ජේසු තුමා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Pissu katha ban...Eka eka kiyana ewa nikan piliganna epa...eken nikan buddhism eka haallu wenawa.Lankawe unge thiyena awula oka thamai..hama ekama apen awa kiya kiya uda paninna hadanawa..

mama me lagadi dakka lankwe ekek wena rataka forum ekaka daala lankawe education system eka thamai best, others are lame...kiyala...uwa ekek kicha karala thibuna..(mama ubath ekka awulak na..meka kiwwe ubata nemei.)

eth ohoma karanna giyama nikan nondi wenawa ban onama deyak...(btw, i didn't watch this video)

then watch and come back before saying something unless it shows how biased you are.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේක කිව්වා කියල දැන් මගෙ rep ද මොකක්ද කියන එක කපයි (එහෙම එකක් තියෙනවද කියලවත් මම දැන්නෑ). අනිත් ආගම් වල දේවල් හරිද වැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමුන්ගෙ ආගම හරියට අදහනවනං ඔය අනිත් අයගෙ හුනු කිල්ලොට බලන්න යන්නෙ නැහැ මොකද බුදුහාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ ධර්මයේ හැසිරෙන්න කියල මිසක් අනිත් මිනිස්සු මොනවද කරන්නෙ කියල හොයල බලන්න කියල නෙමෙයි නේ. අපේ සිංහලයගෙ තියෙන ඔය පුරුද්ද නිසා තමයි අපිට කෙල වෙලා තියෙන්න.
    අනිත් එක ඔය බලෙන් බන්ද ගන්න සීන් එක කතෝලික දහමෙන් කැඩිච්ච පිරිස් කරන වැඩ සහ කතෝලිකයෙක් වශයෙන් මම ඒවට තදින්ම විරුද්ධයි. අනිත් එක ඔය බැදෙන බෞද්ධයො බබාලා නෙමෙයිනෙ, වාසිය තකා නිර්මල බුදු දහම පාවාදෙනව. අපිනං කෝටි 100ක් දෙනව කිව්වත් අපේ ආගම පාවාදෙන්නෑ.
    නිකන් ඕන්නෑ හාමුදුරුවො සිවුර ඇදන් කරන වැඩ බලන්න, පාව්ච්චිk අරන්නෙ benz, intercooler, smartphones, දේශපාලනය කරල වැටුපක් ගන්නව, පාස් වෙන ලක්ෂ 50ට මොනව වෙනවද දන්නෑ, කතා කරන්නෙ ජොකෙර්ල වගේ (පිටකොටුවෙ හාමුදුරුවෝ, පිටදූවේ සිරිධම්ම හිමි) උද්ඝෝෂණ වල ඉස්සරහන් ගිහින් පොලීසියට මුලින්ම ගහන්නෙ සයිස් එක දෙන්නෙ ශිෂ්‍ය හාමුදුරුවරු, මේව කරන්න කියල ගෞතම බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරල නැහැ. අච්චර අස්ගිරි පර්ශවේ නාහිමිපාණන් වහන්සේ kandy night race එක තියන්න එපා කියද්දිත් race එක තිබ්බෙ ලංකාවේ ලොකුම බෞද්ධයා කියාගන්න කෙනාගෙ පුතා, අද හාමුදුරුවෝ කියන දේ අහන්නැති තත්වයට පත්වෙලා. james packer ගෙ casino එක ගහන්න හැදුවෙ පිටකොටුවෙ පන්සල ඉස්සරහ, කෝ එතකොට සද්දෙ. ඒ නිසා ඉස්සෙලල ඔබලගෙ ප්‍රශ්න විසදගන්න. මතක තියාගන්න අපිත් සිංහලයෝ කියල, අපි අපේ රටට පණ වගේ ආදරෙයි.
    :yes:

    දවසේ කතාව...
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මොඩ ආතල් අර ගන්න සම හරක් ට දෙන්න ඔනේ නියම උත්තරය
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.

    Mata chuttak theruna na machan...Jesus kiwwe thaman dewiyange puthraya kiyala macho..anika uba hithana widiha piliganna apita ba :no:

    "මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා......"

