EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: පූෂා ලිදේ...... :P ඕකා නෙවේ බං.... තවම අපේ ඈඩ්ඩියා :-)yes: ඔව් ඌ තමා) තනිකඩ නිසා ඕකට ඉරිසියාව මේ ත්‍රෙඩ් එක ගැන..... සෙටමෝලට ඕකව ගෙන්ව ගමුද.....?? :rolleyes: ඒකත් ඉතින් අර හැල කිඹුලව අර හුන්ඩුවෙන් එලියට ගන්නවා වගේ තමා........ :lol: :P
    අනේ ඵල ඵල යන්න......
    ඌ එනව එන්න කිව්වොත්.................

    අපි දෙන්න යම් යම් පාටි වල දී-මේ කිරියෙ උන් ගෙම- හම්බවෙලත් තියනවා......
    මධු රස බලලත් තියනවා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකෙත් මට ටැග් නැහැ...මට කිවුවේත් නැහැ කවුරුත්...මන් ආයේ එන්නේ නැහැ...:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: පූෂා ලිදේ...... :P ඕකා නෙවේ බං.... තවම අපේ ඈඩ්ඩියා :-)yes: ඔව් ඌ තමා) තනිකඩ නිසා ඕකට ඉරිසියාව මේ ත්‍රෙඩ් එක ගැන..... සෙටමෝලට ඕකව ගෙන්ව ගමුද.....?? :rolleyes: ඒකත් ඉතින් අර හැල කිඹුලව අර හුන්ඩුවෙන් එලියට ගන්නවා වගේ තමා........ :lol: :P

    Ape kimbula hondai gt ta wada...uwa linic eken addawann puluwan gt wa addanawa kiyanne :oo: peralage thaththage funeral ekata oka aweth eli wena jame :lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේකෙත් මට ටැග් නැහැ...මට කිවුවේත් නැහැ කවුරුත්...මන් ආයේ එන්නේ නැහැ...:no::no:
    2.gif
    2.gif
    :no::no:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේකෙත් මට ටැග් නැහැ...මට කිවුවේත් නැහැ කවුරුත්...මන් ආයේ එන්නේ නැහැ...:no::no:

    ඕවා මොනාද අනේ ඔය අලිත් මැරෙන්නේ නැට්ට පිටින්. ඔන්න ඔහේ ඉන්න.. මේ අපිත් ඉන්නෙ මෙලෝ රහක් නැතුව..:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙත් මට ටැග් නැහැ...මට කිවුවේත් නැහැ කවුරුත්...මන් ආයේ එන්නේ නැහැ...:no::no:
    මේහ්...යෝදියේ......
    පොඩ්ඩක් හිටු හෙට වෙනකං බෙදල දෙන්න කල් ඕන......
    අදාල නොවන අයවළුන් විසින් ටැග් දාලද කියල බලන්න ඕන කලින් ම.........

    හැබැයි ආවෙ නැත්තං ටැග් නැත.........
    මම අර කොකටිච්චිටත් කිව්වා ඒක.............:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: සියල්ලන් සතුටු කර නොහැක. :no: කෝ තොපේ නම්බර් එකක්වත් අපි දන්නවයෑ.....?? :angry:

    හෙට සංජියා ආවහම පොලොවේ පස් කයි.......!! :rofl: :P
    thota oka 3 parak aduma ewala athi anataya :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවා මොනාද අනේ ඔය අලිත් මැරෙන්නේ නැට්ට පිටින්. ඔන්න ඔහේ ඉන්න.. මේ අපිත් ඉන්නෙ මෙලෝ රහක් නැතුව..:P:P
    නැත්තං අලි මැරෙන්න නැට්ට බොට දීල ද කුකුලෝහ්?:baffled: