Brandnew & Used vehicles @ Lowest Price

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    2laks walin aqua adui wen ne machan max 50 thamai:yes:

    ඔව් මචන් දැන් නම් කියන්නේ 50 කින් වගේ බහීවී කියලා තමා.තැක්ස් නිවැරදි කලාට මචෝ.:yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩිලිවරි වෑන් වලටනේ වැඩියෙන්ම ටැක්ස් අඩු උනේ

    මෙන්න මේකක් කීයකට ගෙනත් දෙන්න පුලුවන්ද? kdh200 එකේ ඇන්ජිම තියෙන පරන මොඩල් එක. kdh 201ඇන්ජිම අවුල්නේ

    2011_toyota_hiace_update_01-4cc5363e22fe4.jpg


    ගෙනත් පැසෙන්ජර් කරන්න බැලුවේ
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;17327245 said:
    ඩිලිවරි වෑන් වලටනේ වැඩියෙන්ම ටැක්ස් අඩු උනේ

    මෙන්න මේකක් කීයකට ගෙනත් දෙන්න පුලුවන්ද? kdh200 එකේ ඇන්ජිම තියෙන පරන මොඩල් එක. kdh 201ඇන්ජිම අවුල්නේ

    2011_toyota_hiace_update_01-4cc5363e22fe4.jpg


    ගෙනත් පැසෙන්ජර් කරන්න බැලුවේ

    oke machan Duty eka nm 24 lkhs wenne.....

    KDH 201 me tike kittu karanna ba Auction eke yassa ganan.....kohomath 45-47 range eke thama Dx eka yanne
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;17335939 said:
    45-47 yanne passenger ekane ban. delivery van eka keeyak weida?

    Passenger eka ? Passenger eka 60n ude ne bn yanne

    Duty ekama 24k wenawa

    DX CIF eka JPY 18-19 lkhs 2011 ekata