    මට ආගම් ගැන වාද කරන්න උවමනාවකුත් නෑ, අනික මම අනිත් ආගම් විවේචනය කරන්නේ වත්, ඒවායේ teachings + ශාස්තෘවරුන් විවේචනය කරන්නෙත් නෑ. හේතුව මම ඒවා ගැඹුරින් ඉගෙන ගෙන නෑ ඒවායේ තියෙන හරයන් විවේචනය කරන්න..

    හැබැයි මම කතෝලිකයෙක් විදිහට දන්නා දේවල් ටිකක් කියන්නම්...ජේසුස් වහන්සේ කවදාවත් දෙවි කෙනෙක් නේ කියල කොහෙවත් කියල නෑ..හැබැයි එතුමා දේශනා කරපුව එතෙක් පවතී ජුදෙව් ආගමේ සම්ප්‍රදායන් අබියෝගයට ලක් කරා..එකට හේතුව තමයි දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය කරුණාව ඒ වෙනකොට හිටපු මිනිස්සු තමන්ගේ වාසියට හරවන් හිටියේ..ඇත්තටම ඒ වෙනකොට තිබුනේ ආගමක් නෙමෙයි..නීතියක්...ජේසුස් වහන්සේ ඒ තිබුණු නීති වලට අබියෝග කරා..

    ආගම (ඇත්තටම කිව්වොත් මෝසෙස් ගේ දස පනත, මේක තමයි ඒ කලේ ජුදා පුජකයෝ නීතියක් කරන් හදන හිටියේ ) ප්‍රධාන කාරණා 2ක් විදිහට පෙන්නලා දුන්න...මේවා තමයි අපි කතෝලිකයෝ විදිහට දැන් පිළිගන්නේ...

    1. ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු ගතින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න.
    2. ඔබ ඔබට ප්‍රේම කරන්නක් මෙන් ඔබ අසල්වසියට ප්‍රේම කරන්න. කෙනෙකු ඔබට යමක් කරනවට ඔබ කැමතිද, ඔබත් ඒ දේම පෙරලා ඔවුනට කරන්න.

    අන්න එහෙමයි උන්වහන්සේ ආගම දේශන කරේ...එක සාමය මුලික වෙච්ච ආගමක්..මෙන්න මේ කරුණු 2ක තමයි අපි අපේ මුලික හරයන් විදිහට පිළිගන්නේ..එකයි කතෝලික වෙච්ච අපි බිලි පුජ දෙන්න නැත්තේ...මිනි මරන්නේ නැත්තේ...(එහෙම අය ඇති, නමුත් ජේසුස් උගන්නපු ආගම අදහන අය ජිවත් වෙන්නේ ඒ ධර්මයට අනුව.)

    ජේසුස් වහන්සේ මරණයට ගෙන යන්න පෙරත් උන්වහන්සේ තමන්ගේ දෙවි පියාණන්ට යාක්ඥා කර...මැරෙන මොහොතේත් තමන්ව මරණයට පත් කරපු අයට සමව දුන්න. දෙවියන් වහන්සේට කෑ ගහාල කිව්වා පියාණෙනි, මොවුන් මේ දේ නොදැන කරන නිසා ඔවුනට සමව දෙන්න කියල..

    ඉතින් ජේසුස් කොහොමද බවුද්දයෙක් වෙන්නේ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.
    :lol: :lol: :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mata chuttak theruna na machan...Jesus kiwwe thaman dewiyange puthraya kiyala macho..anika uba hithana widiha piliganna apita ba :no:

    ඉතින් ජේසුස් කොහොමද බවුද්දයෙක් වෙන්නේ?

