England series eke aniwa aluth kenek open karai wage.![]()
මට නම් හිතෙන්නේ දික්වැල්ලයාට තව චාන්ස් දෙක තුනක් දෙන එක හොදයි කියලා

..ඒ කරලාත් හරි ගියේ නැත්නම් එකම ඔප්ෂන් එක මහේල.
England series eke aniwa aluth kenek open karai wage.![]()

..ඒ කරලාත් හරි ගියේ නැත්නම් එකම ඔප්ෂන් එක මහේල.
මට නම් හිතෙන්නේ දික්වැල්ලයාට තව චාන්ස් දෙක තුනක් දෙන එක හොදයි කියලා..ඒ කරලාත් හරි ගියේ නැත්නම් එකම ඔප්ෂන් එක මහේල.
![]()

මතිව්ස්ට්ට තනියෙන් අදින්න බැහැ. මහේල උඩට ගියොත් අනිවා කෙල වෙනවා. මුල් විකට් 3 ගියාම sorry තමයි.
mahela open karala ikmanata out unoth patta padui team ekata. hari haman middle oder ekak nethi eke kabalen lipata thama wetenne.![]()
Angelo Mathews becomes No. 1 ranked ODI all-rounder







Pontinaya mara battek ne avuruddakata 50 eva 24 keyanne lesi naha
mathews ta puluvan veida oka kadanna.






ow machanmahela open karala ikmanata out unoth patta padui team ekata. hari haman middle oder ekak nethi eke kabalen lipata thama wetenne.
උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මචන් තිසරට මුල පන්දු වාර වල පීඩනය දරා ගන්න පුලුවන් වෙයිද කියල ප්රශ්නයක් තියෙනවා.. මොකද තිසර කියන්නෙ අත දිග ඇරල පහර දෙන කෙනෙක් නෙ. මේ වගෙ කෙනෙක් එක පාරම ඔපන් යැව්වම හොද වෙන්නත් පුලුවන් එක පාර දැවී යන්නත් පුලුවන්. කුසල් ජනිත් හිටන් බොහො වෙලවට දැවී යන්නෙ මේ නිසයි. උපුල් තරන්ග තමා දැනට ඉන්න සාර්ථකම ආරම්භක පිතිකරුව. ප්රශ්නෙ උපුල්ට ආයිත් ලකුනු අතරට එන්න පුලුවන්ද කියන එකයි.
thawa ODi 15ka da koheda thiyenawane ban world cup ekata kalin. mahelata dena ekak ne ban. thawa aya innawane, e aya dala open ekata try karai. ape middle oder eka fail wena vidihata mahelawa ethanin gelewwama loku hole ekak ban. middle oder eka strong nam mahela open kalata kisima getaluwak ne![]()
ඌට ෆාස්ට් පිච් වල හොදට සෙල්ලම් කරන්නත් පුලුවන්නේ...ගියපාර එන්ගලන්ත ටුවර් එකේත් ඌ හොදට සෙල්ලම් කලානේ..
ridi ridi dilisewi ma dase aloke
ridi ridi dilisewi ma dase aloke
kawdo cricket gahanne
mannam na danne
kawdo cricket gahanne
mannam na danne
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
siraow habai ekath aththa.
mn hithuwe dn ape innawane set ekak team ekata waetnnama one kiyana.
Dilshan,Mahela,Sanga,Thirimanne,Mathews ---- Thisara(moo nm mona kara ganida danne na itn )
dn itn me tikenne gahanna one.Kusal sure na wage.Bindumal nm 2 years walata wage Kapuna eye.
mn hithanne Dilshan + Thirimanna try karanna one issella.mkda ekek right hand anika left hand.ethkta combination eka hodai.
eka hari giye nattn Dilshan + Mahela thama danna wenne.
mn hithanwa ,Sanga,Thirimanne,Mathews middle order balai kiyala.
sira
ridi ridi dilisewi ma dase aloke
ridi ridi dilisewi ma dase aloke
kawdo cricket gahanne
mannam na danne
kawdo cricket gahanne
mannam na danne
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ela![]()
![]()
duka hithuna raththarane
mata aduna raththarane
cric gahala kela unada
mata aduna raththarane
mata aduna raththarane
cricket thread eke aluth trend ekak. digatama dapancricket thread eke aluth trend ekak. digatama dapan
duka wadi kamata kiyawenne mewa ban