වාහනයක් තෝරගම්මු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17393242 said:
    නෑ ටීඩා වලට මාකට් එකක් හැදෙන්නේ නෑ. හැදෙනවනම් හැදෙන කාලේ පහු උනා

    ටීඩා 141 විකුනන පොඩි ක්‍රමයක් තියෙනවා. මම ඒක උබට කියල දෙන්නම්. සල්ලි ටිකක් හොයාගනින්. වැඩේට ලක්ශ 60ක් ඕනේ (කාර් දෙකක්)

    සට සට ගාලා 141 වලින් ටීඩා වලින් හම්බ කලෑකි, මේවා මගේම ක්‍රම
    :):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    niyama wadak
    athe thiyenne 13k wage :(
    soluna 2001 wage ekakata yanna puluwanda ban.
    maintenance cost eka kohomada ban me car eke.
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    1.අතේ ඇති මුදල - 14-15Laks(15 තමා max)
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5k
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - ලොකු ගමන් යන්න නෑ, මාසෙට දෙතුන් වතාවක් ඔන්නන් කොළඹ යයි (25km). මාසෙටම ඔන්නන් 500km දුවයි උපරිමම. 8ක් 10ක් වියදම් කරන්න පුලුවන්. කොල්ලෙක් විදියට තැනකට යන්න පුලුවන් භාන්ඩයක් නං හොඳයි ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල - 14-15Laks(15 තමා max)
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5k
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - ලොකු ගමන් යන්න නෑ, මාසෙට දෙතුන් වතාවක් ඔන්නන් කොළඹ යයි (25km). මාසෙටම ඔන්නන් 500km දුවයි උපරිමම. 8ක් 10ක් වියදම් කරන්න පුලුවන්. කොල්ලෙක් විදියට තැනකට යන්න පුලුවන් භාන්ඩයක් නං හොඳයි ;)

    110 parana model ekak balapan. ilakkam nombarayak thama ganna wenne

    ehema nathnam mazda bj5p ekak ganin. english number ekak gaththahaki
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17393583 said:
    110 parana model ekak balapan. ilakkam nombarayak thama ganna wenne

    ehema nathnam mazda bj5p ekak ganin. english number ekak gaththahaki

    බොහොම ස්තුතියි රත්තරං අයියේ. Lancer CK2 එකක් ගන්නත් පුලුවන් නේද(1998-1999)? ඒක හොඳ option එකක් නෙමේද? :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    රත්තරං;17393584 said:
    ow soluna ekak ganin
    owa parana nisa podi podi leda enawa
    eth hoda car eka. oya range eken hodatama thel karanne soluna eka
    oke body eka poddak diranna balanawa
    body hoda ekak balala ganin

    ela machan thanks rep 9+
    me price range ekata (13-14) solune hara thawa me dawas wala ganna
    puluwan ewa thiyanawa nam poddak kiyanna machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි රත්තරං අයියේ. Lancer CK2 එකක් ගන්නත් පුලුවන් නේද(1998-1999)? ඒක හොඳ option එකක් නෙමේද? :rolleyes:

    ck2 eke gannawanam jdm ekama ganna one machan

    oke indian ekakuth enawa. samahara ewage pothe japan kiyala gahala thiyenne. eeth engine block eke "hindusthan moter company" hari "bharath automobile " kiyala hari gahala enawa. hariyatama mathaka na
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17393711 said:
    ck2 eke gannawanam jdm ekama ganna one machan

    oke indian ekakuth enawa. samahara ewage pothe japan kiyala gahala thiyenne. eeth engine block eke "hindusthan moter company" hari "bharath automobile " kiyala hari gahala enawa. hariyatama mathaka na

    seat belt ekenth hoyann puluwan neee..........!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;17393248 said:
    ඔය යකඩ ගොඩවල් ගන්නවට වඩා ඉඩමක් ගන්න එක හොදයි

    fb14 එකක්නම් පදින්නේ දීලා fb15 එකක්ම ගේන්න. නැතන්ම් ඒ රේන්ජ් එකේම යන 110, කරීනා වගේ එකක් ගන්න