    Video එක් බලලා හිටපන් ඊට කලින්, ඒකේ තියෙනවා ඔක්කොම. Jesus කියන්නේ බෞද්ධ භික්ෂූවක් ,ජේසු වතුර උඩ ඇවිද ගෙන ගිහින් හිටන් තියෙනවා නේ? ඒකේන් අදහස් වෙන්නේ ජේසු කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලයි. උබ කියනවානේ ජේසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වා කියලා, එහෙම කියලා උබට පෞද්ගලිකව කිව්වද? නෑ නේ. ජේසුගේ එගැන්වීම් ගොඩක් විකෘතිවෙලා තියෙන්නේ, යුදෙව් සමාජයේ ප්‍රේමයක් ගැන නෑ ,යුදෙව් සමාජයේ කියන්නේ ගැහුවොත් ගහපන්/මැරුවොත් මරපන් වගේ, නමුත් බෞද්ධ සමාජයේ කියන්නේ සතුරාටත් ප්‍රේම කරන්න කියලයි, ජේසු කිව්වොත් ඒකයි. ජේසු කොහොමද ප්‍රේමය/කරුණාව ගැන ඒ වගේ සමාජයකින් ඉගෙන ගන්නේ? ඒවා ඔක්කොම තිබ්බේ බෞද්ධාගමේ විතරයි. අනික ජේසු අවුරුදු 15 දිද කොහේද කොහේටද මන්දා අතුරුදහන් වුනා නේ? ඒ ගිහින් ඇවිත් තමයි ජේසු ධර්මය මිනිස්සුන්ට වැඩි වැඩි දේශණා කරන්න ගත්තේ, එතකොට ජේසු ඒ ගියේ ඉන්දියාවට. ඉන්දියාවට ගිය ජේසු එහේදි රහතන් වහන්සේලා හම්බ වුනා, ඊට පස්සේ ,බෞද්ධ ධර්මය අහලා නිවන් දැකලා රහත් වුනා, ඊට පස්සේ ජේසු ගියා ජේරුසෙලමට තමන්ගේ ධර්මය අනෙක් අයට කියන්න , එහෙම ගිහින් තමන් දේව වාදය අභෝයෝගයට ලක් කරේ (බෞද්ධාගමත් දේව වාදය අභියෝගයකට ලක් කරනවා) ඊට පස්සේ මේකට යුදෙව් පූජක වරුන්ට කේන්ති ගියා ,තෝරාවේ හැටියට යුදෙව් ධර්මය අභියෝග කරන, දෙවියන්ට අභියෝග කරන එක දේව අපහාසයක් කියලා සලකන්නේ ඒක නිසා යුදෙව් පූජකයෝ තීරණය කරා ජේසුව මරන්න නමුත් යුදෙව්වන්ට ඒක කරන්න බැරි වුනා මොකද එවකට ජෙරුසෙලම පාලනය කරේ රෝමන් වරුන් විසින්, ඒක නිසා යුදෙව්වෝ කුමන්ත්‍රය කරලා එවකට ජෙරුසෙලම පාලනය කරපු රෝමන් වරුන් හරහා ජේසුව ඝාතනය කරා. කුරුසේ ඇණ ගහන එක රෝමන් සම්ප්‍රදායක්. :yes: ජේසුට කට්ටිය සෑහෙන්න හිටියා කිව්වානේ? මේ ගොල්ලෝ පස්සේ බය වුනා යුදෙව් පූජකයන්ගේ තර්ජනයන් වලට, ඒක නිසා ඒ ගොල්ලෝ තීරණය කරා බෞද්ධාගමේ කොටස් (ජේසු උගන්වපු දේවල්) දේව වාදය සමග පටලවලා ආගම අළුත් කරන්න, ඒකේ ප්‍රතිඑලයක් විදියට තමයි මාක්,මැතිව්, ලූක්,ජෝන් (මේ ගොල්ලොන්ට කියන්නේ four Evangelists කියලයි) නව තෙස්තමේන්තුවේ ගොස්පෙල් 4 ලියන්නේ.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A

    අනේ මන්දා මචන් උබට මොනවා වෙලාද කියලා:confused:...උබ බෞද්ධනේ නේද?උබ හිතනවද මේ රටේ ඉන්න හැම බෞද්දයම බුදු දහමට අනුව කටයුතු කරනවා කියලා.අඩු ගානේ දැන් ලන්කාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කොපමන ප්‍රතිශතයක්ද බුදුහාමුදුරුවෝ වදාල දේශනා වලට අනුකූලව ජීවත් වෙන්නේ...:dull:
    යම් ආගමක් අනුගාමිකයෝ උන්ගේ ආගමේ කියලා තියෙන දේවලට පිටින් වැරදි වැඩ කරනවා කියලා ආගම පලි නෑනේ..:rolleyes:.දැන් බලපන් මේ මෑතකදි හාමුදුරු නමක් බාල අපරාධ කරලා අහු උනානේ...ඒකේන් කිය වෙනවද බුදු දහමේ ඒ වැඩ අනුමත කරලා තියෙනවා කියලා..:rolleyes:
    ටිකක් තාර්කිකව හිතලා බලපන්..:yes:
    (ආ අන්තිමටම කියන්න ඕනි මම බෞද්දයෙක් කියන එක.නැත්නම් මේකෙ ඉන්න සිල්වත් සැදැහවත් බෞද්දයන්ට තරහා ගිහින් මගේ අම්මා අප්පා මතක් කරගෙන එයි..හෙක්ටරයා කුරුසකාරයා කියාගෙන.:P.)

