ලගදි passport හදපු අය කවුද ඉන්නෙ?
All countries දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද?
Middle-east /South Asia දැන් සාමාන්‍ය විදිහට හා දවසින් ගන්න කීයද?
සාමාන්‍ය විදිහට ගන්න දවස් කීයක් යනවාද?

මම මේ http://www.immigration.gov.lk සයිට් එකටත් ගිහින් බැලුවා, ඒත් මට සැක
මේවා update වෙලාද කියන එක. දන්නැද්ද ඉතින් රාජ්‍ය ආයතනනේ