    ස්තුති වෙවා. මට කීයක් අතින් දාන්න වෙයිද සජෙස්ට් කරපු විහිකල් අප්ඩෙට් එකට.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ela wadak macho... danma wahana ganna puluwan kamak nam na... eth asawata balanawa... :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගොඩක් අය වාහන ගන්නකොට මේ කරුණු දෙක නම් සලකලා බලනවා..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල

    ඒ උනාට මෙන්න මේ ගොඩාක් වැදගත් කාරණේ අමතක කරනවා..
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    1,2 යි සලකලා මගේ යාලුවෙක් එපා කියද්දී Lancer CK1 එකක් ගත්තා.. දැන් නාහෙන් අඬනවා අදින්නේ නෑ කියලා... Spark Plugs, Injector, බ්ලාහ් බ්ලාහ් ඔක්කොම අලුතෙන් දාලත් අදින්නේ නැතිලු...
    නුවර තියෙන කඳු සහිත මාර්ග වලට 1000cc / 1300cc එන්ජින් තියෙන Sedan වාහන හරියන්නේ නෑ...අඩුම ගානේ 1500cc 4 Cylinder එන්ජිමක් වත් තිබ්බොත් ශේප්... දැන් නුවර පැත්තේ Belta, Platz වගේ වාහන අඩුත් මේ හින්ද වෙන්න ඕනි...:P:P

    tumblr_lpkluzZaut1r0x868o1_400.gif


     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;17393002 said:

    හොදම තේරීම.... allion 240:yes::yes:

    ඇලියොන් 240ක් 28කට වගේ ගන්න බලන්න. ඔය එක එක්කෙන්නා එක එක ගනන් කිව්වට දැන් 240 යන්නේ 30න් පහල. 2007 260 යන්නෙත් 36ක් වගේ. අප්‍රියෙල් වෙද්දි වගේ ගනන් තව බහිනවා


    තව දෙයක් වැඩිය දුවන්නේ නැති නිසා පර්මිට් ආව 141 එකක් ගන්න බලන්න 2008. 27/28ක් දෙද්දි බ්‍රෑන්ඩ් නිව් වගේ එකක් ගත්තහැකි සර්විස් හිස්ට්‍රියත් එක්ක ආන්ඩුවේ ජොබ් එකක් කරන පප්පෙක්ගෙන්. රීකන්ඩිශන් ඇවිත් මෙහෙත් දුවපුවට වඩා මේවා නියම බඩු. තෙල් චුට්ටක් පිච්චෙන එකනේ ඔය මාකට් අඩු වෙන්න හේතුව

    වැඩිය දුවන්නේ නැති නිසා හොන්ඩා සිවික් FD1 එක බලපන්කෝ... පට්ට වන්ඩිය.2006/2007 28/28.50ක් වෙයි

    ලාන්සර් ex එකත් සුපර්

    බොහොම ස්තුතියි මචන්.අපේ රත්තරන් සහෝදරයා මගේ මේ වාහන ප්‍රශ්නෙට මුල ඉදන්ම ගොඩක් උපකාර කරා.ගොඩක් උපදෙස් දුන්නා.ගොඩක් thanks machan.
    Allion 240 හරි උබ කිවුවා වගේ 141 පර්මිට් එකක් හරි තමයි බලන්න ඔනි.

    මචන් allion 240 2005,2006 වගේ තමයි ගන්න හිතාගෙන ඉන්නේ.එවගේ ලෙඩ එයිද මචන්.ටිකක් පරන හින්දා.
    141 එකේ second market කොහොමද?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    652db278-6106-41a0-a141-b5919f69f100.jpg


    මන් මේකක් ගන්න හිතන් ඉන්නේ මචන් . කොහොමද මේකේ තත්වේ . ලෙඩ තියෙනවද ? Milage එක එහෙම කොහොමද ?

    1250000.00