    Agree :yes::yes::yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේක කිව්වා කියල දැන් මගෙ rep ද මොකක්ද කියන එක කපයි (එහෙම එකක් තියෙනවද කියලවත් මම දැන්නෑ). අනිත් ආගම් වල දේවල් හරිද වැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමුන්ගෙ ආගම හරියට අදහනවනං ඔය අනිත් අයගෙ හුනු කිල්ලොට බලන්න යන්නෙ නැහැ මොකද බුදුහාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ ධර්මයේ හැසිරෙන්න කියල මිසක් අනිත් මිනිස්සු මොනවද කරන්නෙ කියල හොයල බලන්න කියල නෙමෙයි නේ. අපේ සිංහලයගෙ තියෙන ඔය පුරුද්ද නිසා තමයි අපිට කෙල වෙලා තියෙන්න.
    අනිත් එක ඔය බලෙන් බන්ද ගන්න සීන් එක කතෝලික දහමෙන් කැඩිච්ච පිරිස් කරන වැඩ සහ කතෝලිකයෙක් වශයෙන් මම ඒවට තදින්ම විරුද්ධයි. අනිත් එක ඔය බැදෙන බෞද්ධයො බබාලා නෙමෙයිනෙ, වාසිය තකා නිර්මල බුදු දහම පාවාදෙනව. අපිනං කෝටි 100ක් දෙනව කිව්වත් අපේ ආගම පාවාදෙන්නෑ.
    නිකන් ඕන්නෑ හාමුදුරුවො සිවුර ඇදන් කරන වැඩ බලන්න, පාව්ච්චිk අරන්නෙ benz, intercooler, smartphones, දේශපාලනය කරල වැටුපක් ගන්නව, පාස් වෙන ලක්ෂ 50ට මොනව වෙනවද දන්නෑ, කතා කරන්නෙ ජොකෙර්ල වගේ (පිටකොටුවෙ හාමුදුරුවෝ, පිටදූවේ සිරිධම්ම හිමි) උද්ඝෝෂණ වල ඉස්සරහන් ගිහින් පොලීසියට මුලින්ම ගහන්නෙ සයිස් එක දෙන්නෙ ශිෂ්‍ය හාමුදුරුවරු, මේව කරන්න කියල ගෞතම බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරල නැහැ. අච්චර අස්ගිරි පර්ශවේ නාහිමිපාණන් වහන්සේ kandy night race එක තියන්න එපා කියද්දිත් race එක තිබ්බෙ ලංකාවේ ලොකුම බෞද්ධයා කියාගන්න කෙනාගෙ පුතා, අද හාමුදුරුවෝ කියන දේ අහන්නැති තත්වයට පත්වෙලා. james packer ගෙ casino එක ගහන්න හැදුවෙ පිටකොටුවෙ පන්සල ඉස්සරහ, කෝ එතකොට සද්දෙ. ඒ නිසා ඉස්සෙලල ඔබලගෙ ප්‍රශ්න විසදගන්න. මතක තියාගන්න අපිත් සිංහලයෝ කියල, අපි අපේ රටට පණ වගේ ආදරෙයි.
    :yes:

