රත්තරං;17393242 said:නෑ ටීඩා වලට මාකට් එකක් හැදෙන්නේ නෑ. හැදෙනවනම් හැදෙන කාලේ පහු උනා
ටීඩා 141 විකුනන පොඩි ක්රමයක් තියෙනවා. මම ඒක උබට කියල දෙන්නම්. සල්ලි ටිකක් හොයාගනින්. වැඩේට ලක්ශ 60ක් ඕනේ (කාර් දෙකක්)
සට සට ගාලා 141 වලින් ටීඩා වලින් හම්බ කලෑකි, මේවා මගේම ක්රම








