• Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    ලගදි passport හදපු අය කවුද ඉන්නෙ?

    All countries දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද?

    Middle-east /South Asia දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද?

    සාමාන්‍ය විදිහට ගන්න දවස් කීයක් යනවාද?

    :confused:

    මම මේ http://www.immigration.gov.lk සයිට් එකටත් ගිහින් බැලුවා, ඒත් මට සැක:confused: මේවා update වෙලාද කියන එක. දන්නැද්ද ඉතින් රාජ්‍ය ආයතනනේ:rolleyes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    all countries normal) RS 2500
    all countries one day RS 7500

    middle east countries normal) RS 1000
    middle east countries one day) RS 2500