    මේකේ ඉන්නේ මචන් බුදුන්ටත් ධර්මය උගන්නන්න පුලුවන් විදියේ බුද්ධිමතුන් කොටසක්. මම මේ හිතන් ඉන්නේ බුදුන්ගේ පිලිරුව අයින් කරලා එලකිරි එකේ ඉන්නේ කීප දෙනෙක්ගේ ඇවටාර් ටික ප්‍රින්ට් කරල දාන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Video එක් බලලා හිටපන් ඊට කලින්, ඒකේ තියෙනවා ඔක්කොම. Jesus කියන්නේ බෞද්ධ භික්ෂූවක් ,ජේසු වතුර උඩ ඇවිද ගෙන ගිහින් හිටන් තියෙනවා නේ? ඒකේන් අදහස් වෙන්නේ ජේසු කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලයි. උබ කියනවානේ ජේසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වා කියලා, එහෙම කියලා උබට පෞද්ගලිකව කිව්වද? නෑ නේ. ජේසුගේ එගැන්වීම් ගොඩක් විකෘතිවෙලා තියෙන්නේ, යුදෙව් සමාජයේ ප්‍රේමයක් ගැන නෑ ,යුදෙව් සමාජයේ කියන්නේ ගැහුවොත් ගහපන්/මැරුවොත් මරපන් වගේ, නමුත් බෞද්ධ සමාජයේ කියන්නේ සතුරාටත් ප්‍රේම කරන්න කියලයි, ජේසු කිව්වොත් ඒකයි. ජේසු කොහොමද ප්‍රේමය/කරුණාව ගැන ඒ වගේ සමාජයකින් ඉගෙන ගන්නේ? ඒවා ඔක්කොම තිබ්බේ බෞද්ධාගමේ විතරයි. අනික ජේසු අවුරුදු 15 දිද කොහේද කොහේටද මන්දා අතුරුදහන් වුනා නේ? ඒ ගිහින් ඇවිත් තමයි ජේසු ධර්මය මිනිස්සුන්ට වැඩි වැඩි දේශණා කරන්න ගත්තේ, එතකොට ජේසු ඒ ගියේ ඉන්දියාවට. ඉන්දියාවට ගිය ජේසු එහේදි රහතන් වහන්සේලා හම්බ වුනා, ඊට පස්සේ ,බෞද්ධ ධර්මය අහලා නිවන් දැකලා රහත් වුනා, ඊට පස්සේ ජේසු ගියා ජේරුසෙලමට තමන්ගේ ධර්මය අනෙක් අයට කියන්න , එහෙම ගිහින් තමන් දේව වාදය අභෝයෝගයට ලක් කරේ (බෞද්ධාගමත් දේව වාදය අභියෝගයකට ලක් කරනවා) ඊට පස්සේ මේකට යුදෙව් පූජක වරුන්ට කේන්ති ගියා ,තෝරාවේ හැටියට යුදෙව් ධර්මය අභියෝග කරන, දෙවියන්ට අභියෝග කරන එක දේව අපහාසයක් කියලා සලකන්නේ ඒක නිසා යුදෙව් පූජකයෝ තීරණය කරා ජේසුව මරන්න නමුත් යුදෙව්වන්ට ඒක කරන්න බැරි වුනා මොකද එවකට ජෙරුසෙලම පාලනය කරේ රෝමන් වරුන් විසින්, ඒක නිසා යුදෙව්වෝ කුමන්ත්‍රය කරලා එවකට ජෙරුසෙලම පාලනය කරපු රෝමන් වරුන් හරහා ජේසුව ඝාතනය කරා. කුරුසේ ඇණ ගහන එක රෝමන් සම්ප්‍රදායක්. :yes: ජේසුට කට්ටිය සෑහෙන්න හිටියා කිව්වානේ? මේ ගොල්ලෝ පස්සේ බය වුනා යුදෙව් පූජකයන්ගේ තර්ජනයන් වලට, ඒක නිසා ඒ ගොල්ලෝ තීරණය කරා බෞද්ධාගමේ කොටස් (ජේසු උගන්වපු දේවල්) දේව වාදය සමග පටලවලා ආගම අළුත් කරන්න, ඒකේ ප්‍රතිඑලයක් විදියට තමයි මාක්,මැතිව්, ලූක්,ජෝන් (මේ ගොල්ලොන්ට කියන්නේ four Evangelists කියලයි) නව තෙස්තමේන්තුවේ ගොස්පෙල් 4 ලියන්නේ.

    මට පේන විදියට මල්ලි කාගේ හරි වැරදි තියරි එකක් ලොකුවට හරි කියලා හිතට අරන් වගේ. ජේසු ඒ කාලේ ඉන්දියාවට ගිහින් රහතන් වහන්සේලා එක්ක මොන භාෂාවෙන්ද අදහස් හුවමාරු කරගත්තේ කියන්න පුලුවන්ද? මම දැන් වැඩ පස්සේ වෙලාවක ජේසු ගැන කියලා දෙන්නම් මල්ලි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට පේන විදියට මල්ලි කාගේ හරි වැරදි තියරි එකක් ලොකුවට හරි කියලා හිතට අරන් වගේ. ජේසු ඒ කාලේ ඉන්දියාවට ගිහින් රහතන් වහන්සේලා එක්ක මොන භාෂාවෙන්ද අදහස් හුවමාරු කරගත්තේ කියන්න පුලුවන්ද? මම දැන් වැඩ පස්සේ වෙලාවක ජේසු ගැන කියලා දෙන්නම් මල්ලි.

