පැනපු නිසා බේරුනා......
    අපරාදේ දානයක් මිස්වුනා.....:oo::baffled::rolleyes:;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: ඔයා මරිතිට හෙන ආදරෙයි නේහ්...... PM දාන්නම.......?? :frown:

    මේ මොනවද මේ කියවන්නේ??? පිස්සුද???? හික් හික් මරිතිට මන් දාපු pm එකක් නැහැ....:oo::oo:
    හෝහපුටුවෙනි......

    මම ආතතියෙන් මි.

    අහ මොකද උනේ අයියේ????:rolleyes::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලපන් පට්ට ආතල් එකක් :D





    :rofl:

    රැවුලෙනුයි ,පිරිත් නූල් ටිකෙනුයි ,මැර ඇක්සන්ට් එකෙනුයි අඳුන ගත්තේ...:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රැවුලෙනුයි ,පිරිත් නූල් ටිකෙනුයි ,මැර ඇක්සන්ට් එකෙනුයි අඳුන ගත්තේ...:rofl:
    රඟපාපු එකාට ලඟදීම බඩු හම්බවෙයි.....:baffled::dull:
     
    Status
    Not open for further replies.