ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17380112 said:
    එකකින් වැටිලා තමයි බොල ජන්තු අයියා අන්ඩ කඩා ගත්තේ...හැබැයි පට්ට බයික් එක බං

    මොකක් වෙලාද ඇත්තට පෙරලුනේ..:rolleyes:මං ඕකක් නම් පැදලා නෑ.. එකක් සෙට් වුනා.. ඒක නන්නත්තාර වෙලා තිබ්බේ.. බයට පැද්දේ නෑ...:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    reloaded නෙවෙයි බං original game එකම buggy ලු :dull:
    සල්ලි දීල ගත්ත එවුනුත් පැත්තකට දාල නිකන් ඉන්නවලු :baffled:

    stream eke nam bugs na ban..

    ape un crack karala ne play karanne, uplay ekata connect vela eken user id aran log venne, crack eken e vade hariyata venne na, game eka sync venava ubisoft id ekata, eka thama lokuma case eka
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක් වෙලාද ඇත්තට පෙරලුනේ..:rolleyes:මං ඕකක් නම් පැදලා නෑ.. එකක් සෙට් වුනා.. ඒක නන්නත්තාර වෙලා තිබ්බේ.. බයට පැද්දේ නෑ...:baffled:

    වැඩ දාන්න ගිහින්....ඉස්සර හරි අමාරුවක් තිබ්බා හයියෙන් ඇවිත් පස්ස බ්රේක් එක ගහලා බයික් එක ලිස්සාගෙන අරන් ආපු පැත්තටම හරවලා නතර කරන්න(පාපැදි වලින්)..මම ඕක බයික් වලින් කරන්න ගත්තා..වැඩේ ගොඩ..ඉතින් මම සෙට් එකේ කෙරුමා උනා..මගේ ශෝ එක වැඩි උනා.අපේ කට්ටිය ඉන්න තැන් වල මම රගන්න ගත්තා...පස්සේ එකෙන්ම මට කෙල උනා..වැඩේ උනේ බයික් එකේ ක්‍රෑෂ් බාර් තිබ්බේ නෑ.යට උනා සුපිරියට...ඒකත් ලදරම් බයික් එකක්..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17380281 said:
    වැඩ දාන්න ගිහින්....ඉස්සර හරි අමාරුවක් තිබ්බා හයියෙන් ඇවිත් පස්ස බ්රේක් එක ගහලා බයික් එක ලිස්සාගෙන අරන් ආපු පැත්තටම හරවලා නතර කරන්න(පාපැදි වලින්)..මම ඕක බයික් වලින් කරන්න ගත්තා..වැඩේ ගොඩ..ඉතින් මම සෙට් එකේ කෙරුමා උනා..මගේ ශෝ එක වැඩි උනා.අපේ කට්ටිය ඉන්න තැන් වල මම රගන්න ගත්තා...පස්සේ එකෙන්ම මට කෙල උනා..වැඩේ උනේ බයික් එකේ ක්‍රෑෂ් බාර් තිබ්බේ නෑ.යට උනා සුපිරියට...ඒකත් ලදරම් බයික් එකක්..:(

    මාත් ඉස්සර බයිසිකලේ ඔය වැඩේ කරනවා..:P හරි හරි අවුලක් නෑ.. ඕව ඔහොම තමා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    stream eke nam bugs na ban..

    ape un crack karala ne play karanne, uplay ekata connect vela eken user id aran log venne, crack eken e vade hariyata venne na, game eka sync venava ubisoft id ekata, eka thama lokuma case eka

    Crack නෙවෙයි බං original game එක ගත්ත එවුන් කියන්නේ....performance issues කෝටියයිලු ඒ මදිවට සැහෙන්න Bugs තියනවලු......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17380112 said:
    එකකින් වැටිලා තමයි බොල ජන්තු අයියා අන්ඩ කඩා ගත්තේ...හැබැයි පට්ට බයික් එක බං
    :shocked::shocked:

    මොකක් වෙලාද ඇත්තට පෙරලුනේ..:rolleyes:මං ඕකක් නම් පැදලා නෑ.. එකක් සෙට් වුනා.. ඒක නන්නත්තාර වෙලා තිබ්බේ.. බයට පැද්දේ නෑ...:baffled:
    මන් ගත්ත එකක් නෙමේ බොලව් :angry: මොඩ්ල් එකනම් හොදයි අවුලක් නෑ :nerd:

    ජන්තු අයියා;17380281 said:
    වැඩ දාන්න ගිහින්....ඉස්සර හරි අමාරුවක් තිබ්බා හයියෙන් ඇවිත් පස්ස බ්රේක් එක ගහලා බයික් එක ලිස්සාගෙන අරන් ආපු පැත්තටම හරවලා නතර කරන්න(පාපැදි වලින්)..මම ඕක බයික් වලින් කරන්න ගත්තා..වැඩේ ගොඩ..ඉතින් මම සෙට් එකේ කෙරුමා උනා..මගේ ශෝ එක වැඩි උනා.අපේ කට්ටිය ඉන්න තැන් වල මම රගන්න ගත්තා...පස්සේ එකෙන්ම මට කෙල උනා..වැඩේ උනේ බයික් එකේ ක්‍රෑෂ් බාර් තිබ්බේ නෑ.යට උනා සුපිරියට...ඒකත් ලදරම් බයික් එකක්..:(
    :dull: ජන්තු අයිය වැඩ දාන්න ගිහින්නෙ ඉතින් :angry::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්න :nerd: මන් වීලියක් කරන්න ට්‍රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ :(:no: පස්සෙ නිකන් උන්න :dull::frown:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    උබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්න :nerd: මන් වීලියක් කරන්න ට්‍රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ :(:no: පස්සෙ නිකන් උන්න :dull::frown:

    Xr 125 ekak yhiyenava. Ona nam eken karala pennam.. Ubage pan bike ekata ova karanna ba...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Xr 125 ekak yhiyenava. Ona nam eken karala pennam.. Ubage pan bike ekata ova karanna ba...
    ගුරු මුස්ටි තියාගන්නැතුව කියල දියන්නකො ඉතින් කරන හැටි :angry::angry:රේස් කරල එක පාර ක්ල්ච් දුන්නට ඉස්සරහ රෝදෙ බිමමයි :(

    Ade dan cm bike enna aran ne mara vidiyata. Mama dakka motorcycle.lk eketh bike vagayak dala thibba.. Trend ekak vage
    දැන් වෝල්ටි 250 යත් ට්‍රෙන්ඩ් එකක් තමා :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ගුරු මුස්ටි තියාගන්නැතුව කියල දියන්නකො ඉතින් කරන හැටි :angry::angry:රේස් කරල එක පාර ක්ල්ච් දුන්නට ඉස්සරහ රෝදෙ බිමමයි :(

    දැන් වෝල්ටි 250 යත් ට්‍රෙන්ඩ් එකක් තමා :yes:

    Volty nam damith
    Damith nam 3.3lak vath ona venava uge volty ganna.. U ahuwama patta ganan kiyanne
     
    Status
    Not open for further replies.