    ජේසු භාෂාව ඉගෙන ගන්න ඇති. පාලි කියන්නේ අමාරු එකක් නෙවෙයි. උබ ඔච්චර වැඩ්ඩෙක් නම් ජේසු අවුරුදු 15 දී ගියේ කොහේටද කියලා කියපන් කෝ එතකොට මේරි අවුරුදු 13 දී ගැබ් වුනේ කොහොමද කියපන් කෝ? එතකොට ජෝසප්ට එකපාරටම මොකද වුනේ කියපන් කෝ :rofl:. උබ කියන්න ඕනේ නෑ බන්. මම දන්නවා ඉතිහාසය ගැන. :P ස්ලාම්/ක්‍රිස්තියන්/යුදෙව් ආගම් තුන ගැනම මම දන්නවා. උබට ඕනේ නම් මම කියලා දෙන්නම් ඔක්කොම. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif

    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.

    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.

    හොඳ විස්තරයක්... :yes:
    නොදන්නා දේවල් කිහිපයක්ම දැන ගත්තා... :)
     
    Nov 6, 2014
    161
    35
    0
    1. ක්‍රිස්තියානි දහමට අනුව ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා
    2. ඉස්ලාම් දහමට අනුව දෙවියන් වහන්සේගේ තවත් එක දේව පණිවිඩය ගෙන ආ දේව දූතයෙක්.
    3. (මතයකට අනුව ) බෞද්ධයන්ගේ අදහස ජෙසු තුමා බුද්ධ ශ්‍රාවකයෙක් කියලයි කියවෙන්නේ.

    මහින්ද රාජපක්ස දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවෙක් යැයි සිතන මගේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් යහළුවන් එමටයි :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජේසු භාෂාව ඉගෙන ගන්න ඇති. පාලි කියන්නේ අමාරු එකක් නෙවෙයි. උබ ඔච්චර වැඩ්ඩෙක් නම් ජේසු අවුරුදු 15 දී ගියේ කොහේටද කියලා කියපන් කෝ එතකොට මේරි අවුරුදු 13 දී ගැබ් වුනේ කොහොමද කියපන් කෝ? එතකොට ජෝසප්ට එකපාරටම මොකද වුනේ කියපන් කෝ :rofl:. උබ කියන්න ඕනේ නෑ බන්. මම දන්නවා ඉතිහාසය ගැන. :P ස්ලාම්/ක්‍රිස්තියන්/යුදෙව් ආගම් තුන ගැනම මම දන්නවා. උබට ඕනේ නම් මම කියලා දෙන්නම් ඔක්කොම. :yes:

    ඕනේ එකෙනෙකුට ඕනේ තියරියක් ඉදිරිපත් කරන්න පුළුවන් මල්ලි. අපි ආගම අදහන්නේ ජේසු කොහෙද හිටියේ මේරි කන්‍යාවියක්ද නැද්ද කියන එක නෙමේ. අපි ඕවා ඔලුව උඩ තියාගෙන ආගම අදහන්නේ නෑ මල්ලි. ජේසු උගන්නපු දේ ගැන හිතලා යහපත් ජීවිතයක් ගත කරන එක තමයි කරන්නේ. මොකද කතෝලික ආගම බිහි උනේ විශ්වාසය මත. ඒක ඉතින් ඔයාට දිරවන්නේ නෑ කියලා මට කරන්න දෙයක් නෑ මල්ලි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕනේ එකෙනෙකුට ඕනේ තියරියක් ඉදිරිපත් කරන්න පුළුවන් මල්ලි. අපි ආගම අදහන්නේ ජේසු කොහෙද හිටියේ මේරි කන්‍යාවියක්ද නැද්ද කියන එක නෙමේ. අපි ඕවා ඔලුව උඩ තියාගෙන ආගම අදහන්නේ නෑ මල්ලි. ජේසු උගන්නපු දේ ගැන හිතලා යහපත් ජීවිතයක් ගත කරන එක තමයි කරන්නේ. මොකද කතෝලික ආගම බිහි උනේ විශ්වාසය මත. ඒක ඉතින් ඔයාට දිරවන්නේ නෑ කියලා මට කරන්න දෙයක් නෑ මල්ලි.

