දත් ගැන දන්නා කෙනෙක්.. Help me
මම මට තියන ප්රශ්න ගැන කියන්න ලජ්ජවෙන්නේ නැ....
මචන් මගේ දත් සෙට් එක හෙන අව්ල්.. මට ඒක හිතට ලොකු වදයක්.. දැන් මට අවරුදු 20ක් වෙනවා.. තැනකට ගිහිල්ල හිනාවෙන්නත් බැ... උඩු තල්ලේ නල දත් දෙකක් දෙපැත්තේ තියනවා වව්ලේක්ගේ
වගේ...
මට ඩෙන්ටල් එකට ගිහිල්ල අහන්න බයය් මොනවා කියාවිද දන්නේ නැ නේ..
ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඩෙන්ටල් එකකට ගියොත් මට සහනයල් ලබෙයිද? මගේ මේ වයසත් එක්ක... මෙකෙය් ප්රශ්නේ උඩු තල්ලේ තියන නල දත් 2ක ගැලෙව්වොත් අයෙත් දත් එන්නේ නැ නේ.. මම මොකද්ද කරන්න ඕන..
ඔයාල කොකද්ද හිතන්නේ..
මම මට තියන ප්රශ්න ගැන කියන්න ලජ්ජවෙන්නේ නැ....
මචන් මගේ දත් සෙට් එක හෙන අව්ල්.. මට ඒක හිතට ලොකු වදයක්.. දැන් මට අවරුදු 20ක් වෙනවා.. තැනකට ගිහිල්ල හිනාවෙන්නත් බැ... උඩු තල්ලේ නල දත් දෙකක් දෙපැත්තේ තියනවා වව්ලේක්ගේ
වගේ... මට ඩෙන්ටල් එකට ගිහිල්ල අහන්න බයය් මොනවා කියාවිද දන්නේ නැ නේ..