-What are you Downloading now- Part II

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :D එලස්.. :yes: කාලෙකින් මුණගැසීම සතුටක් මචන්.
    11.gif

    අඩෙ මෙ ත්‍රෙඩ් එකෙ සබ්ස්ක්‍රයිබර්ස්ල කියලපල්ල
    මගෙ හාර්ඩ් 4ක් තියෙ 2ටීබී දෙකයි 500 1 පෝර්ටබල් 500 2 තව තියෙ කියුවට විශ්වාස නැති නිසා කියන්නෑ. :P එක 2.0 එකකින් ඩර්ක් ඩර්ක් ගලා සද්ධයක් එනවා. ඒකෙ තමයි මූවිස් අනම් මනම් ඉස්කොලෙ කාලෙ ඉඳල එකතු කරපු පරණ ඩේටා වැඩි හරියක් තිබ්බෙ. අවුරුදු දෙකක් විතර පරණයි භාණ්ඩෙ. මගෙ මැෂින්වල හාඩ් අතරෙ ඩේටා කොපි කරද්දි නතර වෙනවා. වගෙ ගැටළු. කොපි වෙන එක නතර වෙලා :O tika welawakin aye yanna gannawa.

    බයටම මම දැන් බැකප් එකක් වෙන්න දැම්මා. :dull: 2.0 ටීබී එක කේස් නිසා. හාර්ඩිස්ක් රී ජෙනරේටර් එකේ කහපාටට පෙන්නනවා ස්පිනින් ටයිම් ද මොකක්ද එකක් ගොයින් ඩවුන් කියල. බැකප් රෙකමන්ඩඩ් කියල වැටෙනව.

    600 ජීබී+ වරකා ඩිලීට් කරා අද බැකප් එකට අනික් හොඳ හාඩ් එකෙ ස්පේස් එක හදාගන්න. මේ ඔක්කොම කරන්න උනෙ බය නිසා. :dull: මොකක්ද විසඳුම. බයවෙන්න දෙයක් නැද්ද මේකෙ ? හාර්ඩ් එකක් ගියා කියලා එකෙක් දාලා තිබ්බා බය හිතුණා. :oo:

    NnpmefW.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    oya pvt tracker gana danna paka thama saho :rofl::rofl:


    :dull::dull::dull::dull:

    සොන්නි තිට අමතකද ති මට ipt ඉන්වය්ට් එකක් දුන්නා..

    ටි.එල් නං සෙට් උනේ නැහැ බන් එකේ සින් එක මචන් සිඩ් කරන්න ලෝක ගේමක් දෙන්න ඕන

    වික් එන්ඩ් වලද කොහෙද ෆ්රිලිච් වැටෙන්නේ ඔන්න ඔහොම සින් එකක්

    රන්දිකයා මට ඉන්වය්ට් එකක් දුන්නේ ඕක ගු ගොඩක් උබ ඉල්ලන් කන්නේ කියල

    ඇත්ත නේන්නං
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    අඩෙ මෙ ත්‍රෙඩ් එකෙ සබ්ස්ක්‍රයිබර්ස්ල කියලපල්ල






    :confused::confused::confused::confused::confused::confused:


    තණ්හාය ජායති සෝකෝ

    :dull::dull::dull::dull::dull:


    ඔච්චර මොකටද බන්
    ෆිල්ම් එකක් ගත්තා බැලුවා..ඩිලීට් කරා...
    ඔහොම ගොඩ ගහන ඉන්න එක නං මොලේ කුරුවලු වෙන වැඩක් මචන්

    පලක් නැනේ
    උබ ෂොප් එකක් කරනවානම් ඔන්න කමක් නැහැ


    මම නං බානවා බැලුවා ඩිලීට්


    මගේ 500 ගියා එකේ තිබුනේ හැබය් ඔක්කොම ගේම් පත සය්ස් ඒවා
    ඒ ටිකත් අව්ලක් නැහැ කිරියේ ගීතා ඉන්නේ බුවනිස් ලග තියෙනවා ipt එකම ගෙදර ලොල්

    දිවිඩ් pack එකක් තියෙනවා සසර කලකිරෙනවා දැක්කම
    මෙච්චර ඒවා බලල ඉවර කරන්න මේ සසර මදි බොල
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    machnala ubala private torren innawanam me tv series eka hoyala deepallako.man godak hewuwa hambun na ban.

    The Adventures in Sir Arthur Conan Doyle's: The Lost World

    51WNnx%2Bi-PL._SY300_.jpg


    cartoon ekak machan issra giya nim nathi lowa kiyala rupavahiniye

    bump ko ban meka gana no idea ne.help ekak ban illuawe:dull:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :confused::confused::confused::confused::confused::confused:


    තණ්හාය ජායති සෝකෝ

    :dull::dull::dull::dull::dull:


    ඔච්චර මොකටද බන්
    ෆිල්ම් එකක් ගත්තා බැලුවා..ඩිලීට් කරා...
    ඔහොම ගොඩ ගහන ඉන්න එක නං මොලේ කුරුවලු වෙන වැඩක් මචන්

    පලක් නැනේ
    උබ ෂොප් එකක් කරනවානම් ඔන්න කමක් නැහැ


    මම නං බානවා බැලුවා ඩිලීට්


    මගේ 500 ගියා එකේ තිබුනේ හැබය් ඔක්කොම ගේම් පත සය්ස් ඒවා
    ඒ ටිකත් අව්ලක් නැහැ කිරියේ ගීතා ඉන්නේ බුවනිස් ලග තියෙනවා ipt එකම ගෙදර ලොල්

    දිවිඩ් pack එකක් තියෙනවා සසර කලකිරෙනවා දැක්කම
    මෙච්චර ඒවා බලල ඉවර කරන්න මේ සසර මදි බොල

    නැ බන් මගෙ රස්සාව තියෙන්නේ මැෂින් අතර. නැගිටින්නෙත් කන්න බොන්න වගෙ තමයි. ඉතින් ඕව තියන් ඉන්නෙ හිතෙන වෙලාවට බලන්න. ආයෙ ඩිලීට් කරාම ඒකම බලන්න ඕනෙ වෙනවා. ඊට පස්සෙ අපරාදෙ කියලා හිතෙනවා. මගෙ 600+ ඩිලීට් කරා බන් 40ජීබී පින්තූර කලෙක්ෂන් එක විතරයි ඉතුරු උනෙ. ඒවා නම් කමක් නැහැ. වැදගත් දේවල් නොවෙන නිසා. ඒත් මේවා පිච්චෙයි කියලයි හිතට බය. ගොඩක් වැදගත් ඒවත් තියෙ බන් මූවිස්වලට අමතරව. සෝර්ට් කරන්න කියලා එක දවසක් පටන් අරන් නවත්තල දැම්මා මොකද කරන්න බැරි වැඩක් ඒක. 199- 2009 ඩේටා පවා තියෙනව. ඉතින්...
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    hoyanawaa ban ema ekk nane
    ipt eke and td dekema baluwa

    ekak enawa tv show ekak lost wage
    cartoon ekak newi

    oka mcahn giye rupavahiniye mathaka athi ubata.tv vault eke katha keepyak tibila ekek hoyala dunna mata elakiri ekema.okkoma hambuna na :(.