    Thread එක බලලා කථා කරන්න මචන්. OP අහන්නේ "ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි. "
    මට උබලා කොහොම ඇදහුවත් එකයි, මම උත්තර දුන්නේ thread එකට අදාළවයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    Thread එක බලලා කථා කරන්න මචන්. OP අහන්නේ "ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි. "
    මට උබලා කොහොම ඇදහුවත් එකයි, මම උත්තර දුන්නේ thread එකට අදාළවයි.

    මම ත්‍රෙඩ් එකට අදාලව පස්සේ උත්තරයක් දෙන්නම් මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ කොට කොට ඉන්න වෙලාවක් නෑ මල්ලි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක කිව්වා කියල දැන් මගෙ rep ද මොකක්ද කියන එක කපයි (එහෙම එකක් තියෙනවද කියලවත් මම දැන්නෑ). අනිත් ආගම් වල දේවල් හරිද වැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමුන්ගෙ ආගම හරියට අදහනවනං ඔය අනිත් අයගෙ හුනු කිල්ලොට බලන්න යන්නෙ නැහැ මොකද බුදුහාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ ධර්මයේ හැසිරෙන්න කියල මිසක් අනිත් මිනිස්සු මොනවද කරන්නෙ කියල හොයල බලන්න කියල නෙමෙයි නේ. අපේ සිංහලයගෙ තියෙන ඔය පුරුද්ද නිසා තමයි අපිට කෙල වෙලා තියෙන්න.
    අනිත් එක ඔය බලෙන් බන්ද ගන්න සීන් එක කතෝලික දහමෙන් කැඩිච්ච පිරිස් කරන වැඩ සහ කතෝලිකයෙක් වශයෙන් මම ඒවට තදින්ම විරුද්ධයි. අනිත් එක ඔය බැදෙන බෞද්ධයො බබාලා නෙමෙයිනෙ, වාසිය තකා නිර්මල බුදු දහම පාවාදෙනව. අපිනං කෝටි 100ක් දෙනව කිව්වත් අපේ ආගම පාවාදෙන්නෑ.
    නිකන් ඕන්නෑ හාමුදුරුවො සිවුර ඇදන් කරන වැඩ බලන්න, පාව්ච්චිk අරන්නෙ benz, intercooler, smartphones, දේශපාලනය කරල වැටුපක් ගන්නව, පාස් වෙන ලක්ෂ 50ට මොනව වෙනවද දන්නෑ, කතා කරන්නෙ ජොකෙර්ල වගේ (පිටකොටුවෙ හාමුදුරුවෝ, පිටදූවේ සිරිධම්ම හිමි) උද්ඝෝෂණ වල ඉස්සරහන් ගිහින් පොලීසියට මුලින්ම ගහන්නෙ සයිස් එක දෙන්නෙ ශිෂ්‍ය හාමුදුරුවරු, මේව කරන්න කියල ගෞතම බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරල නැහැ. අච්චර අස්ගිරි පර්ශවේ නාහිමිපාණන් වහන්සේ kandy night race එක තියන්න එපා කියද්දිත් race එක තිබ්බෙ ලංකාවේ ලොකුම බෞද්ධයා කියාගන්න කෙනාගෙ පුතා, අද හාමුදුරුවෝ කියන දේ අහන්නැති තත්වයට පත්වෙලා. james packer ගෙ casino එක ගහන්න හැදුවෙ පිටකොටුවෙ පන්සල ඉස්සරහ, කෝ එතකොට සද්දෙ. ඒ නිසා ඉස්සෙලල ඔබලගෙ ප්‍රශ්න විසදගන්න. මතක තියාගන්න අපිත් සිංහලයෝ කියල, අපි අපේ රටට පණ වගේ ආදරෙයි.
    :yes:

    Mata chuttak theruna na machan...Jesus kiwwe thaman dewiyange puthraya kiyala macho..anika uba hithana widiha piliganna apita ba :no:

    මට ආගම් ගැන වාද කරන්න උවමනාවකුත් නෑ, අනික මම අනිත් ආගම් විවේචනය කරන්නේ වත්, ඒවායේ teachings + ශාස්තෘවරුන් විවේචනය කරන්නෙත් නෑ. හේතුව මම ඒවා ගැඹුරින් ඉගෙන ගෙන නෑ ඒවායේ තියෙන හරයන් විවේචනය කරන්න..

