ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එල එල වැඩිය අහල තිබ්බ මොඩ්ල් එකක්නම් නෙමේ.පරිස්සමින් පැදපන් :yes: මතක ඇතුව ලනුව අරන් පලයන් යන තැනක :P

    :angry: :angry: :angry:
    ඒක නැතුව ඉතින් යන්න බෑ නේ කොහේවත්
    යතුර තියෙන්නේ ඒකේ නොවැ... :baffled:

    උඹේ අනාත ප්‍රඩක්ට් එකේ පශ්චාත් භාගෙත් දාපන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    වහිනවා යකෝව් දොඹෙන්...... අනේ මන්දා..... මෙහෙම හැමදාම හවසට වැස්සොත්.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ කොහොමද....... :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වහිනවා යකෝව් දොඹෙන්...... අනේ මන්දා..... මෙහෙම හැමදාම හවසට වැස්සොත්.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ කොහොමද....... :(

    අද කුලී වැඩක්වත් හම්බුනේ නැතෙයි :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වහිනවා යකෝව් දොඹෙන්...... අනේ මන්දා..... මෙහෙම හැමදාම හවසට වැස්සොත්.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ කොහොමද....... :(

    පාන් කන්නැතුව ෙක්ක් කාපන් :angry: :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහිනවා යකෝව් දොඹෙන්...... අනේ මන්දා..... මෙහෙම හැමදාම හවසට වැස්සොත්.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ කොහොමද....... :(

    අනේ මේ අන්න අර සයිට් එක හදාගනිය...:frown::frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry: :angry: :angry: ඒක නැතුව ඉතින් යන්න බෑ නේ කොහේවත්
    යතුර තියෙන්නේ ඒකේ නොවැ... :baffled:උඹේ අනාත ප්‍රඩක්ට් එකේ පශ්චාත් භාගෙත් දාපන් :P
    :shocked: මගෙ පස්සනම් රතුම රතුයි :shocked:ෆොටෝ එකක් දාන්නම්කො වෙලාවක් :yes:

    වහිනවා යකෝව් දොඹෙන්...... අනේ මන්දා..... මෙහෙම හැමදාම හවසට වැස්සොත්.... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ කොහොමද....... :(
    වැස්සනම් කුජීතයි තමා :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: මගෙ පස්සනම් රතුම රතුයි :shocked:ෆොටෝ එකක් දාන්නම්කො වෙලාවක් :yes:

    වැස්සනම් කුජීතයි තමා :dull:

    :rofl: අද දාපිය..

    කෝ මේ අනිත් උන්,
    පු* දාපල්ලා.. :angry: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: ඔයා ඇටේ කඩාගත්තට පස්සේ ඔයාගේ එක දැක්කෙත් නෑ.. :P

    පස්සෙන් එව්වා නෑ බන් ලඟපාත.:dull:

    OkCbur8.jpg
     
    Status
    Not open for further replies.