    හැබැයි මම කතෝලිකයෙක් විදිහට දන්නා දේවල් ටිකක් කියන්නම්...ජේසුස් වහන්සේ කවදාවත් දෙවි කෙනෙක් නේ කියල කොහෙවත් කියල නෑ..හැබැයි එතුමා දේශනා කරපුව එතෙක් පවතී ජුදෙව් ආගමේ සම්ප්‍රදායන් අබියෝගයට ලක් කරා..එකට හේතුව තමයි දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය කරුණාව ඒ වෙනකොට හිටපු මිනිස්සු තමන්ගේ වාසියට හරවන් හිටියේ..ඇත්තටම ඒ වෙනකොට තිබුනේ ආගමක් නෙමෙයි..නීතියක්...ජේසුස් වහන්සේ ඒ තිබුණු නීති වලට අබියෝග කරා..

    ආගම (ඇත්තටම කිව්වොත් මෝසෙස් ගේ දස පනත, මේක තමයි ඒ කලේ ජුදා පුජකයෝ නීතියක් කරන් හදන හිටියේ ) ප්‍රධාන කාරණා 2ක් විදිහට පෙන්නලා දුන්න...මේවා තමයි අපි කතෝලිකයෝ විදිහට දැන් පිළිගන්නේ...

    1. ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු ගතින්ද, ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න.
    2. ඔබ ඔබට ප්‍රේම කරන්නක් මෙන් ඔබ අසල්වසියට ප්‍රේම කරන්න. කෙනෙකු ඔබට යමක් කරනවට ඔබ කැමතිද, ඔබත් ඒ දේම පෙරලා ඔවුනට කරන්න.

    අන්න එහෙමයි උන්වහන්සේ ආගම දේශන කරේ...එක සාමය මුලික වෙච්ච ආගමක්..මෙන්න මේ කරුණු 2ක තමයි අපි අපේ මුලික හරයන් විදිහට පිළිගන්නේ..එකයි කතෝලික වෙච්ච අපි බිලි පුජ දෙන්න නැත්තේ...මිනි මරන්නේ නැත්තේ...(එහෙම අය ඇති, නමුත් ජේසුස් උගන්නපු ආගම අදහන අය ජිවත් වෙන්නේ ඒ ධර්මයට අනුව.)

    ජේසුස් වහන්සේ මරණයට ගෙන යන්න පෙරත් උන්වහන්සේ තමන්ගේ දෙවි පියාණන්ට යාක්ඥා කර...මැරෙන මොහොතේත් තමන්ව මරණයට පත් කරපු අයට සමව දුන්න. දෙවියන් වහන්සේට කෑ ගහාල කිව්වා පියාණෙනි, මොවුන් මේ දේ නොදැන කරන නිසා ඔවුනට සමව දෙන්න කියල..

    ඉතින් ජේසුස් කොහොමද බවුද්දයෙක් වෙන්නේ?

    මේ කතෝලික අයට පොඩි දෙයක් කියන්න ඕනේ. :D අපිට බුදු රජාණන් වහන්සේ ඉන්නවා. උන් වහන්සේ දේශනා කල ධර්මය තියනවා. සංඝ රත්නයත් ඉන්නවා. අපිට ඒ ප්‍රමාණවත්. අපිට ජේසුස් වහන්සේත් අපේ කර ගන්න කිසිම උවමනාවක් නෑ. :D එහෙම වෙන්නෙත් නැහැ එහෙම ඕනෙත් නැහැ. අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයත් අවබෝධ කර ගන්න බැරුව අපි ඉන්නේ. :D ඒ නිසා බෞද්ධයෝ ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ! ඒ නිසා ඔය ගොල්ලෝ අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    25tavpj.jpg

    මම කතෝලිකයෙක් හැටියට ඉපදුන එකට සන්තෝස වෙනවා. :yes:

    ගනන් ගන්න එපා සහෝ..කොන්ද පන නැති උන් තමයි ඔය හැන්ගිලා රෙප් කපන්නේ.:yes:..Radioactive මේක කලා කියලා නම් මම හිතන්නේ නෑ..ඌ සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ කියන එකෙක්..